Europe Country එකකට යන්න Tourist Visa apply කරනකොට සල්ලි කීයක් විතර පෙන්නන්න ඕනද?
මොනවගේ ඩොකයුමන්ට්ස් ද ඉල්ලන්නෙ කියලා කවුරැ හරි දන්නවානම් කරුණාකරලා කියලා දෙන්න
Super Link Pilgrimage වගේ එකකින් යනකොට උන් වීසා අරන් දෙනවද?
අපිට tourist ලා හැටියට යන්න පුළුවන් ලේසිම රට මොකක් ද?