මචන්ලා මගේ පිටේ අමාරුවකට ඩොක්ටර්ට පෙන්නුවම විටමින් ඩී 3 රිපෝට් එකක් ගන්න කියුවා... බැලුවම මගෙ විටමින් ඩී ලෙවල් අඩුයි..ඩොක්ටර් Dmax 1000d බොන්න දුන්නා සති දෙකක්..මීට අමතරව විටමින් ඩී මොනව වලින්ද ඇගට හම්බුවෙන්නෙ බන්
උදේටයි හවසටයි ගිහින් අව්වේ හිටගෙන හිටපන් පැය පැය
Lanakwe vitamin d adu ekek.enan uba malata eliyata bahinne nethi ekek wenna one![]()
දවල් 12ට අව්වෙ ඉඳපං හොඳට කරවෙන්න![]()
![]()
මචන්ලා මගේ පිටේ අමාරුවකට ඩොක්ටර්ට පෙන්නුවම විටමින් ඩී 3 රිපෝට් එකක් ගන්න කියුවා... බැලුවම මගෙ විටමින් ඩී ලෙවල් අඩුයි..ඩොක්ටර් Dmax 1000d බොන්න දුන්නා සති දෙකක්..මීට අමතරව විටමින් ඩී මොනව වලින්ද ඇගට හම්බුවෙන්නෙ බන්

machan me report eka lankawe karaganna umbata keeyak giyada?
![]()
මචන්ලා මගේ පිටේ අමාරුවකට ඩොක්ටර්ට පෙන්නුවම විටමින් ඩී 3 රිපෝට් එකක් ගන්න කියුවා... බැලුවම මගෙ විටමින් ඩී ලෙවල් අඩුයි..ඩොක්ටර් Dmax 1000d බොන්න දුන්නා සති දෙකක්..මීට අමතරව විටමින් ඩී මොනව වලින්ද ඇගට හම්බුවෙන්නෙ බන්
නැහැ බං සමහරුන්ට උපතින් විටමින් ඩී අඩු වෙන සීන් එකක් තියෙනවා. ඒකට ඔය DMax එක දෙනවා.Lanakwe vitamin d adu ekek.enan uba malata eliyata bahinne nethi ekek wenna one![]()
උබට ඇට කටුවල ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නයක් එනන් තියෙනවා. ඒකයි
a kiuwe machan