අන්නේකයිOwa Toyota ne ban....Indiyan wage nemeii. leda godawal![]()

start wenna hadanawa bn.a unata start wenne na.aniwaryen balawanna ona.kalin mage fb 14 n ekak tibila ekatath oyawage una.nikanma hari giya.math ithin aran gamanak kohehari giya.anatha una bn aye hitiyane.okata goda wedakam hariyan nathiwei ban. eka eka ewa try karnda gihin batry 1th bahala yai. hoda danna basek ekkan awith balanda. wahaneth aluth ne.
start wnda yanwa wage tiyenwada nathan nikanma crank wenawada. ara umba kiuwa wage fuses tika check karala balanda.
Tawa deyak waradila wath wahane start unoth aran gihin pennnda. wade hari kiyala nikan inda epa. ohoma wenda hethuwk athine mokak hari.
oka thama hamoma kiyanne.handawe gihin balannam bnයතුර ඔන් කලාම (ලයිට් ටික ඔක්කොම පත්තු වෙන වෙලාවේ) පෙට්ට්‍රල් ටැංකිය ගාවින් කීං ගාලා පොඩි සද්දයක් ඇහෙන්න ඕන. (පෙට්‍රල් පම්ප් එක වැඩ කරන සද්දේ) මේක ටික වෙලාවක් (තප්පර කීපයක්) දුවලා ආපහු නවතිනවා ස්ටාට් නොකලොත්. මේ සද්දේ එනවාද බලන්න. (මං විට්ස් එක ගැන විශේෂයෙන් දන්නේ නෑ. සාමාන්‍ය පෙට්‍රල් කාර් වල මේ විදියයි)
na mcn.ewa okkoma ok..Battery terminals sudda karala gahala balanna mulinma
oka thama hamoma kiyanne.handawe gihin balannam bn

ehenam katahari wahane pitipassata yatin ebila kana thiya gena inna kiyapan. matath thiyenne Vitz ekak. mata petrol pump eke sadde ahennema ne.![]()
ඊයේ හවස හොදට ස්ටර්ට් උන කාර් 1 අද උදේ සටර්ට් වෙන්නේ නැ.බැටරිය හොදටම හොදයි.මොටරේ වදිනවා.පෙට්රෝල් හොදට තියනවා.මේක vitz 2008 ksp90.fuse කෙස් 1ක් වගේ තියෙන්නේ.මට තේරෙන්නේ නැ.දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න ගෙදරම තියන්ගොඩ දා ගන්න විදියක්.thanks...
![]()
මට එහෙම උනා දවසක්. ගියර් ලිවර් එකේ කේබල් එක connect වෙන mechanism එක කැඩිල. 
onna oka honda baasekta dila hadaganin ban tepelen pinanna hadanne ada
Ada handawe basek enawa macho
petrol pump ekata curent eka dena Rilley eka check krala blanna