VLC Player සදහා සුපිරිම Skin 120 ක්

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    VLC Player සදහා සුපිරිම Skin 120 ක්



    කොහොමද? මේ දවස්වල Skin ම තමා ගේන්න.. මේන්න අද ගෙනාව VLC Player එකට Skin.. VLC Player එක කවුරුත් පාහේ දන්නවනේ.. සිංදු අහන්න.. වීඩියො බලන්න.. ෆිල්ම්.. VLC තමා ඉතින් එකට තියෙන්නෙ.. VLC එක ඇවිල්ල ස්ලෝ නෑනෙ.. අනික ඔනි එකක් වැඩ.. පට්ටනේ.. VLC එකේ සාමාන්‍ය පෙනුව ටිකක් චා වගේනෙ... ඉතින් මම ගෙනාව ඕනි ඕනි විදිහට ලස්සන කරගන්න පුලුවන් මේවුව ටිකක් ඈ.. මේව දැම්ම කියල ස්ලෝ වෙන්නෙ අරකමේක නෑ.. මාර ගති ඈ.. බලන්න කොහොමද කියල..

    1.jpg
    Night.jpg
    කොහොමද ඈ.. තව ඔය වගේ සුපිරිම ඒව 120 ක් තීනවා.. හොදද බලන්න මෙතනින් ගිහින්.. පහලින් බාගන්න ඈ.. 30MB විතරයි

    මේක දානවිදිහත් බලන්න.. මුලින්ම VLC Player එක install කරපු තැනට යන්න.. C:\Program Files\VideoLAN\VLC\skins මෙන්න මෙහෙම.. දැන් බාගත්ත winrar එක extract කරල ඒ ෆෝල්ඩර් එකට දාන්න..

    1.jpg


    දැන් Player එක අරගෙන Player එක උඩ right click කරල interface > select skin ගිහින් කැමති එකක් දාගන්න.. අදහසකුත් දාන්න යන්න අමතක නොකර ඈ..

    http://sitemoneylot.blogspot.com/2014/06/vlc-player-skin-120.html