VPN පාවිච්චි කරනවද (UAE)

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    VPN පාවිච්චි කරනවද (UAE)

    මචන්ලා මන් විසිට් එකක UAE ඉන්නේ... මන් කලිනුත් නුලක් දැම්ම...:yes:
    VPN ගැන අහල...
    vpn පාවිච්චි කරන්නත් කියනවා, එපා කියලත් කියනවා....:oo::oo:
    පාවිච්චිකලාට අව්ලක් නැත්නම් ලැප් එකකට වගේ sure ම VPN එක මොකද්ද මචන්ලා...
    UAE ඉන්න උන් කියපල්ලකෝ...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මනුස්සයෙක් උනහම VPN එකක් පාවිච්චි කරන්න ඕන

    මං full time VPN on

    මොනා හරි Paid එකක් පාවිචිචි කරන්න. Free VPN එකක් වත් පාවිච්චි කරන්න එපා, උන් සල්ලි හොයන්නේ මිනිස්සුන්ගේ Privacy එක විකුනල
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    uae neethiyak awa neda me langadi vpn walata dada gahanwa kiyala 2laks da koheda mehe salli walin,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහෙ vpn තහනම් බන්...රටක නිතියට ගරු කරපන් මචන්....අපේ රටවලට කෙලවෙලා තියෙන්නෙ අපිට හරිහමන් නිතියක් නැති නිසා...

    ඕක අල්ලන එක සරල දෙයක්....උබව කුදලල හැරෙන තැපෑලෙන් සිරිලකට එවනව,:yes: දඩ නඩු දාන එකක් නැ...අනික ගල්ෆ් තහනම් කරනව:yes: ඊට පස්සෙ ගල්ෆ් කිසිම රටකට පය ගහන්ඩ බැ...තීරනය ඔබේ..
     
    Last edited:
    • Like
    Reactions: Jobutexter

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඔහෙ vpn තහනම් බන්...රටක නිතියට ගරු කරපන් මචන්....අපේ රටවලට කෙලවෙලා තියෙන්නෙ අපිට හරිහමන් නිතියක් නැති නිසා...

    ඕක අල්ලන එක සරල දෙයක්....උබව කුදලල හැරෙන තැපෑලෙන් සිරිලකට එවනව,:yes: දඩ නඩු දාන එකක් නැ...අනික ගල්ෆ් තහනම් කරනව:yes: ඊට පස්සෙ ගල්ෆ් කිසිම රටකට පය ගහන්ඩ බැ...තීරනය ඔබේ..
    sirawata? vpn use kara kiyala echchara daduwam da bn? :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    uae neethiyak awa neda me langadi vpn walata dada gahanwa kiyala 2laks da koheda mehe salli walin,
    :lol: :lol: :lol: එකියන්නේ කෙලින්ම කියනවා තොපේ හැම පවුද්ගලික වැඩකටම අපි ඇගිලි ගහනවා, අපි බලාගෙන ඉන්නේ කියල :rofl: පවුද්ගලිකත්වය 0%
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    :lol: :lol: :lol: එකියන්නේ කෙලින්ම කියනවා තොපේ හැම පවුද්ගලික වැඩකටම අපි ඇගිලි ගහනවා, අපි බලාගෙන ඉන්නේ කියල :rofl: පවුද්ගලිකත්වය 0%

    w eka athakata hondai isis la arang yai nethang ratama
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මට නම් VPN නැතුව internet යන්න බැ බන්. මට එක නිකන් හෙළුවෙන් පාරේ යනවා වගේ වැඩක්.
     
    • Like
    Reactions: Jobutexter

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    UAE wala godak aya vpn use karanawa. Eth illegal. Un passen panna panna hoyanne ne vpn use karanne kauda kiyala. Hebei security ekata risk wena wedak karoth hri wena mokek hri oththuwk dunnoth itn awith kudalagena yanawa. Masa 6k athule neththm 200000dhr fine. Use karanawa paid vpn ekak use karapan
     
    • Like
    Reactions: Jobutexter

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මනුස්සයෙක් උනහම VPN එකක් පාවිච්චි කරන්න ඕන

    මං full time VPN on

    මොනා හරි Paid එකක් පාවිචිචි කරන්න. Free VPN එකක් වත් පාවිච්චි කරන්න එපා, උන් සල්ලි හොයන්නේ මිනිස්සුන්ගේ Privacy එක විකුනල

    27153427_1594380423991090_1122110221_n.jpg
     
    • Like
    Reactions: 0cean

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    UAE wala godak aya vpn use karanawa. Eth illegal. Un passen panna panna hoyanne ne vpn use karanne kauda kiyala. Hebei security ekata risk wena wedak karoth hri wena mokek hri oththuwk dunnoth itn awith kudalagena yanawa. Masa 6k athule neththm 200000dhr fine. Use karanawa paid vpn ekak use karapan

    Net eketh oya kathawanam thibba bn... crime case ekak unoth thama case eka watenne kiyala..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔහෙ vpn තහනම් බන්...රටක නිතියට ගරු කරපන් මචන්....අපේ රටවලට කෙලවෙලා තියෙන්නෙ අපිට හරිහමන් නිතියක් නැති නිසා...

    ඕක අල්ලන එක සරල දෙයක්....උබව කුදලල හැරෙන තැපෑලෙන් සිරිලකට එවනව,:yes: දඩ නඩු දාන එකක් නැ...අනික ගල්ෆ් තහනම් කරනව:yes: ඊට පස්සෙ ගල්ෆ් කිසිම රටකට පය ගහන්ඩ බැ...තීරනය ඔබේ..
    :baffled::baffled::baffled::sorry: ehenam owa karnana epa