VPN පාවිච්චි කරනවද (UAE)

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,837
    2,849
    113
    මනුස්සයෙක් උනහම VPN එකක් පාවිච්චි කරන්න ඕන


    මං full time VPN on


    මොනා හරි Paid එකක් පාවිචිචි කරන්න. Free VPN එකක් වත් පාවිච්චි කරන්න එපා, උන් සල්ලි හොයන්නේ මිනිස්සුන්ගේ Privacy එක විකුනල

    mokakda mchn honda paid vpn eka?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    mokakda mchn honda paid vpn eka?
    එහෙම recommend කරන්න පුළුවන් ඒවා නැහැ බං. මම දන්නේ නැහැනේ VPN එක හොස්ට් කරන අය Logs තියාගන්නවද නැද්ද කියල.


    නමුත් Free VPN වලට වඩා paid එකකට යන එක හොදයි කියල කියන්නේ නම් අත්ත,
    Free යන්න ඕන නම් Tor හරි i2p හරි තමයි ෂුවර් ම.