Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මම දැන් සේල් එකකට කතා කරා මෙහේ. Yaris එක 82 වගේ යනවා කිව්වෙ දැන්ට. අගහරුවාදා හරියටම price දානවා කිව්වා උන්
     
    • Like
    Reactions: netnet

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    මම දැන් සේල් එකකට කතා කරා මෙහේ. Yaris එක 82 වගේ යනවා කිව්වෙ දැන්ට. අගහරුවාදා හරියටම price දානවා කිව්වා උන්
    Year?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    මම දැන් සේල් එකකට කතා කරා මෙහේ. Yaris එක 82 වගේ යනවා කිව්වෙ දැන්ට. අගහරුවාදා හරියටම price දානවා කිව්වා උන්
    @creed1 කාරයා ප්‍රයිස් ලිස්ට් එක දානකන් මම බලන් ඉන්නේ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,744
    113
    https://cal.lk/vehicle-cost-calculator/

    image.png
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කොහොමත් ගෙන්නන් පටන් ගත්ත ගමන් වාහන මිල වැඩි වෙයි.. ඊට පස්සේ ගාණ ටිකක් අඩු වෙයි...