water based paint for wood furniture

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    සෙයර්ලැක් ගාපල්ලා. අනික් ඒවා ගැවෝත ලෙඩක්. ආපහු ගාල බේරගන්න බැහැ
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    කරන්න පුළුවන් තමන්ටම, මටත් මුලින් ඔය සීන් එක උනා. 80 මදි මචන් 60 වත් ඕනි, 80න් පටන් ගොත්තොත් ඇලෙන්න ගන්නවා...ගිනියම් වෙන්න දෙන්න එපා පෑඩ් එක. එතකොට තමයි අව්ල. ඒ වගේම කොළ ටිකක් යනවා.

    කුලියට කරද්දී කොහොමත් උන් හොරට තමයි කරන්නේ..මොකද ඕක ටිකක් ලොකු කට්ටක්. කෝකටත් උඹට වැඩිය හුරු පුරුදු නැත්තම් කෝකටත් ගෙදර කාමරේක හරි පස්සේ හරි දොරක් ජනේලයකින් පටන් ගනින්. මතක ඇතුව දොර හෝ ජනේලේ ගලවල අරගෙන හොඳ ෆ්ලැට් surface එකක් තියන හයිය මේසයක් උඩ තියල වැඩේ පටන් ගනින්.

    ලස්සනට වැඩේ කරන්න පුළුවන් හැබැයි උපරිම ඉවසීම ඕනි. කලබල වෙන්න නම් එපා.

    grinder එකට පාවිච්චි කරන්න පුළුවන් කැන්වස් කොළ දන්නවනේ ? ඒවගේම sander එකට ගන්න පුළුවන් 150, 180 water based කොළ (කොලේ අළු පාටයි ටිකක් ගණන්, අනිත් කොළ වලට වඩා 15ක් 20ක් වගේ). sander එකේ size එකට කොලේ කපල ගනින්, medium size sander එකකට එක කොලෙකින් 3ක් කපාගන්න පුළුවන්. (පොඩි sander එක ගන්න එපා )

    උළුවස්සක් එහෙම grinder කරනකොට මුළු වලට වැඩිය ලන්කරන්න එපා. අංශක 90 තියන මුළු තියෙන්නේ අන්න ඒවා, මොකද උඹ එක පැත්තක් grinder කරද්දී නැත්තම් අනිත් පැත්තේ ගවුනොත් ලීය දන්නෙම නැතුව හැරෙනවා.

    මචන් මේකයි සීන් එක, seyarlack එකෙන් පට්ට finishing එකක් ගන්න පුළුවන් ඒවගේම ගාන්න පුළුවන් ප්‍රමාණයත් කල්පවත්මත් වැඩයි. මොකද එක ළඟ තියල බැලුවොත් පොඩි හරි වෙනසක් උඹට ලසියෙන්ම දැකගන්න පුළුවන් වෙයි. හැබැයි dulux එක නරකමයි කියන්නේ නෑ එකත් හොඳයි අනිත් ඒවාට වඩා (1. sayerlack , 2. dulux ). paint කඩවලින් ගොඩක්ම market කරන්න බලන්නේ නම් මචන් උන්ට profit වැඩිම එක...දන්නවනේ ඉතින්.

    sanding වැඩ එක දවසකට හරි 2කකට හරි ඉතුරු කරගෙන රෙන්ට් එකට ගනින් නැත්තම් අපරාදෙනේ..

    ඉවසීමෙන් අවදානෙන් පරිස්සමෙන් කරපන්...ගොඩ දාගන්න පුළුවන්.:yes: :yes: :yes:

    අඩේ තැන්ක්ස් මචෝ මෙච්චර විස්තර කියල දෙනවට , දැන් උබල වගේ මේ දේවල් ගැන දන්නා උන් අඩුයි මචන් එලකිඑරි එකේ
    මම කලින් කරා මචන් ජනෙල් පියන් වගයකට එකේ නම් කරේ කිසිම දෙයක් කලින් ගාපු නැති එකකට එක නිසා වැඩිය අමාරු උනේ නැහැ .
    මම කරේ wood stain කෝට් 2පාරක් ගාල ටොප් කෝට් එක පාරක් ගෑවා , මට ටොප් කෝට් 2පාරක් ගාන්න හිතුනේ නැහැ අයි බන් එක පාරක් ගෑවම ඇති නේද හොද ෆින්ෂ් එකක් එනවනේ . ආයේ එක වැලි කොලෙන් අල්ලන්න ඕනේද බන් .
    anyway පට්ට තැන්ක්ස් මචෝ විස්තරේට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,707
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩේ තැන්ක්ස් මචෝ මෙච්චර විස්තර කියල දෙනවට , දැන් උබල වගේ මේ දේවල් ගැන දන්නා උන් අඩුයි මචන් එලකිඑරි එකේ
    මම කලින් කරා මචන් ජනෙල් පියන් වගයකට එකේ නම් කරේ කිසිම දෙයක් කලින් ගාපු නැති එකකට එක නිසා වැඩිය අමාරු උනේ නැහැ .
    මම කරේ wood stain කෝට් 2පාරක් ගාල ටොප් කෝට් එක පාරක් ගෑවා , මට ටොප් කෝට් 2පාරක් ගාන්න හිතුනේ නැහැ අයි බන් එක පාරක් ගෑවම ඇති නේද හොද ෆින්ෂ් එකක් එනවනේ . ආයේ එක වැලි කොලෙන් අල්ලන්න ඕනේද බන් .
    anyway පට්ට තැන්ක්ස් මචෝ විස්තරේට

    uba gaala hari goyoth apitath kiyala meke update ekak daapan...
    kalin gaapu ewwage parana layer eka ayin karanna giyahama eka leeyata kida bahala nisa leeyath ekkama gaana wunaa. ethakota lalla thuni wenawa. size wenas wenawa. wade atha hariyaa.... (Door ekak)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    තැන්ක්ස් මචෝ පට්ට විස්තරයක් දීල තියෙන්නේ
    Dulux එකෙත් කොලිටි එක ජැට් වගේම තියනවා නේද මචෝ '
    Dulux කෝට් 3නක් ගාන්න ඕනේ නේද මචන් .

    පරණ සොල්වන්ටට් කරපු ලී වල පොලිස් අයින් කරන්න ගියාම එපා වෙනවා
    ග්‍රන්ඩර් එකෙන් ගහනකොට වැලි කොලේ ගම් එකක් වගේ එනවා .
    මේක ලේසියෙන් ගොඩ දන්නා විදියක් නැද්ද ?

    ග්‍රයින්ඩරෙන් කපන්න එපා ඒක තමයි අවුල, (ග්‍රයින්ඩරෙන් ලී කපන එක මේ ලංකාවෙ බාස්ල විතරක් කරන වැඩක්, සෑන්ඩරෙන් කරන වැඩේ ග්‍රයින්ඩරෙන් කරන්න බැහැ). ග්‍රයින්ඩරෙන් කපනකොට ස්පීඩ් එක වැඩි නිසා රස්නෙට තමයි ඔය ඇලෙන සීන් එක වෙන්නෙ
    ඒ නැතත් පොඩ්ඩක් හරි අත තද උනොත් burn marks හිටිනවා, sanding marks හිටිනවා, ඒව අතින් කපලා යවන්න වෙනවා

    පේන්ට්/වාර්නිශ්/පොලිශ් වගේ ඒව රිමූ කරන්න ගන්නෙ Random orbit sander, (රවුම් වැලිකොලේ අලවන සෑන්ඩර් එකක් මේක, මේව ඉලෙක්ට්‍රික් ඒවත් තියනවා pneumatic ඒවත් තියනවා) මේකෙ වැලිකොලේ කැරකෙන එකට අමතරව random vibration එකක් වෙනවා එතකොට එකම තැන කොලේ ඇතිල්ලෙන්නෙ නැති නිසා හීට් වෙන්නෙ නැහැ එතකොට අර ඇලෙන සීන් එක වෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: Fock and Plusky

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,510
    390
    83
    43
    Wattala, Sri Lanka
    මෙහෙමයි
    වාර්නිෂ් ලැකර් ගාපු ඒවා වෝට බේස් කරන්න පුළුවන්, හැබැයි ඒවා නෝට් එකටම වලිකොල වලින් අල්ලන්න ඕන, නැත්නම් වෝට බේස් ලීයට අල්ල්ලන්නේ නැහැ.

    ගන්න ඕන බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල තීරණේ කරන්න ඕන වියදම සහ නිමාව ගැන හිතලා

    සේයලක් ජැට්

    නිමාව
    ජැට් එකේ වෝට බේස් ගන්නවානම් එකේ ඩයි එක වෙනමයි, ටොප් කෝට් එක වෙනමයි ගන්න ඕන,
    ටොප් කෝට් එක මැට් හරි ග්ලොස් ගන්න පුළුවන් නිසා අපිට ඕන ෆිනිෂ් එක හරියටම ගන්න පුළුවන්

    වියදම
    ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ගන්න ඕන නිසා වියදම වැඩි
    ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ආලේප කරන්න ඕන නිසා බාස් කුලිය වැඩියි

    සී.සයි.සී. ඩියුලක්ස්

    නිමාව
    මේකේ ඩයි එක සහ ටොප් කෝට් දෙකම කවලමේ එන්නේ, වෙන වෙනම ගන්න, වෙන වෙනම අලේප කරන්න අවශ්‍ය නැහැ.
    හැබැයි මේකේ නිමාව මැට් සහ ග්ලොස් අතරමැද නිමාවක් - සෙමිග්ලොස් වගේ , අපිට අවශ්‍ය විදියට මැට් ගතිය හෝ ග්ලොස් ගතිය වැඩි කරගන්න ඕනනම් වෙනම වියදම් කරන්න වෙනවා.

    වියදම
    ඩයි සහ ටොප් කෝට් දෙකම එකට හින්දා වියදම අඩුයි
    ගාන්න ඕන එක පාර හින්දා බාස් කුලිය අඩුයි

    කල් පැවැත්ම
    මේ බ්‍රෑන්ඩ් දෙකේම කල්පැවැත්ම හොදයි

    වෙලදපොලේ මිලගණන්

    ජැට් සදහා උපරිම 30% වට්ටමක් ගන්න පුළුවන්, පහලින් තියෙන්නේ මිල ගණන්
    Die 1l - Company Price - 2489 > Discounted Price - 1750
    Die 4l - Company Price - 9629 > Discounted Price - 6740
    Die 6l - Company Price - 13784 > Discounted Price - 9650

    Topcoat 1l - Company price - 4339 > Discounted Price -3040
    Topcoat 2.5l - Company price - 9119 > Discounted Price -6380
    Topcoat 5l - Company price - 18238 > Discounted Price -12760

    සී.අයි.සී සදහා 20% වට්ටමක් ගන්න පුළුවන්

    Dulux Water base 1l - Company Price - 2975 > Discounted price - 2380
    Dulux Water base 4l - Company Price - 10995 > Discounted price - 8700
    JAT walata 30% discount ganna puluwan koheda?
    Mage uluwahu janel waterbase karanna yanne...
    Thenak thiye nam kiyanna... loku udawwak..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ubala owa ganawada ban ??

    mageth aluth dora daddi JAT eke badu dala water base kala supiri quality
    passe dan parana polish karapu ewa waterbase karanna hituwa, mokada dan ewata galapenne naha

    passe @tharinduncc kiyana tikama tamai mage paint baas kiwwe
    wood ekata wenakan kapanna oni nattam therumak naha

    passe dawas ganak sander genalla kapala gahanna une, oke scene eka router karapu ewa ehema sander karannath baha widuru katu walin athin kapanna oni lesi naha :D Mata owa karanna bari nisa thawa welawe nathi nisa outsource kala, ubala owa karanawanam supiri parana ewa waterbase karaddi effort eka yanawa sahenna ;)
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Have used JAT Sayelack waterbased on our home, Almost 10 yeards now I think
    Still all the doors and windows are in excellent condition
     
    Rumeshzoysa

    Active member
  • May 31, 2010
    172
    97
    28
    මෙහෙමයි
    වාර්නිෂ් ලැකර් ගාපු ඒවා වෝට බේස් කරන්න පුළුවන්, හැබැයි ඒවා නෝට් එකටම වලිකොල වලින් අල්ලන්න ඕන, නැත්නම් වෝට බේස් ලීයට අල්ල්ලන්නේ නැහැ.

    ගන්න ඕන බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල තීරණේ කරන්න ඕන වියදම සහ නිමාව ගැන හිතලා

    සේයලක් ජැට්

    නිමාව
    ජැට් එකේ වෝට බේස් ගන්නවානම් එකේ ඩයි එක වෙනමයි, ටොප් කෝට් එක වෙනමයි ගන්න ඕන,
    ටොප් කෝට් එක මැට් හරි ග්ලොස් ගන්න පුළුවන් නිසා අපිට ඕන ෆිනිෂ් එක හරියටම ගන්න පුළුවන්

    වියදම
    ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ගන්න ඕන නිසා වියදම වැඩි
    ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ආලේප කරන්න ඕන නිසා බාස් කුලිය වැඩියි

    සී.සයි.සී. ඩියුලක්ස්

    නිමාව
    මේකේ ඩයි එක සහ ටොප් කෝට් දෙකම කවලමේ එන්නේ, වෙන වෙනම ගන්න, වෙන වෙනම අලේප කරන්න අවශ්‍ය නැහැ.
    හැබැයි මේකේ නිමාව මැට් සහ ග්ලොස් අතරමැද නිමාවක් - සෙමිග්ලොස් වගේ , අපිට අවශ්‍ය විදියට මැට් ගතිය හෝ ග්ලොස් ගතිය වැඩි කරගන්න ඕනනම් වෙනම වියදම් කරන්න වෙනවා.

    වියදම
    ඩයි සහ ටොප් කෝට් දෙකම එකට හින්දා වියදම අඩුයි
    ගාන්න ඕන එක පාර හින්දා බාස් කුලිය අඩුයි

    කල් පැවැත්ම
    මේ බ්‍රෑන්ඩ් දෙකේම කල්පැවැත්ම හොදයි

    වෙලදපොලේ මිලගණන්

    ජැට් සදහා උපරිම 30% වට්ටමක් ගන්න පුළුවන්, පහලින් තියෙන්නේ මිල ගණන්
    Die 1l - Company Price - 2489 > Discounted Price - 1750
    Die 4l - Company Price - 9629 > Discounted Price - 6740
    Die 6l - Company Price - 13784 > Discounted Price - 9650

    Topcoat 1l - Company price - 4339 > Discounted Price -3040
    Topcoat 2.5l - Company price - 9119 > Discounted Price -6380
    Topcoat 5l - Company price - 18238 > Discounted Price -12760

    සී.අයි.සී සදහා 20% වට්ටමක් ගන්න පුළුවන්

    Dulux Water base 1l - Company Price - 2975 > Discounted price - 2380
    Dulux Water base 4l - Company Price - 10995 > Discounted price - 8700

    true

    i got Dulux Water base 4l - Discounted price - 7700
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    homagama padukka awatanam inne man gawa JAT WATER BASE top cote 5L
    thiyanawa

    genalla ithuru ekak kadala na seal okkoma bill okkoma thiyanwa 13 600 ta denawa dealer discount gatta ganatama
     
    D LION

    Junior member
  • Nov 13, 2010
    75
    14
    8
    Me giya mase mn polish kala.. delux water base thamai gaewe bn.. umbata ona li badu nm polish karanna water basema ei.. dora janel walata mn gaewe delux ithim.. cost eka adui. 4 liter gatthabagayak witharaithurui.. e ganath hithala ganin.. me kale yana pata nam cofee brown.