water based wood finish help

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Machan water based is much better than regular wood paint. It last for a long time.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    JAT ටිකක් ගණන් වැඩියි, stain එකයි ඊට උඩින් තව ආරක්ෂාවට එකක් ගන්න ඕනේ, CIC ලගේ තියෙනවා එකක් එකේ ඔක්කොම එකට ගණනුත් අඩුයි එක පාරම ගාන්න තියෙන්නේ,
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගොඩක් නොදන්න දේවල් දැනගත්තා. මගෙත් වැඩ තියෙනව ලගදි..
    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..!
    Book marked..!
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    1. මුලින් මතුපිට 80න් grinder එකක් ආධාරයෙන් මට්ටම් කරගන්න
    2.grinder පාරවල් යන්න 120න් කපාගන්න
    3. පැච් දාන තැන්වලට wood putty දාගන්න
    4.120/220න් සුමට කරගන්න (සියළුම ඇදකුද grinder පාරවල් නැතිකර ගන්න ඕන නැත්තම් finish කරාට පස්සෙ ⁣පෙනෙයි)
    5. අවශ්‍ය පාට (stain ) grain එක තියන අතට ගාගන්න.
    6.320 grit sand paper එකකින් එලියට පැනපු කෙඳි ටික ගෙවෙන්න (stain නොයන පරිදි) කපාගන්න, ගෙවුනු කොලයක් වඩාතු සුදුසුයි
    7.2වෙනි stain coat එක ගාගන්න (stain එකට වතුර කලවම් කරොත් qualities නැතිවෙනව)
    8.top coat අවශ්‍ය gloss precentage එකතෝරාගෙන ආලේප කරන්න.

    JAT ටිකක් ගණන් වැඩියි, stain එකයි ඊට උඩින් තව ආරක්ෂාවට එකක් ගන්න ඕනේ, CIC ලගේ තියෙනවා එකක් එකේ ඔක්කොම එකට ගණනුත් අඩුයි එක පාරම ගාන්න තියෙන්නේ,

    Thanks machooo
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    JAT ටිකක් ගණන් වැඩියි, stain එකයි ඊට උඩින් තව ආරක්ෂාවට එකක් ගන්න ඕනේ, CIC ලගේ තියෙනවා එකක් එකේ ඔක්කොම එකට ගණනුත් අඩුයි එක පාරම ගාන්න තියෙන්නේ,

    mokadda ban CIC lage thiyenne dulux ?
    Thanks ban
    mama sayerlack gathth ban me dawas tike wade karagana yanawa:yes:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Waterbased eke normal karanne chemical dekai.

    1. Wood stain (Kamathi leeyaka paata)
    eg.. mahogani, teak

    2. Top Coat (Gloss/Matt)

    Stain ekata water mix karanne naha, Top coat eka ona nam eken part 4ta water part 1 mix karanna puluwan. 1 to 4

    Gaana widiya

    1. Leeye parana polish, paint okkoma yawala laalatama wali kadadasiyen kapanna ona.

    2. wood stain eka 1 parak gaala 4hours welenna thiyala 180 wali kolen kapanawa, eeta passe 2nd time gaala ai paya 2 thiyala 180n kapanawa. (Laawata rough eka yanna kapanne, stain eka yanna laalatama kapanna epa)

    3. Top coat eka 1parak gaala paya 4 wage welenna thiyala ai 320 wage wali kolekin kapanawa

    4. Top coat eka 2weni paara gaanwa. (2nd time wali kola allanne naha)

    Echcharai.

    Niyamai admin ayyath dannwane woodworking gana. :)
    Owa MDF / Plywood walata danda puluwanda ?