Web Developing ජොබක් හොයනවාද එහෙනම් එන්න
~ Web Developing ජොබක් හොයනවාද එහෙනම් එන්න ~
මචන්ල ඔන්න අලුත් ජොබක් තියෙනව. පුලුවන් කැමති කෙනෙක් ඉන්නව නම් reply එකක් දාන්න. මේක ගොඩක් දෙනෙක් අතරට යන්න අනිත් අය bump එකක්වත් දෙන්න. මොනා කලත් ඉස්සෙල්ලාම එළකිරි කොල්ලො මතක් වෙන නිසා තමයි ඔන්න මුලින්ම මෙතන දැන්මෙ.
මේකයි ජොබ --> PHP, Ajax, E-commerce, වැඩ්ඩෙක් ඕන වෙලා තියෙනව. Salary Basic LKR 15ක් විතර තමයි. තව අවශ්‍ය Facilities අනුව Salary එක කතා කරගන්න පුලුවන් upto LKR 25. ඇත්තටම ගාන නෙමේ ප්‍රශ්නෙ, වැඩෙයි. වැඩ නීට් එකට නියෙමට තියෙන්න ඕනෙ. working time period එක 9 - 5. ඕනෙ නම් පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න පුලුවන්. contract එකකට අනුව තමයි බඳව ගන්නෙ. මොකද කිසිම ආකරයකින් Data පිටට යන්න බෑ. පහසු ගැලපෙන ඇදුමකින් වැඩ කරන්න පුලුවන්. වැඩ කරන්න තියෙන්නෙ උස්වැටකෙයියාව Beach Side එකේ. (Nearest Negembo, Ja-Ela)
තව creative වෙන්නත් ඕනෙ. විශ්වාසය සීයට එකසියගානක් අවශ්‍ය වෙනව. ඒක නිසා විශ්වාසය රැකගෙන වැඩ කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනෙ.
ඕනම ආගමක, ජාතියක අයට විවෘතයි. ජාතිවාදී, අන්තවාදී අය නම් ගන්නෙ නැතෝ. මොකද අපිට හැම පුද්ගලයෙක් එක්කම සුහදව Deal කරන්න වෙනව. ඒක නිසා එවැනි අදහස් නැතුව, ඕනම ආගමක ජාතියක පුද්ගලයන් සමඟ වැඩ කරන්න පුලුවන් කෙනෙක් ඕනෙ. මොකද මුස්ලිම් අයත් දැනට අපේ cooperation එකත් එක්ක ඉන්න නිසා.
මූලිකවම අවශ්‍ය වෙන්නෙ PHP, Ajax දැනුම තමා. හැබැයි උපරිමයට තියෙන්න ඕනෙ. හැම code එකක්ම ඔලුවෙ තියෙන්න ඕනෙ නෑ. search n integrate කරගන්න දන්නව නම් ගොඩ. ඉතින් කැමති කෙනෙක් ඉන්නව නම් reply එකක් දාන්න. දැන ගන්න ඕන ඒව අහන්න. අපි පත්තරේට next week දානව. ඒක නිසා පුලුවන් කෙනෙක් ඉන්නව නම් ඉක්මනට reply කරන්න.
ස්තූතියි.

Last edited: