අපි වෙබ් family එකට මාරු වෙන්න ලියුම දුන්නා
සමන්යෙන් එකට මාරු වෙද්දි username එකෙ අගට sltbb කියල එනවැන්
එත් මන් මොකුත් වෙනස් කලෙ නැ
මෙන්න දැන් ඉන්ටෙර්නෙට් fast වෙලා
speed test result එක මෙන්න මෙහෙම එනවා
ඔයාල හිතන විදිහට මෙ මොකක්ද මෙ වෙලා තියෙන්නෙ
Last edited:






