Questions Wedding Cost?

Ninja_X1

Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    අද කාලේ wedding එකක් කරනවනම් average cost එක කීයක් වගේ යයිද?
    outdoor function එකක් කරන එකද cost එක අඩු?
    සාමාන්‍යෙන් හොද & affoardable outdoor places දන්න ඒව තියෙනවනම් කියන්න
    දවස් 2ක් නැතුව තනි දවසෙන් කරනව නේද ගොඩක් අය?
    ලගදි wedding ගත්ත අය පුළුවන්නම් එකත් පොඩ්ඩක් cost breakdown eka දාගෙන යන්න
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අද කාලේ wedding එකක් කරනවනම් average cost එක කීයක් වගේ යයිද?
    outdoor function එකක් කරන එකද cost එක අඩු?
    සාමාන්‍යෙන් හොද & affoardable outdoor places දන්න ඒව තියෙනවනම් කියන්න
    දවස් 2ක් නැතුව තනි දවසෙන් කරනව නේද ගොඩක් අය?
    ලගදි wedding ගත්ත අය පුළුවන්නම් එකත් පොඩ්ඩක් cost breakdown eka දාගෙන යන්න
    thani dawasa leesi neda bn pahuwadama jingiya daathaaki
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,358
    113
    Homagama
    අද කාලේ wedding එකක් කරනවනම් average cost එක කීයක් වගේ යයිද?
    outdoor function එකක් කරන එකද cost එක අඩු?
    සාමාන්‍යෙන් හොද & affoardable outdoor places දන්න ඒව තියෙනවනම් කියන්න
    දවස් 2ක් නැතුව තනි දවසෙන් කරනව නේද ගොඩක් අය?
    ලගදි wedding ගත්ත අය පුළුවන්නම් එකත් පොඩ්ඩක් cost breakdown eka දාගෙන යන්න
    නංගි ජනවාරි බඳිනවා. ⁣දැනට ගනන් කරාම 40ක් වත් යනවා සැලකියයුතු විදිහට කරන්න. හැමදේම ගනන්. ලාබේට මුකුත් නැ.⁣

    අවුට් ඩෝ ගන්න එපා. හොටෙල්ස් වල පැකේජස් වලට ලැබෙන ඒවා අඩුයි.
     
    Last edited:

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    නංගි ජනවාරි බඳිනවා. ⁣දැනට ගනන් කරාම 40ක් වත් යනවා සැලකියයුතු විදිහට කරන්න. හැමදේම ගනන්. ලාබේට මුකුත් නැ.⁣
    Ammatasiri wei
    first day ekata witharada machan?
    Umba koheda?
    Kiyak da?
    Gampaha
    28
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    වෙඩින් එකේ සල්ලි ඉතුරු කර ගනින් බන් අනාගතේට!මඟුලක් කනවා කියන්නේ සෝබන වැඩක් විතරයි! :oo:
    ow bn
    man nam kemathi engagement eka witharak aran witharak inna
    kella ta wedimak onemalu
    වෙඩිමට. ප්ලේට්ස් කැරකෙන්නේ 10 ආසන්නයේ හොද තැන්වල. බයිට් ගිනි ගනන් හොටෙල් වල.
    lesi na wage ehenam
     
    • Like
    Reactions: Tharaka_x

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    oka elakiri eke ahnnna epa.. meka un kyna wdhta ubt khmth wedding krnna wenne nha.... ubama ube budget ekt setwen wdht hotels hoyla blpn..... newly open hotels wlin ehem aduwt goda dggnn plwn..
     
    • Like
    Reactions: emoji diaries

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    නංගි ජනවාරි බඳිනවා. ⁣දැනට ගනන් කරාම 40ක් වත් යනවා සැලකියයුතු විදිහට කරන්න. හැමදේම ගනන්. ලාබේට මුකුත් නැ.⁣

    අවුට් ඩෝ ගන්න එපා. හොටෙල්ස් වල පැකේජස් වලට ලැබෙන ඒවා අඩුයි.
    tahikei dala 40k witara yanawada bn? දෙපැත්තෙන්ම සල්ලි දාල එක දවසක වෙඩින් එක ගන්නද ඔය ගාන යන්නෙ? නැත්තං පලවෙනි දවසට විතරද? ඔය ගාන ඔක්කොම included ගානද? මුදු මාල , අන්දන ඒවා , ෆොටෝ, බෑන්ඩ් ඔක්කොටමද 40හ
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,358
    113
    Homagama
    tahikei dala 40k witara yanawada bn? දෙපැත්තෙන්ම සල්ලි දාල එක දවසක වෙඩින් එක ගන්නද ඔය ගාන යන්නෙ? නැත්තං පලවෙනි දවසට විතරද? ඔය ගාන ඔක්කොම included ගානද? මුදු මාල , අන්දන ඒවා , ෆොටෝ, බෑන්ඩ් ඔක්කොටමද 40හ

    ඔක්කෝම ඉන්ක්ලුඩඩ්. මේ වෙඩිමට විතරක්.
    වෙඩිම ගන්නේ කෙල්ලගේ පැත්⁣තෙන් නේ. දෙපැත්තම සල්ලි දාන්නේ මාල මුදු වගේ දේවල් වලටනේ. ඒ හැර වෙඩිමේ බර අදින්නේ කෙල්ලගේ පැත්තනේ.

    ඩෙකරේෂන් ගනන්. සාමාන්‍ය හොද බැන්ඩ් එකක් 250000-350000 අතර.

    හෝම් කමින් එකටත්ඔය වගේ ගානයක් යනවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ඔක්කෝම ඉන්ක්ලුඩඩ්. මේ වෙඩිමට විතරක්.
    වෙඩිම ගන්නේ කෙල්ලගේ පැත්⁣තෙන් නේ. දෙපැත්තම සල්ලි දාන්නේ මාල මුදු වගේ දේවල් වලටනේ. ඒ හැර වෙඩිමේ බර අදින්නේ කෙල්ලගේ පැත්තනේ.

    ඩෙකරේෂන් ගනන්. සාමාන්‍ය හොද බැන්ඩ් එකක් 250000-350000 අතර.

    හෝම් කමින් එකටත්ඔය වගේ ගානයක් යනවා.
    ඔය ගෙස්ට්ලා කීදෙනෙක්ටද බං 🥲 මාත් ලබන අවුරුද්දෙ අග හරි 2024 මුල හරි බදින්න ඉන්නෙ. මං හිතුවෙ ලක්ෂ 25-30න් වගේ හෝම් කමින් එක හොදටම ගන්න පුලුවන් වෙයි කියලා. ෆුල් බෑන්ඩ් එකකුත් ගස්සලා 🥲
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,358
    113
    Homagama
    ඔය ගෙස්ට්ලා කීදෙනෙක්ටද බං 🥲 මාත් ලබන අවුරුද්දෙ අග හරි 2024 මුල හරි බදින්න ඉන්නෙ. මං හිතුවෙ ලක්ෂ 25-30න් වගේ හෝම් කමින් එක හොදටම ගන්න පුලුවන් වෙයි කියලා. ෆුල් බෑන්ඩ් එකකුත් ගස්සලා 🥲
    250යි. මෙයින් අපිට 200ක් වගේ වැටෙන්නේ. ඉතිරි ප්ලේට් ටික ෆොටෝග්‍රැෆික්, බැන්ඩ් එකට, නටන කෘ එකට, පොරුවේ කපුවට, ජයමංගල කෙල්ලන්ට, කාර් වල අයට වගේ වටේ පිරිසට.
    සමහරු කියනවා පිටින් ඒ අයට කැම දෙන්න කියලා. නමුත් උන්ගේ හිත රිද්දවන්න නරකයි. අනික දැන් බැනලා බුකිවල ලියනවා අඩුපාඩුවක් කරපු ගමන්

    ගොඩක් හෝල් වල ⁣ලිමිට් තියනවා. ගොඩක් අඩු කරන්න දෙන්නෙත් නැ.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,776
    31,588
    113
    අද කාලේ wedding එකක් කරනවනම් average cost එක කීයක් වගේ යයිද?
    outdoor function එකක් කරන එකද cost එක අඩු?
    සාමාන්‍යෙන් හොද & affoardable outdoor places දන්න ඒව තියෙනවනම් කියන්න
    දවස් 2ක් නැතුව තනි දවසෙන් කරනව නේද ගොඩක් අය?
    ලගදි wedding ගත්ත අය පුළුවන්නම් එකත් පොඩ්ඩක් cost breakdown eka දාගෙන යන්න
    "welding cost" wage dakke
    lol
     
    • Haha
    Reactions: Ninja_X1