අද කාලේ wedding එකක් කරනවනම් average cost එක කීයක් වගේ යයිද?
outdoor function එකක් කරන එකද cost එක අඩු?
සාමාන්යෙන් හොද & affoardable outdoor places දන්න ඒව තියෙනවනම් කියන්න
දවස් 2ක් නැතුව තනි දවසෙන් කරනව නේද ගොඩක් අය?
ලගදි wedding ගත්ත අය පුළුවන්නම් එකත් පොඩ්ඩක් cost breakdown eka දාගෙන යන්න