Weding Help (වෙඩින් හෙල්ප්)

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Weding Help (වෙඩින් හෙල්ප්)

    හෝම් කමින් එක දවසේ (දවල් සහ රැ)දාන්න පුළුවන් හොද සින්දු එකතුවක් දෙන්න තියේනම් දෙන්න කෝ....

    අපේ අයියගේ වෙඩින් එක ලගදි තියනවා එකට සවුන්ඩ් දන්නා වෙලා තියෙන්නේ මට මර වැඩේ කියන්නේ සවුන්ඩ් දැමීම සම්බන්ද ලොකු දැනුමක් මට නැ වෙසක් නිසා තියන හැම ඇම්ප් එකක් ම සහ බපල් එකක් ම පන්සල් වලට අරන් ගිහිල්ල සෙටප් එකකින් තම සවුන්ඩ්ස් දාන්න ලෑස්ති මට හොද සින්දු එකතුවක් සහා ඒ සම්බන්දව වැඩ කරද්දී සැලකිලි මත් විය යුතු දේවල් ටිකක් කියල යන්න........................

    ස්තුතියි.....................................................................................
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මචන් උබලගේ පැත්තේ තියෙන හොටෙල් එකකට ගිහින් පොඩ්ඩක් කතාකරලා බලපන් හොටෙල් එකේ DJ කරන්නේ කව්ද කියලා.ඌව contact කරගනින්.සල්ලි අවුලක් නම් පොඩ්ඩක්ඌත් එක්ක කතාකරලා,play කරන වේලාවෙන් අඩුකරලා හරි shapment එකක් දාගන්න බලපන්.ඔය වැඩේ උබ කරන්න යන්න එපා බන්.එකක් ඔය කියන කියන විදියට උබ වැඩේ අල කරගනී .අනික ඒ වෙලාවට උබට වැඩ සෙට් වෙනවා අම්බානක.උබ කියන විදියට මට තේරුනේ party 1 ගන්නේ ගෙදර.එන මිනිස්සු එක්ක කතාකරන්න ඕන,කෑම මෙසේ අඩුපාඩු බලන්න ඕන,අය්යාගේ ඕන එපාකම් බලන්න ඕන.(මතක ඇතිව tissues ටිකක් ලග තියාගෙන ෆොටෝස් ගන්න වෙලාවට උගේ ලගින් හිටපන්.ඌට ටෙන්ෂන් එකට දාඩිය දානවා අම්බානක ඔය වෙලාවට,එහෙම උනාම ෆොටෝස් වලට පට්ට කැතයි.)liqure tables වල අඩුපාඩු බලන්න ඕන .වැඩ තියෙනවා අම්බානක.DJ ක් ගස්සවපන් පුතේ.ලොකු ගානක් යන එකක්නෑ .(5000/=) විතර shape කර ගන්න පුළුවන් වෙයි ගොඩක් වෙලාවට.ඊට වැඩි නම් 3 Piece 1ක් ගස්සවපන්. machan, keep posted the update, what happen.All the Best ban..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    agreed !
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    uba vitharada malli kenekta inne ( ehanam uba music wedeta hariyanne nae :P ) Dj ekak gassapan adurana un nethida :eek:
    DJ 1 ta 8,000 k ellanawa ne Car 1 tath denne 4000 i appa

    thread ekak tibba wage mathakayi,poddak search paarak daala balapan
    Elazzzzzzzzzzzzz

    Podi Silva - පොඩි සිල්වා;18286607 said:
    umb music dnna ynna epa dj ekak ghpn
    umbta thwa wada godak set wenawa krnna edata
    mthaka thya gnin sound chater unoth mulu wedding ekma chater wenwa

    Eka nam ettha appa Danatamath mara wada godak ewara kale

    http://www.elakiri.com/forum/showthread.php?t=1518013
    ♫♪ ♫♪.... මංගල ගීත....♫♪ ♫♪ (Wedding songs)
    Elazzzzzzzzzzzzzzzz

    මචන් උබලගේ පැත්තේ තියෙන හොටෙල් එකකට ගිහින් පොඩ්ඩක් කතාකරලා බලපන් හොටෙල් එකේ DJ කරන්නේ කව්ද කියලා.ඌව contact කරගනින්.සල්ලි අවුලක් නම් පොඩ්ඩක්ඌත් එක්ක කතාකරලා,play කරන වේලාවෙන් අඩුකරලා හරි shapment එකක් දාගන්න බලපන්.ඔය වැඩේ උබ කරන්න යන්න එපා බන්.එකක් ඔය කියන කියන විදියට උබ වැඩේ අල කරගනී .අනික ඒ වෙලාවට උබට වැඩ සෙට් වෙනවා අම්බානක.උබ කියන විදියට මට තේරුනේ party 1 ගන්නේ ගෙදර.එන මිනිස්සු එක්ක කතාකරන්න ඕන,කෑම මෙසේ අඩුපාඩු බලන්න ඕන,අය්යාගේ ඕන එපාකම් බලන්න ඕන.(මතක ඇතිව tissues ටිකක් ලග තියාගෙන ෆොටෝස් ගන්න වෙලාවට උගේ ලගින් හිටපන්.ඌට ටෙන්ෂන් එකට දාඩිය දානවා අම්බානක ඔය වෙලාවට,එහෙම උනාම ෆොටෝස් වලට පට්ට කැතයි.)liqure tables වල අඩුපාඩු බලන්න ඕන .වැඩ තියෙනවා අම්බානක.DJ ක් ගස්සවපන් පුතේ.ලොකු ගානක් යන එකක්නෑ .(5000/=) විතර shape කර ගන්න පුළුවන් වෙයි ගොඩක් වෙලාවට.ඊට වැඩි නම් 3 Piece 1ක් ගස්සවපන්. machan, keep posted the update, what happen.All the Best ban..

    Kathawa nam ettha wadath ekka pissu hadila enne

    elazzzzzzzzzzzzzzzz
    :yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපේ ගොඩදෙනෙක් වෙඩින් එකකදි වේවා, වෙන මොකක් හරි පාර්ටි එකකදි වේවා කරන ලොකුම වරදක් තම මියුසික් ගැන වැඩිතැකීමක් කරන්නෙ නැතුව ඒක හරි සුලුදෙයක් විදිහට ගන්න එක.. මම හිතන විදිහට මුලු ෆන්ශන් එකම බෝරිංද හැපනින් ද කියල තීරනය වෙන්නෙ, ඒක එන අයට කොච්චර දුරට මතක තියන්වද කියල තීරනය වෙන්නෙ මුයුසික් වලින් අනිත් දේවල් වලට කොච්චර වියදම් කරල කරත් මුලු පාටි එකම මියුසික් වලි චොර වෙන්න පුලුවන්..

    මම නම් කියන්නෙ හොදම දේ ඩී.ජේ කෙනෙක් හොයාගන්න එක රුපියල් 8,000කට වගේ හොගන්න පුලුවන්.. වන් මෑන් එකෙකුත් ඒ ගානම වගේ වෙන්නෙ.. ත්‍රී පීස් එකක් නම් 12,000-20000 වෙයි...

    උබ සිංදු ප්ලේ කරන එක සාර්තක වෙන්නෙ නෑ මල්ලි ..මොකද සීඩී එකකින් සීඩි එකක් මාරු කරද්දි එන ගැප් එක වැඩී .. ඒ වගේ ටෙම්පො එකම ගානකට තියාගන්න බෑ

    බැරිවෙලාවත් උබම ප්ලේ කරනවනම් මේ ටික මතක තියාගනින්..

    බීට් එක විතරක් බලන්න එපා සින්දුවෙ තේරුම ගැන පොඩ්ඩක් බලපන් විරහ ගීත දුක් සීන් ප්ලේ නොකර ඉන්න තරමට හොදයි
    (උදාහරනයක් විදිහට දුශ්ශාන්ත් වීරමන්ගෙ මතකේ හසරැල් වගේම අරශ් ගෙ බ්‍රෝකන් ඒන්ජල් වගේ සින්දු වෙඩින් එකකට හෝම් කමින් එකකට සෙට් වෙන්නෙ නෑ)

    හරි වෙලාවට හරි සින්දුව ප්ලේ කරපන්
    සාමන්යයෙන් අපි වෙඩින්/ හෝකමින් වලදි ප්ලේ කරන පැකේජ් එකක් තියන්ව අනිව ඕනෙම ඩී.ජේ කෙනෙක් ඒවෙලාවට ඒ සිංදු ටික ප්ලේ කරනවමයි..
    උදාහරන විදිහට හෝමින් එක තියන තැනට කපල් එක එද්දි ප්ලේ කරන්නෙ ජිප්සීස්ලගෙ තොරන් බදින්නට, කපල් එක කේක් එක කපද්දි එහෙමත් නැත්නම් පහන පත්තු කරද්දි කන්ග්‍රැඩිලේශන් ට්‍රැක් එක ප්ලේ කරනව.. ෆ්ස්ට් ඩාන්ස් එක වෙලාවට බියුටි ෆුල් ඉන් වයිට්, යූ ආර් දි වන් වගේ සින්දු ප්ලේ කරනව..ඒ වගේ සිංදු සෑහෙන්න තියන්ව එකින් එක දැන් කියන්න අමාරුයි

    හදිස්සියෙ හරි කතාවක් කරන්න උනොත් අනිව මයික් එකක් තියාගනින් ස්ටෑන්ඩ් බයි..

    අනිත් දේ තමා ක්‍රවුඩ් එක රීඩ් කරල ක්‍රවුඩ් එකටසෙට් වෙන මියුසික් ප්ලේ කරන එක.. මේකනම් උබට ටිකක් අමාරුවෙයි... මට ඒක උබට පැහැදිලි කරන්නත් අමාරුයි.. ඒක උබටම දැනෙන්න ඕනෙ දෙයක්

    ඔය සිංහල නන්ස්ටොප් ස්ටේජ් ශෝ වලින් ගත්ත සින්දු ප්ලේ කරනන් කලින් හොදට අහපන් කුනුහරුප, දෙපිට කැපෙන වචන තියනවද කියල .. ඒව ප්ලේ කරන්න එපා මොකද මියුසික් කරන එකෙන් කාවවත් අපහසු තාවයට පත් නොකල යුතුයි ..

    ඔය වගේ තව සෑහෙන්න පැති තියන්ව... මට මේ වෙලාවෙ ඒවා කියන්න අමාරුයි..

    මම ආයෙ කියන්න ඕක බාර දෙන්න ප්‍රෆිශනල් කෙනෙක්ට නිකන් පාටියම අවුල් කර ගන්නෙ නැතුව

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    DJ 1 ta 8,000 k ellanawa ne Car 1 tath denne 4000 i appa
    :

    මල්ලියො කවදාවත් වෘත්තියක් කරන කෙනෙක්ව බාල්දු කරන්න එපා.. උබ හිතන්නෙ ඔය 8000 උබ ගෙවන්නෙ ඩී.ජේ ට කියල නෑ බන් උබ ඔය ගෙවන 8000 උබ ගෙවන්නෙ

    1. බඩුවලට (සවුන්ඩ්ස්+ ලයිට්+ ට්‍රාන්ස් පෝර්ට්+ කන්සෝල්)

    2. දවස් ගානක් පුරුදු වීම්වලට

    3. අවුරුදු ගානක අත්දැකීම්/ කැපකිරීම් වලට

    4. ඔය ඩි.ජේ හරි මියුසීශියන් හරි ඔය තැනට එන්න ඉගන ගන්න වියදම් කරපුව

    5. ටෙලිෆෝන්, ඉනටර්නෙට් ගාස්තුවලට

    6. ඩී.ජේ කෙනෙක් නම් සින්ංදු හොයාගන්න කනකට්ටට (උබල දන්නවද දන්නෙ නෑ කිසිම ඩි.ජේ කෙනෙක් සාමන්යයෙන් කිසිම කෙනෙකුට සිංදුවක් තියා ඒකෙ නමවත් දෙන්නෙ නෑ)

    7. ඔක්කොටම වඩා බන් ඌ කරන්නෙ සමාජසේවාවක් නෙමේ බිස්නස් එකක් උබ ඔය දෙන එකෙන් තමා බන් ඌ සහ උගෙ පවුලෙ ඈයො ජීවත් වෙන්නෙ...කන්නෙ බොන්නෙ අදින්නෙ පලදින්නෙ බෙහෙත් හේත් කරගන්නෙ...

    • Like
    Reactions: thilihare

    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    English

    I swear – all 4 one
    A thousand years – Christina Perri
    Heaven – slow version DJ Sammy
    Marry you – Bruno Mars
    How do I live without you
    I do cherish you – 98 degrees
    My everything – 98 degrees
    God must have spent a little more time on you - NSYNC
    This I promise you – NSYNC
    My baby you – Mark Anthony
    Every breath u take - The Police
    Bcoz u loved me – Celine dion
     
    Last edited:

    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    Sinhala

    Ran seenu hadawe – Annesley Malawana (Mangalam – song title)
    Dahasak mal pipila – Athula/ Samitha
    Oba malak – Athula adhikari
    Manaloli manamaliye – Rookantha
    Ada deegeka giya nuba mata – Sunil Edirisingha
    Dahasak mal pipila – Athula samitha
    Sathutu sina haa waasana – Sunil
    Muthu mala 7k gela wata – Chandana
    Kasun Kalhara – eka wasanthayaka
    sada ra mage daasa mane paaya – b n s

    මේ මම කැමති සිංදු. sad songs - රත්තරන් දුවේ/ පුංචි දවස්වල එකක් වත් දැම්මේ නෑ එතකොට make up එක හේදෙන්න ඇඬෙන නිසා! :sorry:
    (bride gen ahala eya kamathi nam ewa danna. godak wed wala nam habai danawa)
     
    Last edited:
    • Like
    Reactions: thilihare

    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    Special Events songs

    Congratulations – cake cutting time
    Oil lamp – danno budhun ge
    Couple dance song
     
    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    DJ 8000 is cheap!!
    my wed I paid 12k for wed. (this is less than 2 months ago)
    hc took 16k dj and for the welcome dancers (bera and kandiyan dancers) to welcome the couple
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සල්ලි තියේ නම් එකක් ගස්සවපන් නැත්තම් උඹ
    වැඩේට බහිනවා නම් මුලින් ස්ලෝ පරන ප්‍රසිද්ද ට්‍රැක් ටිකක දාහන් නැත්තම්
    බාතිය සන්තුශ් ගේ ඇල්බම් එකේ ගොඩක් ඒවා සෙට් වෙනවා අවසන් වෙන්න
    පැය දෙකක් වගේ තියලා නටන්න ඒවා දාහන් :yes:
     
    • Like
    Reactions: thilihare