West Indies tour of Sri Lanka 2024 🦁🏏💥

dilann

Well-known member
  • Jul 6, 2018
    67,028
    165,965
    113
    එකමත් එක රටක
    මීට වඩා පහලින් බැට් එක තියාගෙන ගහන එකෙක් දැක්කොත්

    EDxpLNH.jpg
     
    • Like
    Reactions: Sandy_Fdo

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,667
    113
    Sri Lanka
    නුවනිදුව ව ගන්න ඕනේ බන් සුදු බොලේ මැච් වලට .
    ඌ පාරවල් ගහන්නේ ඇගට දැනෙන්නේ නැතුව .
    Ow. Uu nam aniwa inna oni. Red ball eke unath. Tecnique unath hodai.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    ක්‍රිකට් ලොකේ කොහොම හිටපු රටවල්ද මේ...
    අපිට ක්‍රිකට් පිස්සුව හදපු රටවල් නේ මේ.
    දුකයි ඉතින්.

    Sad Sponge Bob GIF by SpongeBob SquarePants
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ක්‍රිකට් ලොකේ කොහොම හිටපු රටවල්ද මේ...
    අපිට ක්‍රිකට් පිස්සුව හදපු රටවල් නේ මේ.
    දුකයි ඉතින්.

    Sad Sponge Bob GIF by SpongeBob SquarePants
    Windies doesn't have a fan base anymore. Caribbeans lost their interest in cricket
     
    • Like
    Reactions: emoji diaries

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,965
    113
    එකමත් එක රටක
    ඇග පත ලොකූ කළුවො දන්නේ නෑ ස්පින් එකට ගහන්න . . උන් පොල් අඩි ගහන්න වගේ ගහන්නේ .
    මෝටි යා නම් දන්නවා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    කවුද යකො රෙස්ලින් ගහන්නෙ..😄
    @NRTG කොලුවා බීර ටින් එකක් බීලා කොහොමද ඇක්සන්

    ඇග පත ලොකූ කළුවො දන්නේ නෑ ස්පින් එකට ගහන්න . . උන් පොල් අඩි ගහන්න වගේ ගහන්නේ .
    මෝටි යා නම් දන්නවා
    කුඹුර හින්දනෙ මේ ඔක්කොම 🥲
    ------ Post added on Oct 23, 2024 at 6:09 PM