Mu T20 walata nam match wenne ne. ODI and Test nam team eke innama one ekek afaikමීට වඩා පහලින් බැට් එක තියාගෙන ගහන එකෙක් දැක්කොත්
![]()
නුවනිදුව ව ගන්න ඕනේ බන් සුදු බොලේ මැච් වලට .Mu T20 walata nam match wenne ne. ODI and Test nam team eke innama one ekek afaik
Ow. Uu nam aniwa inna oni. Red ball eke unath. Tecnique unath hodai.නුවනිදුව ව ගන්න ඕනේ බන් සුදු බොලේ මැච් වලට .
ඌ පාරවල් ගහන්නේ ඇගට දැනෙන්නේ නැතුව .
සික්... වැස්ස නේද ප්රිය ක්රීඩා ලෝලී හිතවතුනි...![]()
Windies doesn't have a fan base anymore. Caribbeans lost their interest in cricketක්‍රිකට් ලොකේ කොහොම හිටපු රටවල්ද මේ...
අපිට ක්‍රිකට් පිස්සුව හදපු රටවල් නේ මේ.
දුකයි ඉතින්.
![]()
@NRTG කොලුවා බීර ටින් එකක් බීලා කොහොමද ඇක්සන්කවුද යකො රෙස්ලින් ගහන්නෙ..![]()
කුඹුර හින්දනෙ මේ ඔක්කොමඇග පත ලොකූ කළුවො දන්නේ නෑ ස්පින් එකට ගහන්න . . උන් පොල් අඩි ගහන්න වගේ ගහන්නේ .
මෝටි යා නම් දන්නවා