Westworld පට්ට නේ සිංහලු ? 
මුල හරිය එච්චර ඇල්ලුවෙත් නෑ නෑල්ලුවෙත් නෑ ගානට ආවෙ
ගොඩක්ම චා නැති නිසා බැලුව
බර්නාඩ් අරකිට ගහපු සීන් එකෙං පස්සෙනෙ කතාව අල්ලල ගියෙ
FORD rox

මං උට ආසයි එච්චරයි 