Westworld පට්ට නේ සිංහලු ? :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Westworld පට්ට නේ සිංහලු ? :D

මුල හරිය එච්චර ඇල්ලුවෙත් නෑ නෑල්ලුවෙත් නෑ ගානට ආවෙ :yes:
ගොඩක්ම චා නැති නිසා බැලුව :yes:
බර්නාඩ් අරකිට ගහපු සීන් එකෙං පස්සෙනෙ කතාව අල්ලල ගියෙ :baffled:
FORD rox :yes:

Westworld_%28TV_series%29_title_card.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බර්නාඩ් අරකිට ගැහුවා? බර්නාඩ් කියුවේ අර කලු රොබෝ හදන මනුස්සයානේ?

බලල නැත්තං spoil කරගන්න එපා මාවත් spoil කරන්න එපා :sorry:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: කලිං පාර GOT ඉවර වෙලා ඒ වෙලාවෙ පෙන්නපු එකද කොහෙද :yes:
    තාම එක සීසන් එකක්වත් කම්ප්ලීට් නැද්ද? එහෙනම් වැඩක් නැ. බඩ විරේක බිව්වා වගේ එකදිගට යන්න ඔනා.. එතකොට අතල් එක. මම බලන්නේ එහෙම. අඩුම සීසන් එකක්වත් කම්ප්ලීට් වෙන්න ඔනා. සතියෙන් සතිය කික් එක නැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හෙනයා;21823134 said:
    Patta season eka :love:

    Ford thama pattama character eka.. :love:

    U hero da villain da antima wenakan hithaganna ba :dull:

    හීරෝ විලේන් කියල බෙදන එක GOT වලිං නැවැත්තුව :( මං උට ආසයි එච්චරයි :sorry:

    අඩෝ බැලුවද සුපිරි නේ? තෝ ඕක බලනකන් හිටියේ මාත්

    spoil කරන්න එපා තාම බලනව :sorry:

    තාම එක සීසන් එකක්වත් කම්ප්ලීට් නැද්ද? එහෙනම් වැඩක් නැ. බඩ විරේක බිව්වා වගේ එකදිගට යන්න ඔනා.. එතකොට අතල් එක. මම බලන්නේ එහෙම. අඩුම සීසන් එකක්වත් කම්ප්ලීට් වෙන්න ඔනා. සතියෙන් සතිය කික් එක නැ.

    එහෙම බලල වැඩක් තියෙනවයැ බං මෙගා නාට්ටි බලනව වගේ :D
    මම නං ආස එක එපියක් බලල සතියක් විතර ඒක ගැන කල්පනා කල්ල ඊලඟ එපිය බලල ඔහොම ඔහොම සීසන් එකක් ඉවර කල්ල අවුරුද්දක්ම ඒ ගැන කල්පනා කල්ල ඊලඟ සීසන් එක බලන්න :sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මුල epi 2 , 3 බැලුවා ,
    එච්චර අල්ලුවේත් ..
    බලන්නත් හිතුනා .....
    බලන්න වටිනවාද ban කාලේ කාගෙන:oo:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මුල epi 2 , 3 බැලුවා ,
    එච්චර අල්ලුවේත් ..
    බලන්නත් හිතුනා .....
    බලන්න වටිනවාද ban කාලේ කාගෙන:oo:

    අනිවා බලපන් මචන්. මොකද දැන් උඹ ඉන්නේ තනිකරම මුලාවක. දැන් උඹ ඕකේ දැනගෙන ඉන්න දේවල් බොහොමයක් බොරු. ඔය ඔක්කොම අනිත් පැත්තට කැරකෙනවා. :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බලල නැත්තං spoil කරගන්න එපා මාවත් spoil කරන්න එපා :sorry:

    බැලුවා ආපු මුල්කාලේම වගේ බන්.. අන්තිම ටික තමා පට්ටම ටික. ඉස්පෙශලි අර දකින දකින එකාව මරන කලු අස්සයා පිට යන එකා කව්ද කියන එක දැනගත්තහම.. :D එතකන් මුල් ටික්ද් බලන්න හද්දම කම්මැලී..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හීරෝ විලේන් කියල බෙදන එක GOT වලිං නැවැත්තුව :( මං උට ආසයි එච්චරයි :sorry:

    spoil කරන්න එපා තාම බලනව :sorry:

    එහෙම බලල වැඩක් තියෙනවයැ බං මෙගා නාට්ටි බලනව වගේ :D
    මම නං ආස එක එපියක් බලල සතියක් විතර ඒක ගැන කල්පනා කල්ල ඊලඟ එපිය බලල ඔහොම ඔහොම සීසන් එකක් ඉවර කල්ල අවුරුද්දක්ම ඒ ගැන කල්පනා කල්ල ඊලඟ සීසන් එක බලන්න :sorry:
    අපො එහෙම මට සෙට් වෙන්නේ නැ. අනික ඩේටත් නැ ඔව්වා සතියෙන් බාන්න. නයිට් ටයිම් ඩේටානේ.