ෆෝඩ් වෙඩි කාල මලේ බං ?දැන් මක් කරන්නද කරපු සැලසුමක් ඉස්සරහට ගියොත් මිසක්ක
උබ හිතන්නේ ෆොඩ් මැරුනා කියලද
ඔකා මැරුනේ නැ බන් ඔය ගෙමක් යටින් යන්නෙ. ආර්නොල්ඩ් වගෙ හොස්ට් කෙනෙක් හැදුවනන් ෆොඩ් ට තමන් වගෙ තව කෙනෙක් හදන්න බැරිකමක් නැ.ෆෝඩ් වෙඩි කාල මලේ බං ?දැන් මක් කරන්නද කරපු සැලසුමක් ඉස්සරහට ගියොත් මිසක්ක
ඔකා මැරුනේ නැ බන් ඔය ගෙමක් යටින් යන්නෙ. ආර්නොල්ඩ් වගෙ හොස්ට් කෙනෙක් හැදුවනන් ෆොඩ් ට තමන් වගෙ තව කෙනෙක් හදන්න බැරිකමක් නැ.උබ හිතන්නේ ෆොඩ් මැරුනා කියලදඔකා මැරුනේ නැ බන් ඔය ගෙමක් යටින් යන්නෙ. ආර්නොල්ඩ් වගෙ හොස්ට් කෙනෙක් හැදුවනන් ෆොඩ් ට තමන් වගෙ තව කෙනෙක් හදන්න බැරිකමක් නැ.
අනේ මන්ද මොනා හිතාගන්නද කියල හිතාගන්න බෑ 
හැබැයි ෆෝඩ්ම කියනව එයා ලියන අන්තිම කතාව කියල ඉතිං රොබෝ කෙනෙක් වෙන්නත් පුලුවන් තමාඅනේ මන්ද මොනා හිතාගන්නද කියල හිතාගන්න බෑ
![]()

තොට මම මැසේජ් එකක් එව්ව. කෝ රිප්ලයි
ගහප්පයිං රිලවට බෙනේ ඇතුලට වැටෙන්ඩ
අාහ් මං එව්වෙ නැද්ද ?![]()

පලවෙනි එපිසෝඩ් එක බාගයක් බලද්දිම නිදිකිරා වැටුණා
මන් කොහොමත් නිදිමතේ හිටියේ
අයි බලන්න ගන්න ඕනේ
දන් ඩවුන්ලෝඩ් කරලම අවුරද්දක් විතර ඇති
සද්දයක් බද්දයක් නැති මහා මූසල මාසේ පෝය දවසක කළුවරේ ඉදගෙන බලන්න ඕනා රෑ 12 පහුවෙලා වගේ
හරි හරි. වෙනඑකෙක් මට ගාන කියල දුන්න. උඹ දකින්ඩ නැතුව ඇති![]()

පලවෙනි එපිසෝඩ් එක බාගයක් බලද්දිම නිදිකිරා වැටුණා
මන් කොහොමත් නිදිමතේ හිටියේ
අයි බලන්න ගන්න ඕනේ
දන් ඩවුන්ලෝඩ් කරලම අවුරද්දක් විතර ඇති
සද්දයක් බද්දයක් නැති මහා මූසල මාසේ පෝය දවසක කළුවරේ ඉදගෙන බලන්න ඕනා රෑ 12 පහුවෙලා වගේ
රෑට හොල්මං කතා බැලුවට පස්සෙ එලියට බහින්ඩ මට කවුරු හරි ඕන. කාමරේට ගිහින් ඇඳට නග්ගට පස්සෙ ලයිට් එක වෙනකවුරු හරි නිමල යනවං හිතට හොඳයි. කාමරේට යන්ඩත් බයයි. ඇඳ ගාව කලුවරේ හිටං ඉන්නකොට ඇඳ යටිං හොල්මනක් එයි කියල බයයි. ඩොග් ගාල ඇඳට පයිනව මම.

රෑට හොල්මං කතා බැලුවට පස්සෙ එලියට බහින්ඩ මට කවුරු හරි ඕන. කාමරේට ගිහින් ඇඳට නග්ගට පස්සෙ ලයිට් එක වෙනකවුරු හරි නිමල යනවං හිතට හොඳයි. කාමරේට යන්ඩත් බයයි. ඇඳ ගාව කලුවරේ හිටං ඉන්නකොට ඇඳ යටිං හොල්මනක් එයි කියල බයයි. ඩොග් ගාල ඇඳට පයිනව මම.
මාත් බාල හෙන කාලයක් වෙනව![]()
මට හොලමනට ඉන්න එක හරි ලස්සන කෑල්ල වගේ හිටියනම්
හිතුනොත් ට්‍රක්ටරෙත් පදලම තමා නිදාගන්නේ
එතකොට ඕව අමතක වෙනවා
ගොඩක් වෙලවට එතකොට මන් අවස්තාව ගොඩනගා ගන්නේ මාත් හොල්මනක් වෙලා ඒකිව සෙට් වෙන විදියට
ඕව එච්චාර හිතන්න යන්න එපා බන්
පොඩි කාලේ තමා බය වුනේ
එකල්ලේ ට්‍රැක්ටර් පදින්න දනන් හිටියේ නෑනේ
අනේ මන්දා හොරිකඩයෝ

මිනිහො තෝත් මිනිස්සුන්ගෙ කෑලි කෑලි කපල කොකු වල එල්ලල විඳෝනව බලන්න ආසයිනෙ Westworld බලපං මරණ ඒව තියෙනව ඇති වෙන්න. ගේම් ඔව් ත්‍රෝන්සුත් බලපං ඒකෙත් මරණව![]()
ඔය වගේ කතාවක් බලල රෑට එලියට බැස්සම හිතේ හයියට ඉන්නෙ බව්ව විතරයි..
ඌ නං හොල්මං වලට බය නෑ වගේ.. පූසො ඉන්න කාලෙ උන්ව දකිනකොටත් බය ගතිය අඩු වෙනව. පූසො නැතුව ගියා විතරයි වහලෙ මීයො දඟලනව. පූසෙක්ව ගේ්න්ඩ වෙයි වගේ..
හෙනයා;21862021 said:The divine gift does not come from a higher power But from our own minds![]()
![]()
