Windows 11 Enterprise eka broහෑ... මොකද්ද දාගෙන ඉන්නේ?? Home Version එකද??![]()
Windows 11 Enterprise eka broහෑ... මොකද්ද දාගෙන ඉන්නේ?? Home Version එකද??![]()

A+ASRock B350Motherboard එක මොකද්ද??
11 දාගෙන ඉන්න උන්ට වටින එකක් මෙන්න![]()
https://github.com/torchgm/RoundedTB
ssd එකක් nvme එකක් එහෙම නෑ නේදDanna epa bn. asus 11th gen i5 ekakata damma. Patta slow. Kisima wedak karaganna bae.
මගෙත් Asus B350 තමයි තියෙන්නේ. Bios අප්ඩේට් කලාද??a
ASRock B350
athii yanthan...මුලදී නම් කිසි දෙයක් Drag & Drop කරන්න බැරි උනා Eg: Photoshop වලට ෆොටෝ එකක් drag කරන්න එහෙම බැහැ. දැන් නම් අලුත් අප්ඩේට් එකෙන් (22H2) පස්සේ Taskbar එකේ තියෙන App එකකට ඇදලා දන්න පුළුවන්.
oka enkm thma update kre nththe...Ssd ekak bn. Dan thiyena eka nam nvme ekak. Eth thama use karanne 10. Smooth weda karanna puluwan.ssd එකක් nvme එකක් එහෙම නෑ නේද
අම්බෝ ඒක...
mul kale bugs thibba dan nam ewa fix karala thiyenne ram eka ehema kohomadaSsd ekak bn. Dan thiyena eka nam nvme ekak. Eth thama use karanne 10. Smooth weda karanna puluwan.