Windows 10 ද Windows 11ද? "Poll"

පාවිච්චි කරන OS එක මොකක්ද?

  • 10

  • 11


Results are only viewable after voting.

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Windows 10 walata wada pattama smooth+ fast
    mage i5 7th gen..mulinma support kare na..setup eke dll wenas karala damme
    Mulma kale start menu eke patta loku bug ekak thibba hama welema eka wada karanne nathuwa thibbe
    Passe thibba update ekakin eka idala hitala awa
    Dan 22H2n passe awema na..mata nm wena kisima bug ekak ahuwela na
    dan 22H2 eken passe 7th gen samahara processors walata support nisa awulk na
    insider previews wala beta versions walata pawa access denawa
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Windows 11 :love2:
    මුලදී නම් කිසි දෙයක් Drag & Drop කරන්න බැරි උනා Eg: Photoshop වලට ෆොටෝ එකක් drag කරන්න එහෙම බැහැ. දැන් නම් අලුත් අප්ඩේට් එකෙන් (22H2) පස්සේ Taskbar එකේ තියෙන App එකකට ඇදලා දන්න පුළුවන්.

    22H2 එකෙන් පස්සේ Google input එකේ වචන පොඩ්ඩක් අවුල්.... :baffled:
    වෙන නම් අවුල් නැහැ.. :yes: A+
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,622
    1
    6,327
    113
    මුලදී නම් කිසි දෙයක් Drag & Drop කරන්න බැරි උනා Eg: Photoshop වලට ෆොටෝ එකක් drag කරන්න එහෙම බැහැ. දැන් නම් අලුත් අප්ඩේට් එකෙන් (22H2) පස්සේ Taskbar එකේ තියෙන App එකකට ඇදලා දන්න පුළුවන්.
    athii yanthan...:D oka enkm thma update kre nththe...
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1664938429169.png


    Oh Shit 69 :rofl: