දන්නා කෙනක් උදව් කරන්න Intel(r)915G/915GV/910GL Windows 7 Drivers එක සොයා ගන්න ඉන්ටෙර්නෙට් එක පීරලා හෙව්ව්වා කොහෙවත් නැහැ XP එකනම් තියෙනවා. නමුත් PC එක ගේද්දී උන් Windows 7 Drivers දාලා තිබුණා CD එක දුන්නේ නැහැ උන් ඒ උනාට
ඖටෝමැටික් Drivers install කරන Software වලින් වත් පෙන්වන්නේ නැහැ Drivers එක. Intel
Intel Driver Update Utility Installer දාලා බැලුවා වැඩේ හරි ගියේ නැහැ.
ඖටෝමැටික් Drivers install කරන Software වලින් වත් පෙන්වන්නේ නැහැ Drivers එක. Intel
Intel Driver Update Utility Installer දාලා බැලුවා වැඩේ හරි ගියේ නැහැ.