Windows Server උදව්වක්?

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මචංලා අපේ ක්ලාස් එකේ වැඩකට මම Windows Server 2008 R2 එක Vmware workstation වලට දාගත්ත. Client PC එකත් හරි. DHCP Server එකත් දාගත්ත. එතනින් එහාට තමා අවුල.DNS Server එකයි AD එකයි අවුල් ගියා.කාට හරි කියන්නපුලුවන්ද DHCP Server එක දාගත්තට පස්සෙ ඉතුරු ටික කොහොමද කරන්නේ කියලා, මොකක් හරි බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි දන්නවනම් කියන්න. තව AD එකට.local දාන්නේ ඇයි?:(:(

    VZsZfrJ.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Google Search dala balanna. owa gana ona thram English Blog Posts tiynva. man Linux gana thami danna Windows mata penna be :D
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මචංලා අපේ ක්ලාස් එකේ වැඩකට මම Windows Server 2008 R2 එක Vmware workstation වලට දාගත්ත. Client PC එකත් හරි. DHCP Server එකත් දාගත්ත. එතනින් එහාට තමා අවුල.DNS Server එකයි AD එකයි අවුල් ගියා.කාට හරි කියන්නපුලුවන්ද DHCP Server එක දාගත්තට පස්සෙ ඉතුරු ටික කොහොමද කරන්නේ කියලා, මොකක් හරි බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි දන්නවනම් කියන්න. තව AD එකට.local දාන්නේ ඇයි?:(:(

    VZsZfrJ.png

    Uba ookata Windows Server 2012 wage daagatta nam ooka akranna patta lesiy.
    me linke eka balanna -> http://www.rackspace.com/knowledge_...s-on-windows-server-2008-r2-enterprise-64-bit
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    Google Search dala balanna. owa gana ona thram English Blog Posts tiynva. man Linux gana thami danna Windows mata penna be :D

    ගූගල් කලා බං හරියන උත්තරයක් හොයාගන්න බැරි උනා.:no:ඔක්කොම Details තියෙන බ්ලොග් එකක් හොයා ගත්ත නම් හරි.:rolleyes: Fedora Server & Kali Linux ඩවුන් වෙන්න දැම්මා. ඒත් Linux මුකුත් දන්නේ නෑ :(:(
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    machan mulin AD ekai DNS ekai dapan. eta passei DHCP danna ona.

    AD eka danna ubata static IP ekak ona. but testing env nisa echarama awulak naha.

    ad eka dala run eke dcpromo command eka run karanna. eken thama domain controller ekak karanne server eka.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    machan mulin AD ekai DNS ekai dapan. eta passei DHCP danna ona.

    AD eka danna ubata static IP ekak ona. but testing env nisa echarama awulak naha.

    ad eka dala run eke dcpromo command eka run karanna. eken thama domain controller ekak karanne server eka.

    අප්පට සිරි එහෙමද? වැඩේ අවුල් කර ගෙන නේ.:growl: මං ගාව තියෙන්නේ Windows Server 2008 R2 Evaluation Version එක. මචං මට ඕනේ VMware වල Server එකයි Client PC ටිකයි හදාගෙන Network එක Test කරන්න. මුල ඉදන් වැදගත් ටික කියල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්:):)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    wadi deyak naha ban.
    mulin private vm network ekak hadaganna. (host only). ekata thama vm okkoma connect wenna ona.
    1. server eka install karapan. static ip ekak dapan. (192.168.100.10)
    2. add roles and features gihin AD, DNS, DHCP install karanna.
    3. dcpromo gahala domain controller ekak karanna. eta passe dhcp scope ekak hadanna. (192.168.100.20-192.168.100.50)
    4. client os eka dala vm dekak withara hadaganin. ho kamathi ganak.
    5. un up weddi ube server eken ip tika ganii.
    6. echarai.

    uba ona deyak karaganin eta passe :D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හරිම සංකීරණයි පුන්චි මොලේට ලොකු වැඩියි :baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    wadi deyak naha ban.
    mulin private vm network ekak hadaganna. (host only). ekata thama vm okkoma connect wenna ona.
    1. server eka install karapan. static ip ekak dapan. (192.168.100.10)
    2. add roles and features gihin AD, DNS, DHCP install karanna.
    3. dcpromo gahala domain controller ekak karanna. eta passe dhcp scope ekak hadanna. (192.168.100.20-192.168.100.50)
    4. client os eka dala vm dekak withara hadaganin. ho kamathi ganak.
    5. un up weddi ube server eken ip tika ganii.
    6. echarai.

    uba ona deyak karaganin eta passe :D

    එල මචන් .:) රෙප් දෙන්න පුලුවන්ද දන්නේ නෑ:baffled:
     
    chootyputha1

    Well-known member
  • අපොයි, තෝ වැඩේ ගූ කරගෙනනෙ
    ඉස්සල active directory එකයි DNS එකයි දාල හිටපං DCHP දාන්න ඉස්සෙල්ල.
    මුලින්ම server එකේ my computer- change settings ගිහිං domain එකක් දීපං, ඊට පස්සෙ dcpromo කියල run එකේ ගහපං, ඒකෙන් වෙන්නෙ active directory එකයි DNS එකයි install වෙන එක, මැදදි static IP assign කරන්න කියල causion එකක් එයි, ඒකෙදි private ip එකක් server machine එකේ assign කරපං (eg - 192.168.x.x)ඒ අතර තුර new forest domain එකක් හදල ඉස්සෙල්ල දීපු domain එක දීල configuration එක ඉවර කරපං. ඊට පස්සෙ host computer එකට log වෙලා ඒකෙත් static IP එකක් assign කරපං අර server එකට දුන්න ip range එකේම, preferred dns එකට server එකේ දුන්න ip එක දීපං. ඊට පස්සෙ host computer එකෙත් change settings ගිහිං domain එකට connect වෙයන්. මේටික කිව්වෙ මතකෙන්, ඒනිසා ෂොට් එකටම හරියයිද දන්නෑ ඕන්:dull::dull::dull: