මචංලා අපේ ක්ලාස් එකේ වැඩකට මම Windows Server 2008 R2 එක Vmware workstation වලට දාගත්ත. Client PC එකත් හරි. DHCP Server එකත් දාගත්ත. එතනින් එහාට තමා අවුල.DNS Server එකයි AD එකයි අවුල් ගියා.කාට හරි කියන්නපුලුවන්ද DHCP Server එක දාගත්තට පස්සෙ ඉතුරු ටික කොහොමද කරන්නේ කියලා, මොකක් හරි බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි දන්නවනම් කියන්න. තව AD එකට.local දාන්නේ ඇයි?





ඔක්කොම Details තියෙන බ්ලොග් එකක් හොයා ගත්ත නම් හරි.
Fedora Server & Kali Linux ඩවුන් වෙන්න දැම්මා. ඒත් Linux මුකුත් දන්නේ නෑ
මං ගාව තියෙන්නේ Windows Server 2008 R2 Evaluation Version එක. මචං මට ඕනේ VMware වල Server එකයි Client PC ටිකයි හදාගෙන Network එක Test කරන්න. මුල ඉදන් වැදගත් ටික කියල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්


