Wish you a Happy 2017!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    හැමෝටම සුබ නව වසරක් වේවා!
    හැමෝගෙම බලාපොරොත්තු ඉටුවන, සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!









    *SLT offer නිසා අද රෑට කට්ටිය ඔක්කොම download කරන්න සෙට් වෙලා ඉන්න නිසා internet slow වෙන්න ඉඩ ඇති නිසා ටිකක් ඉක්මනින් සුබ පතන්න හිතුවා.

    same to you ලොකු අයියා. :)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    GT සොයුරා ඇතුළු එලකිරිවාසි සියලු දෙනාට සහ ශ්‍රී ලංකාවාසී සැමට ලබන්නාවූ 2017 වසර සියලු සැප සම්පතින් පිරි නිදුක් නිරෝගී වසරක් වේවා


    New-year-2017-Gif.gif
     

    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා ඔබ සැමටම..!
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    GT අයියා ඇතුලු එලකිරිවාසී කළු කැත අනාත සිංහලුන් සියලු දෙනාට වැඩි වැඩියෙන් රෙප් ලැබෙන අඩුවෙන් රෙප් කැපෙන දාන දාන ත්‍රෙඩ හිට් වෙන සුබ නවවසරක් වේවා:lol::P
     
    Last edited: