හැමෝටම සුබ නව වසරක් වේවා!
හැමෝගෙම බලාපොරොත්තු ඉටුවන, සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!
*SLT offer නිසා අද රෑට කට්ටිය ඔක්කොම download කරන්න සෙට් වෙලා ඉන්න නිසා internet slow වෙන්න ඉඩ ඇති නිසා ටිකක් ඉක්මනින් සුබ පතන්න හිතුවා.
same to you ලොකු අයියා.