Nice. word fence premium have da ?
නැහැ ෆ්‍රී එකෙන් කරේ , ෆ්‍රී එක ඇති හොදටම ඔය වැඩේට.
එයා namechep එකේ හොස්ට් කරලා තිබුනේ අපේ Hosting වලනම් malware scanner එකක් තියෙනවා එකෙන් ස්කෑන් කරලා දානවා මන් හරිම ලේසි එකෙන්.
අනික ඔය Malware අවාම namecheap ඇතුළුව ගොඩක් කොම්පැනි වලින් වයිරස් එක අයින් කරගන්න කියනවා. අයින් කරේ නැතිනම් Suspend කරනවා හොස්ට් එක.
ovh.com එකේ VPS වලනම් වයිරස් තියන් Use කරන්න පුළුවන් උන් මොනවත් කරන්නේ නැහැ
තව Domain එක Google , Facebook වලින් බ්ලොක් වෙන්න පුළුවන් , Google වලින් බ්ලොක් උනොත් Unblock කරන්න ලේසි , ෆේස් බුක් නම් ටිකක් අමාරුයි එත් මම කරලා තියෙනවා.
හොදම වැඩේ Nulled නොදා ඉන්න එක , ඒ වගේම Wordpress Core එක , theme , plugin ඔකොම Update තියගන්න එක එතකොට malware එන්නේ නැහැ මගේ සයිට් තියෙනවා අවුරුදු 10 වැඩි එක දවසක් ඔහොම වෙලා නැහැ.