Workout කරලා upper back pain ආපු අය සිටීද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අවරුදු 2කට වගේ පස්සේ පටන් ගත්තේ. පස්සේ දවසේ මෙන්න මෙතන කැක්කුම එනවා සිංහලු. පලවෙනි පාර නං කෑම කන්නවත් බැරි උනා . දැන් සතියට දවස් 2යි කරන්නේ. තාමත් පස්සේ දවසේ පොඩි කැක්කුමක් එනවා. මේකට මොකද කරන්නේ?

    Best-Stretches-and-Exercises-For-Upper-Back-Pain-Blog-400x600.jpg
     
    • Like
    Reactions: Rankira and kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඕක මසල් ඇදිල වගේ එන පේන් එකක්නං ගණං ගන්නෙ ලැතුව දිගටම කරන්න...

    අස්ථි කේස් එකක්නං කරන විදිහෙ පරහක් ඇති.
    එහෙම නැත්තං වෝක්අවුට් හින්ද රිදෙනව කියල හිතුවට වෙන හේතුවක් ඇති...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,926
    113
    Nawala
    අවරුදු 2කට වගේ පස්සේ පටන් ගත්තේ. පස්සේ දවසේ මෙන්න මෙතන කැක්කුම එනවා සිංහලු. පලවෙනි පාර නං කෑම කන්නවත් බැරි උනා . දැන් සතියට දවස් 2යි කරන්නේ. තාමත් පස්සේ දවසේ පොඩි කැක්කුමක් එනවා. මේකට මොකද කරන්නේ?

    Best-Stretches-and-Exercises-For-Upper-Back-Pain-Blog-400x600.jpg
    හිටියා.... ටික කාලෙකට කලින් ඌ මලා සුසුම්නාවේ අමාරුවකින් !!! උබත් පරිස්සම් වෙයන් !!!