WTF යකෝ????

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ආහ් ඒක මිසක්. බ්ලැක් ලිස්ට් මටත් ඇවරේජ්. how to get away with a murder එකත් මටනම් සුපිරි බං.

    Gotham,Spartacus,Crisis,Band of Brothers,pacific,Revolution,Sleepy Hallow, එහෙමත් පට්ට බං.. Whispers එකත් අවුලක් නැහැ..
    Spartacus එකත් අවුලක් නෑ..

    breaking bad බැලුව නම් better call saul එකත් බලන්න ඕන..
    ඒකත් සෙට් වෙලා ගියා මට නම්..
    අරූ දස වැඩ කරන්නෙ..

    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවටම බං.. ඉස්කෝලයක් ඇරිච්ච වෙලාවකට ගේට් එක ගාවට ගිහින් දවස් දෙක තුනක් හිටං ඉදපන්කො.. අඩුම තරමෙ වෙන්ඩ ඇන්ටා ටයිප් කෑලි එකක් නැත්තං දෙකක් සෙට් වෙනවා.. ඔන්න ඕකයි තත්ත්වෙ..

    මං ටිකක් දන්න පොරක් ඉන්නවා.. ඌ ඔය වැඩේ කාලයක් තිස්සෙ කරනවා.. සමහර ගෑනු මූට සල්ලි, ෆෝන් හැම ලබ්බමත් අරන් දෙනවා.. මිනිහා රට එහෙමත් නැත්තං ලංකාවෙ පිට පලාතක ජොබ කරන්නෙ.. ඒ කොල්ලා අපිටත් වඩා බාලයි.. අවුරුදු විසි එකද කොහෙද..

    ඔව්වා වලින් සැප ගත්තා වගේ නෙමෙයි දිරෝ ගනන් බැරි උනාම.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Gotham,Spartacus,Crisis,Band of Brothers,pacific,Revolution,Sleepy Hallow, එහෙමත් පට්ට බං.. Whispers එකත් අවුලක් නැහැ..
    Spartacus එකත් අවුලක් නෑ..

    breaking bad බැලුව නම් better call saul එකත් බලන්න ඕන..
    ඒකත් සෙට් වෙලා ගියා මට නම්..
    අරූ දස වැඩ කරන්නෙ..

    :rofl::rofl:

    ස්පාර්ටකස් නම් බං අනේ මන්දා පට්ටම කෑලි සෙට් එකක් ඉන්නේ. ඕක බල බල ඉස්සර කොච්චරක් නම් සරමේ පිහදැම්ම කියලද.

    ඒ උනාට අච්චර වැඩ දාපු ස්පාර්ටකස් අන්තිමට මැරෙන විදිහනම් චොර බං. පස්සෙන් ඉඳන් ගහපු ස්පියර් එකක් පපුව පසාරු කරගෙන යනවනේ. :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ස්පාර්ටකස් නම් බං අනේ මන්දා පට්ටම කෑලි සෙට් එකක් ඉන්නේ. ඕක බල බල ඉස්සර කොච්චරක් නම් සරමේ පිහදැම්ම කියලද.

    ඒ උනාට අච්චර වැඩ දාපු ස්පාර්ටකස් අන්තිමට මැරෙන විදිහනම් චොර බං. පස්සෙන් ඉඳන් ගහපු ස්පියර් එකක් පපුව පසාරු කරගෙන යනවනේ. :baffled:

    ඒකෙ හිටපු එකා ඇත්තටම පිළිකාවකින් මැරෙනව නේ බං.. උගෙන් පස්සෙ ආපු හු*තව සෙට් වෙන්නෙ නෑ.. බැලුවේ නෑ එතන ඉදන්..

    සිරා බන් පට්ට කෑලි ටිකක් ඉන්නෙ බං..
    supernatural එක අනිත් එක..
    nude සීන් නැති උනාට..
    හැම එකේම රෙවෙන කෑලි ටිකක් බන් ඉන්න..

    :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    freelancer කෙනෙකු වීමේ වාසි..
    අවුරුදු ගානක් තිස්සෙ බලපුව උට්ටෝ ඔය...

    :rofl::rofl:
    අපෝ මං ප්‍රිසන් බ්‍රේක් බලලා හම්බානෙක වැඩ පාඩු උනා බං අවුරුද්ද කාලෙ.. ඒ මගුලට ඇබ්බැහි උනානේ.. නවත්තන්න හිතුනෙම නෑ.. මට බය ඒකයි බ්‍රේකිං බෑඩ් බලන්න..:(

    ඔව්වා වලින් සැප ගත්තා වගේ නෙමෙයි දිරෝ ගනන් බැරි උනාම.
    ඔව් ඉතිං.. බුවා කියන දේ අහන පොරක් නෙමෙයි.. මං උඹට කිව්වෙ අර මහත් වෙන්න බෙහෙත් බොන මල්ලි කෙනෙක්.. අන්න උගේ යාලුවෙක් පොර.. ඌ ආස වෙන්න ඇන්ටා පාරවල් වලට.. රස හොඳලු..:lol:

    අර බෙහෙත් බීපු එකා මලාද දන්නෙත් නෑ ඕයි.. සෙට් උනේ නෑ එදයින් පස්සෙ.. උගේ වෙනසක් තියෙද බලන්න යන්න ඕන නිවාඩු දවසක..:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකෙ හිටපු එකා ඇත්තටම පිළිකාවකින් මැරෙනව නේ බං.. උගෙන් පස්සෙ ආපු හු*තව සෙට් වෙන්නෙ නෑ.. බැලුවේ නෑ එතන ඉදන්..

    සිරා බන් පට්ට කෑලි ටිකක් ඉන්නෙ බං..
    supernatural එක අනිත් එක..
    nude සීන් නැති උනාට..
    හැම එකේම රෙවෙන කෑලි ටිකක් බන් ඉන්න..

    :rofl::rofl:

    යකෝ ඔය සීසන් 2 වලනේ. උඹ සීසන් 3 ඇන්ඩ් 4 බැලුවේ නැද්ද. බලපන් ඒ දෙකත්. අරූට නන් හොජ්කින් ලිම්පෝමා එකක් හැදිලා මැරෙන්නේ අපරාඩේ හැබැයි. ඒකේ ටිකක් හරි ලඟින් යනවනේ බං. ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ඩාරියෝ නහාරිස්ට වෙන වැඩේ තමයි චෝරම. :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඉතිං.. බුවා කියන දේ අහන පොරක් නෙමෙයි.. මං උඹට කිව්වෙ අර මහත් වෙන්න බෙහෙත් බොන මල්ලි කෙනෙක්.. අන්න උගේ යාලුවෙක් පොර.. ඌ ආස වෙන්න ඇන්ටා පාරවල් වලට.. රස හොඳලු..:lol:

    අර බෙහෙත් බීපු එකා මලාද දන්නෙත් නෑ ඕයි.. සෙට් උනේ නෑ එදයින් පස්සෙ.. උගේ වෙනසක් තියෙද බලන්න යන්න ඕන නිවාඩු දවසක..:rofl:

    ඇන්ටි පාරවල් සැප දෙනවලුනේ බං හොඳට ඒක වෙන්න ඇති. ඒ උනාට මිනිහෙක් උනාම ස්වයං පාලනයක් තියෙන්න ඕනේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇන්ටි පාරවල් සැප දෙනවලුනේ බං හොඳට ඒක වෙන්න ඇති. ඒ උනාට මිනිහෙක් උනාම ස්වයං පාලනයක් තියෙන්න ඕනේ.
    ඌට දැන්ම ඕවයෙ බරපතලකම තේරෙන්නෑ.. කෙලවෙච්චි දවසට මතක් වෙයි.. අනික ඕවට ඇබ්බැහි වෙච්චි එකාට මොනා කිව්වත් වැඩක් නෑ.. අහන්නෙ නෑ..:no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපෝ මං ප්‍රිසන් බ්‍රේක් බලලා හම්බානෙක වැඩ පාඩු උනා බං අවුරුද්ද කාලෙ.. ඒ මගුලට ඇබ්බැහි උනානේ.. නවත්තන්න හිතුනෙම නෑ.. මට බය ඒකයි බ්‍රේකිං බෑඩ් බලන්න..:(
    වෙලාව සෙට් කරගෙනහ් බලනවනම් බලපන් බ්‍රෙකින් බැඩ් පට්ට ඇඩ්කිට් වෙනවහ් බ0 ... අත්දැකිමෙන් කියන්නෙහ් මාත් බලන්න පටන් ගත්තේ සිසන් 5ම ඉවර උනාට පස්සේහ් ..
    නිදිමරාගෙනහ් බැලුවෙ :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපෝ මං ප්‍රිසන් බ්‍රේක් බලලා හම්බානෙක වැඩ පාඩු උනා බං අවුරුද්ද කාලෙ.. ඒ මගුලට ඇබ්බැහි උනානේ.. නවත්තන්න හිතුනෙම නෑ.. මට බය ඒකයි බ්‍රේකිං බෑඩ් බලන්න..:(

    :dull::dull:

    යකෝ ඔය සීසන් 2 වලනේ. උඹ සීසන් 3 ඇන්ඩ් 4 බැලුවේ නැද්ද. බලපන් ඒ දෙකත්. අරූට නන් හොජ්කින් ලිම්පෝමා එකක් හැදිලා මැරෙන්නේ අපරාඩේ හැබැයි. ඒකේ ටිකක් හරි ලඟින් යනවනේ බං. ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ඩාරියෝ නහාරිස්ට වෙන වැඩේ තමයි චෝරම. :baffled:

    අනේ මන්ද බං අප්පිරියයි ඒ ගොතය..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ ඔය සීසන් 2 වලනේ. උඹ සීසන් 3 ඇන්ඩ් 4 බැලුවේ නැද්ද. බලපන් ඒ දෙකත්. අරූට නන් හොජ්කින් ලිම්පෝමා එකක් හැදිලා මැරෙන්නේ අපරාඩේ හැබැයි. ඒකේ ටිකක් හරි ලඟින් යනවනේ බං. ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ඩාරියෝ නහාරිස්ට වෙන වැඩේ තමයි චෝරම. :baffled:

    season 2 පස්සෙ තව එකක් බැලුව බං special මොකක් හරි සීසන් එකක්..
    limit පැනල google කරන්න බෑ

    2.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වෙලාව සෙට් කරගෙනහ් බලනවනම් බලපන් බ්‍රෙකින් බැඩ් පට්ට ඇඩ්කිට් වෙනවහ් බ0 ... අත්දැකිමෙන් කියන්නෙහ් මාත් බලන්න පටන් ගත්තේ සිසන් 5ම ඉවර උනාට පස්සේහ් ..
    නිදිමරාගෙනහ් බැලුවෙ :rofl:

    :baffled::baffled::baffled: :dull::dull: :oo::oo: :nerd::nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    YiFY අන්තරස්දාන් ඕයි.. ෆිල්ම් එකක්වත් බාගෙන ඉවරයි..

    වෙලාව සෙට් කරගෙනහ් බලනවනම් බලපන් බ්‍රෙකින් බැඩ් පට්ට ඇඩ්කිට් වෙනවහ් බ0 ... අත්දැකිමෙන් කියන්නෙහ් මාත් බලන්න පටන් ගත්තේ සිසන් 5ම ඉවර උනාට පස්සේහ් ..
    නිදිමරාගෙනහ් බැලුවෙ :rofl:
    ඕක තමා බලන්න බය බං.. වැඩක් කරල ඉවරයි..

    :(
    බොලාට නම් අවුලක් නෑ ඉතිං..