Xiaomi Redmi 6A

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Redmi 6A ෆෝන් එක පාවිච්චි කරන්නේ කව්ද ?
    2GB + 16GB LKR 17,999 වෙන්නේ මේකෙන් පොඩ් පොඩි එදිනෙදා වැඩ ටික කරගන්න පුලුවන්වෙයිද ? බැටරිය කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද ?

    https://www.mi.com/lk/redmi-6a/

    අයියාලා ටික මොකද කියන්නේ මේක ගන්නද හොදද ? නැත්නම් මේ ගානට වෙන මොකක් වත් නැහැනේ :dull:

    1528791254_635_xiaoim_redmi_6a.jpg
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    bump mchn
    mn redmi 2 ban danta more thna 4 yrs battery eka wtrai change kare e hara ada gatta wage , man uda danawa pole ghnwa wisak krnwa samaharak welawata bolayak wdhta use krnne eka kmmli kmta uda dada inna reth ada webkn pddkwt awulk na slow wenn

    okat redmi 2 walata samani ne but dan unge build quality samhra models wala awul

    මේක ගන්න එපාද
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    seems nice for the price
    but better if you can go for a 3GB ram phone
    aluth android apps ehema run wenna tikak ram eka onee kiyal hithenawa
    just a thought for a better smoother performance
    but for the price this looks promising bro
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Price එකත් එක්ක බලද්දි හොඳ phone එකකක්. Xiaomi Quality එකේ ප්‍රශ්ණයක් නෑ. Recommended.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    "A" version wala cover eka ehema plastic wage mathaka wdhta
    metal body ekak thiyana ekakta yanna redmi 6 ekema athi

    ඔව් බොඩි එක ප්ලාස්ටික් රෙවිව් වල තියෙන්නේ එහෙම .

    seems nice for the price
    but better if you can go for a 3GB ram phone
    aluth android apps ehema run wenna tikak ram eka onee kiyal hithenawa
    just a thought for a better smoother performance
    but for the price this looks promising bro

    මේ වෙලාවේ ප්‍රයිස් එකත් එක්ක හිර වෙලා ඉන්නේ , එකයි මේකට යන්න බැලුවේ
    .

    Price එකත් එක්ක බලද්දි හොඳ phone එකකක්. Xiaomi Quality එකේ ප්‍රශ්ණයක් නෑ. Recommended.

    back camera 2k tiyenawa model ekak ganna balapan.
    portrait mode eka maruwata wadinawa ewagen..

    Ube budget eka kiyada

    පුළුවන් තරම් අඩුවට හොද ෆෝන් එකක් ගන්න බැලුවේ , මේ වෙලාවේ බජ්ඩ් එක කොහොමත් 20ට අඩුවෙන් තමයි බලන්නේ
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    meka mn gaththa ban thathata denna thawa dawas 3-4kin kiyannam hoda naraka
    තැන්ක්ස් මචං
    කොහෙන්ද ගත්තේ ? සයෝමි සයිට් එකේ තියන විදියටම සොප් එකේ ගානත්? Gennext ලාගේ එකක් ද ගත්තේ ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    dont know about u guys, this phone doesn't have a quolumm processor (sandragon). it has a media-tek processor. i will NOT go for it
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    mn yaluwekge pot ehekin gaththe malabe name ekanm bill eke athi

    ජෙන්නේස්ට් ලාගේ ලෝගෝ එක තියනවාද බලන්න නැත්නම් ෂයොමිලා වොරන්ටි දෙන්නේ නැති කතාවක් යනවා

    48356854_352058305578959_1909402783170166784_n.jpg
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    https://imgur.com/a/8YJfNMB

    මම මේක ගත්තා ගිය සතියෙ. මගෙ දෙවෙනි Xiaomi Phone එක. කලින් ගත්තු Mi5 එක ගැන full satis නිසා office phone එක විදියට මේක ගත්තා. සුපිරි
    8YJfNMB
    8YJfNMB
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    dont know about u guys, this phone doesn't have a quolumm processor (sandragon). it has a media-tek processor. i will NOT go for it

    සාමානය පාවිච්චියටත් media-tek හොද නැද්ද

    "A" kiyanne Indian market target karala low price hadapau series ekak bro...normal use ekata nam awlak na...budget eka keeyada..?

    පුළුවන් තරම් අඩුවට එකක් බලන්නේ 20,000ට අඩුවෙන් බලන්නේ :baffled:
    කෝල් ගන්නයි ෆ්බ් යන්නයි උබර් පික්ම් වගේ ඇප් පාවිච්චි කරන්න තමයි ගොඩක්ම කැමරාවත් පොඩ්ඩක් ඕනේ
    මේකෙන් කරගන්න බැරි වෙයි ද ?
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    https://imgur.com/a/8YJfNMB

    මම මේක ගත්තා ගිය සතියෙ. මගෙ දෙවෙනි Xiaomi Phone එක. කලින් ගත්තු Mi5 එක ගැන full satis නිසා office phone එක විදියට මේක ගත්තා. සුපිරි
    8YJfNMB
    8YJfNMB

    වොරන්ටි අවුලක් නොවෙන්න සුවර් වොරන්ටි තියන් තැනක් බලන්නේ
    xiaomi.lk එච්චර හොද නැහැ නේ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වොරන්ටි අවුලක් නොවෙන්න සුවර් වොරන්ටි තියන් තැනක් බලන්නේ
    xiaomi.lk එච්චර හොද නැහැ නේ

    Xiaomi.lk & Mi.lk totally FAKE...

    Official MI Sri Lanka - www.mi.com/lk

    ලංකාවේ බලයත් නිළ බෙදාහරින්නා තමයි GENEXT ...එයාලගේ phones sticker එකත් එක්ක තියෙන්නේ....ඊට අමතරව shop වලින් import කරලා විකුනනවා එයාලගේ shop warranty එකක් දීලා...තීරණය ඔබ අතේ ....එක දෙයක් ..ලංකාවට GENEXT official distributor වෙන්න කලින් ලංකාවේ XIAOMI පාවිච්චි කළා ..
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Xiaomi.lk & Mi.lk totally FAKE...

    Official MI Sri Lanka - www.mi.com/lk

    ලංකාවේ බලයත් නිළ බෙදාහරින්නා තමයි GENEXT ...එයාලගේ phones sticker එකත් එක්ක තියෙන්නේ....ඊට අමතරව shop වලින් import කරලා විකුනනවා එයාලගේ shop warranty එකක් දීලා...තීරණය ඔබ අතේ ....එක දෙයක් ..ලංකාවට GENEXT official distributor වෙන්න කලින් ලංකාවේ XIAOMI පාවිච්චි කළා ..

    xiaomi ලාට ලංකාව එපා වෙලා ගොයොත් තමයි වැඩේ :baffled: