xiaomi ලාට ලංකාව එපා වෙලා ගොයොත් තමයි වැඩේ :baffled: කියන්න බෑ බ්‍රෝ ..කලින් Meizu බ්‍රෑන්ඩ් එකට උනෙත් එක ....හොද බ්‍රෑන්ඩ් එකක්...එත් .ලංකාවේ agent අව්ල් නිසා ලංකාවේ market එකෙන් අයින් වෙලාම ගියා ...