You spoke to your CRUSH for the first time. Share your experience.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේකට රිප්ලයි එකක් දානව ද නොදානව ද කියල හිත හිත ඉදල අන්තිමට දාන්න හිතුන...

මම හිතන්නෙ එයා ඇත්තටම දුක්වුනේ එයා මත් එක්ක හිටිය නම් අද එයාට ලැබෙන ජිවිතය ගැන හිතල. දැන් එයා නර්ස් කෙනෙක්. එයා එදා මාව දාලගියෙ නැත්නම් මට මගේ දෙවෙනි ආදරේ නොලබෙන්න තිබුන.

මාව රියල් මනුස්සයෙක් කලේ මගේ දෙවෙනි කෙල්ල.

පට්ට කතාව බං :)
 
DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!

    එක එක කාලවලදී කෙල්ලෝ 6දෙනෙක්ට කැමැත්තෙන් හිටියා :lol:
    එකෙන් 5කගෙන් කැමැත්ත ඇහුවා :rofl:
    4ක් හා කිව්වා :love:
    එකෙන් 2ක් මට බූට් එක දුන්නා :(
    2කට මන් බූට් එක දුන්නා :dull:

    මගේ කතාව මින් අවසානයි. අසා සිටිය ඔබ සැමට ඉෂ්තුති..​
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    11 wasaredi school ekata aluth music teacher kenek awa..masa ganak balan unna.mama ayagen ahuwa ..miss kiwwa badinna kenek innawa kiyala:(
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,247
    4,050
    113

    එක එක කාලවලදී කෙල්ලෝ 6දෙනෙක්ට කැමැත්තෙන් හිටියා :lol:
    එකෙන් 5කගෙන් කැමැත්ත ඇහුවා :rofl:
    4ක් හා කිව්වා :love:
    එකෙන් 2ක් මට බූට් එක දුන්නා :(
    2කට මන් බූට් එක දුන්නා :dull:

    මගේ කතාව මින් අවසානයි. අසා සිටිය ඔබ සැමට ඉෂ්තුති..​

    :lol::lol::lol:
     
    Sep 8, 2009
    28
    1
    0
    38
    colombo
    මෙන්න මගේ Crush එක
    මේක සෙට් වුණේ Computer Clazz යන කාලේ
    අපේ clazzඑකට ආවා කෙල්ලක් clazz එක පටන් අරන් ටික දවසක් ගියාම වගේ
    සාමාන්‍යයෙන් ලස්සනයි ටිකක් විතර කලුයි
    ඉතින් මම මේකි දිහා බලන් ඉන්නවා හොරෙන් ඉඩ ලැබුණම
    මේකිටත් මාව මීටර් ඉතින්
    හැබැයි වැඩිය කතාවක් නෑ
    මට කතා කරන්න හිතුනෙත් නෑ බයට
    කොහොම හරි මේකිගේ යාලුවෙක් හිටියා
    ඒකි යන්නෙත් අපේ ගෙවල් පැත්තට යන බස් එකේමයි
    මම ඒකිත් එක්ක කතා කරලා අර කෙල්ලගේ No එක ඉල්ලගත්තා
    :P:P:P:P:P
    මගේ Experience නැති කමට මම ඇහුවා මට කැමතිද කියලා දවස් හතරකින් වගේ
    ඒකි කිව්වා නෑ කියලා
    :(:(:(:(
    මාත් ඉතින් කෙල්ලෝ එක පාර කැමති වෙන්නේ නෑනේ කියලා තව try කලා
    පස්සේ කොහොමින් කොහෙම හරි ඒකි මාත් එක්ක clazz කාලයක් එකේ ඉද්දි කතා කලා නිතරම වගේ
    ආයිත් පාරක් මම ඇහුවා ඒත් අකමැතියි කිව්වා කොල්ලෙකුත් නෑ කිව්වා
    කොහෙම හරි 5 පාරකට වඩා මම ඇහුවා එක පාරක් වත් කැමතියි කිව්වේ නෑ
    පස්සේ තමයි සීන් එක දැනගත්තේ
    කෙල්ලගේ යාලුවා කෙල්ලට මගේ ගැන වැරදි දේවල් තමයි ඔලුවට දාලා තියෙන්නේ
    කෙල්ලගේ යාලුවා මට කැමැත්තෙන් ඉදලා
    දැනටත් මට දෙන්නවම හම්බුවෙනවා දෙන්නත් එක්කම කතා කරනවා
    මම try කරපු කෙල්ලට කොල්ලෙක් නැතුව කාලයක් ඉදලා දැන් ලගදි නාකියෙක්ව බැන්දා
    කෙල්ලගේ යාලුවා තාමත් මගෙන් අහනවා අදුරන කවුරුත් නැද්ද බදින්න කියලා එයාව
    :lol::lol::lol::lol:
    මගේ පලවෙනි ලව කඩලා ඒකිටත් යන එන මං නෑ තාම
    :(:(:(:(
    කොහෙම හරි මම මේකෙන් ඉගෙන ගත්ත පාඩම තමයි කෙල්ලෝ එකාට එකා සපෝට් නෑ
    කොල්ලෝ නම් ඔහොම දෙයක් උනාම බොක්කෙන් උදව් කරන්නේ
    අපිත් එක්ක හෝල්ට් වල කට්ට කන්නේ
    කෙල්ලෝ එකාට එකා නෑ තව එකෙක්ට හරි යනවට කැමති නෑ
     
    Last edited:

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මන් කවදාවත් කතා කරල නැ බන් මුනට මූන.යලුවෙක් මාර්ගෙන් තමා ඇහුවෙත් :-) දැන් නම් බැදල ලමයෙකුත් ඉන්නවා
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    දෙවෙනි එක මුලින් කිව්වනේ..පලවෙනි එක දැන් කියන්නේ..මොන්ටිසෝරි යන කාලේ හිටියා මට වඩා උස කෙල්ලෙක්..හැබැයි මට ඒකිව ලස්සනට පේන්න ඇති:yes: ..එකිගෙන් යාලු වෙන්න ඇහුවම ඒකි කිව්වා එකිත් එක්ක තරහා කෙල්ලක්ව රෝස පදුරට තල්ලු කරන්න කියලා :rofl: ..ගිහින් අර කෙල්ලව රෝස පදුරට තල්ලු කරලා ඇවිල්ලා තමයි කෙල්ලව සෙට් කරගත්තේ ;) ..මොන්ටිසෝරියෙන් අයින් වෙනකන් අපි සෙට් වෙලා හිටියා..දැන් වැඩිය සෙට් වෙන්නේ නෑ..දැක්කොත් හිනා වෙනවා..ඒකි දැන් මට වඩා පට්ට උසයි :baffled:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444

    Balan yaddi Montessori crushes godai neh bn :rofl:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මෙන්න මගේ Crush එක
    මේක සෙට් වුණේ Computer Clazz යන කාලේ
    අපේ clazzඑකට ආවා කෙල්ලක් clazz එක පටන් අරන් ටික දවසක් ගියාම වගේ
    සාමාන්‍යයෙන් ලස්සනයි ටිකක් විතර කලුයි
    ඉතින් මම මේකි දිහා බලන් ඉන්නවා හොරෙන් ඉඩ ලැබුණම
    මේකිටත් මාව මීටර් ඉතින්
    හැබැයි වැඩිය කතාවක් නෑ
    මට කතා කරන්න හිතුනෙත් නෑ බයට
    කොහොම හරි මේකිගේ යාලුවෙක් හිටියා
    ඒකි යන්නෙත් අපේ ගෙවල් පැත්තට යන බස් එකේමයි
    මම ඒකිත් එක්ක කතා කරලා අර කෙල්ලගේ No එක ඉල්ලගත්තා
    :P:P:P:P:P
    මගේ Experience නැති කමට මම ඇහුවා මට කැමතිද කියලා දවස් හතරකින් වගේ
    ඒකි කිව්වා නෑ කියලා
    :(:(:(:(
    මාත් ඉතින් කෙල්ලෝ එක පාර කැමති වෙන්නේ නෑනේ කියලා තව try කලා
    පස්සේ කොහොමින් කොහෙම හරි ඒකි මාත් එක්ක clazz කාලයක් එකේ ඉද්දි කතා කලා නිතරම වගේ
    ආයිත් පාරක් මම ඇහුවා ඒත් අකමැතියි කිව්වා කොල්ලෙකුත් නෑ කිව්වා
    කොහෙම හරි 5 පාරකට වඩා මම ඇහුවා එක පාරක් වත් කැමතියි කිව්වේ නෑ
    පස්සේ තමයි සීන් එක දැනගත්තේ
    කෙල්ලගේ යාලුවා කෙල්ලට මගේ ගැන වැරදි දේවල් තමයි ඔලුවට දාලා තියෙන්නේ
    කෙල්ලගේ යාලුවා මට කැමැත්තෙන් ඉදලා
    දැනටත් මට දෙන්නවම හම්බුවෙනවා දෙන්නත් එක්කම කතා කරනවා
    මම try කරපු කෙල්ලට කොල්ලෙක් නැතුව කාලයක් ඉදලා දැන් ලගදි නාකියෙක්ව බැන්දා
    කෙල්ලගේ යාලුවා තාමත් මගෙන් අහනවා අදුරන කවුරුත් නැද්ද බදින්න කියලා එයාව
    :lol::lol::lol::lol:
    මගේ පලවෙනි ලව කඩලා ඒකිටත් යන එන මං නෑ තාම
    :(:(:(:(
    කොහෙම හරි මම මේකෙන් ඉගෙන ගත්ත පාඩම තමයි කෙල්ලෝ එකාට එකා සපෝට් නෑ
    කොල්ලෝ නම් ඔහොම දෙයක් උනාම බොක්කෙන් උදව් කරන්නේ
    අපිත් එක්ක හෝල්ට් වල කට්ට කන්නේ
    කෙල්ලෝ එකාට එකා නෑ තව එකෙක්ට හරි යනවට කැමති නෑ

    kellage yaaluwa hari narakaine. :(:( A unath ehema une ubata thibba kemaththa nisaane bn. ubala thun denaama paw :(:(:(
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    එක එක කාලවලදී කෙල්ලෝ 6දෙනෙක්ට කැමැත්තෙන් හිටියා :lol:
    එකෙන් 5කගෙන් කැමැත්ත ඇහුවා :rofl:
    4ක් හා කිව්වා :love:
    එකෙන් 2ක් මට බූට් එක දුන්නා :(
    2කට මන් බූට් එක දුන්නා :dull:

    මගේ කතාව මින් අවසානයි. අසා සිටිය ඔබ සැමට ඉෂ්තුති..​

    මීලඟ කොටසින් හමුවෙමු.....:sorry:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    11 wasaredi school ekata aluth music teacher kenek awa..masa ganak balan unna.mama ayagen ahuwa ..miss kiwwa badinna kenek innawa kiyala:(

    mageth hithe crush ekak thibba bn O/L kaale ape English teacher gena. :P .mama teacher ge hitha dinaagena thibbe. :love:
    Teacher marry karala pregnant uth una. passe wena aatha skoolekata giya mata hena dukai. :sorry:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මුලින්ම ක්‍රශ් එකක් තිබ්බේ 5 වසරෙදි බන් :lol: ..ඒ කාලේ ඉදන්ම මෝල කර වෙලා තිබ්බේ :P ..ස්කූල් වෑන් එකේ හිටියා කෙල්ලක්..මගේ වයසෙම තමයි..මගේ යාලුවො දෙන්නත් දන්නවා සීන් එක..අපි ඒකිට කිව්වේ රෝස මල කියලා..ඒකි ඒ තරම් පදිරි :love: ..ඒ කාලෙ ඉතින් ඕව තිබ්බට වෙන්නේ නැති දේවල්නේ බ්‍රෝ..එකිට හැබැයි හැම වෙලේම ඔනේ මොනා හරි කියලා මාව බයිට් කරන්න :baffled: ..මොකද ඒ කාලේ අපේ අම්මා මගේ කොන්ඩේ කොටටම කපනවා සැලූන් එකෙන්..තට්ටයා කියලා තමයි බයිට දාන්නේ :no: ..මන් ශිෂ්‍යත්වෙන් ආව කොළබට..හිටපු දිහාවෙම හිටිය නම් ගොඩ දාගන්නත් තිබ්බා ලොකු වෙද්දි :) ..පස්සේ කාලේ දවසක් දැක්කම නම් මල් 7ට හිනා උනා :lol: ..මන් දිගටම කොළබ නතර උන නිසා කන්ටෑක් නෑ ඉතින්...ඒක තම්යි දෙවෙනි ස්ටොරි එක..පලවෙනි එක මොන්ටිසෝරි සීන් එකක් :P

    That called friendship :lol: not love lel
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කතා ඔක්කොම වගේ කියෙව්වා . පට්ටයි. මටත් එකක් තියේ ලියනවද නැද්ද කියලා හිතනවා..