You spoke to your CRUSH for the first time. Share your experience.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ.. :baffled:

    Kiri Bothale(Highland eka) aran dunna nam ohoma wenne na...aparade ;)
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    bossa oya wagema experience ekak mata tiyanawa..

    mama 12 wasare kella 10 wasare wena school ekaka..eki naginne mage bus ekemai,ape bus halt eken..mamath gederadi ohoma practice kerela eka dawasak ahuwa lagata gihin bf kenek innawada kiyala..hena saren gahanna wage....:lol::lol::lol::lol: eda na kiwwa...mage school eke ekek kiwwa okita kollek innawa kiyala ape schoolma....eka nisa eelaga dawase ude ahuwa oya boru neda kiwwe kiyala...meki kiwwa.ow innawa kiyala...:(:(...........kohomhari mata hariyata mataka na oki ekka set wenna ona nisa aith dawasak man arila eddi mekigen ahuwa ude bus eka tibbe na neda kiyala..eth ahuwe gahanna wage...eki mukuth kiwwe na bima balan hitiya..:lol::lol::lol:patta lajjawa...:lol::lol:meki passe kaleka mama fb eken hoyala reqst ekak daala chat ekak damma..mekita e serama matakai...meki mata number eka hitan deela katha kera kera hitiya..dawasak meki msg ekak denawa aiye hadiisii mata oya ekka katha kerenna ona kiyala,eki ring kerela tibba mama paya bagekata passe dakke..:(:( ethakota tooo late..meki mawa fb ekenuth remove kerela......:(:(:eek::eek:
    ubata hondata novels liyanna hekiyawa tiyenawa sirawatama bn
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    1.ඉස්සර රොටරියෙ ක්ලාස් යනකොට උනෙ...මම හිටියෙ chemistry ක්ලාස් එකෙ...එකී බයෝ ද කොහෙද අපේ ඉස්සරහ වෙන ක්ලාස් එකක....ක්ලාස් එකේ බාගයක් විතර ගියාට පස්සේ කම්මැලි නිසා ටිකක් වටපිට බැලුව...කරුමෙට කෙල්ලෙක් දැක්ක ඉස්සරහ ක්ලාස් එකේ...ආතල් එක කියන්නෙ එකිත් මාව දැක්ක...සිරාවටම අපි දෙන්න විනාඩි 5ක් විතර බලන් හිටිය බං...පස්සෙ ඒකිට හිනා ගියා...ඊට පස්සෙ ක්ලාස් ඉවර වෙනකන්ම එහෙම තමා...කරුමෙට අපිට වඩා කලින් ඒ කෙල්ලගෙ ක්ලාස් ඇරුන...මට කතා කලා බං එන්න කියල මං ගියේ නෑ....

    2.මේ crush එක ගැන නං කතා කරල වැඩක් නෑ...මගේ පලවෙනි crush එක...එකත් රොටරියෙ chemistry ක්ලාස් එකේ කෙල්ලෙක්...මට කැමැත්ත අහන්න බැරි උනා...මට දැන් GF කෙනෙක් ඉන්නවා ගොඩක් ලස්සන...මේ කෙල්ල දැන් ඉන්න කෙනා තරම් ලස්සන නෑ..මම මගේ කෙල්ලට ආදරෙයි .එත් ඒකිව මතක් වෙනකොට තාමත් අනේ මන්ද අමුතුයි බං...පපුව රිදෙන්න ගන්නවා..අවුරුදු 6 කලින් දැක්ක කෙල්ල තාමත් අද වගේ මතකයි...මං ඒ කෙල්ලව ගොඩක් හෙව්වා A /L කලාට පස්සේ එත් ආයි කවදාවත් හම්බුනේ නෑ....
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    1.ඉස්සර රොටරියෙ ක්ලාස් යනකොට උනෙ...මම හිටියෙ chemistry ක්ලාස් එකෙ...එකී බයෝ ද කොහෙද අපේ ඉස්සරහ වෙන ක්ලාස් එකක....ක්ලාස් එකේ බාගයක් විතර ගියාට පස්සේ කම්මැලි නිසා ටිකක් වටපිට බැලුව...කරුමෙට කෙල්ලෙක් දැක්ක ඉස්සරහ ක්ලාස් එකේ...ආතල් එක කියන්නෙ එකිත් මාව දැක්ක...සිරාවටම අපි දෙන්න විනාඩි 5ක් විතර බලන් හිටිය බං...පස්සෙ ඒකිට හිනා ගියා...ඊට පස්සෙ ක්ලාස් ඉවර වෙනකන්ම එහෙම තමා...කරුමෙට අපිට වඩා කලින් ඒ කෙල්ලගෙ ක්ලාස් ඇරුන...මට කතා කලා බං එන්න කියල මං ගියේ නෑ....

    පිස්සු හැදෙයි :( නොදකිං යකෝ
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේකට රිප්ලයි එකක් දානව ද නොදානව ද කියල හිත හිත ඉදල අන්තිමට දාන්න හිතුන...

    මේ සීන් එකේ කියවෙන කෙල්ලට මං ගැන ලොකු CRUSH එකක් තිබිල තියෙනව ....

    මගේ කතාව පටන්ගන්නෙ 10 වසරෙ මුල්ම වාරෙදි. මම ගියේ මික්ස් ස්කූල් එකකට.
    මම මචන් පොඩි කාලෙ ඉදලම වගේ ටිකක් ඉගෙන ගන්න දක්ෂ කොල්ලෙක්. හැම පාරම පන්තියේ පලවෙනිය.
    ඒ කාලෙ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන එක තමා මගේ ජිවිතේ. අපේ ගෙවල් ලග තියෙන රේඩියො රෙපයාර් කරන තැනකට මම ෆී ටයිම් එකක් සෙට් උනාම වැඩ කරන්න යනව.

    ඇත්තම කියනවනම් මට කෙල්ලො ගැන කිසිම හැගීමක් තිබුනෙ නෑ. මම කෙල්ලොන්ට උනදුවක් නැතිනිසා, කෙල්ලො මම ගැන හිතන්නෙ මොනවද කියලවත් මම දන්නෑ.
    මම හොදට ස්කූල් වැඩ කරන නිසා පන්තියේ ලමයි නිතරම වගේ මගේ නෝට්බුක්ස් ඉල්ලගෙන යනව. ඔය අතරෙදි මගේ ගණිතය පොත අතින් අතට ගිහිල්ල පොතේ කවරය පලවෙනි වාරෙදිම අලුතෙන් දාන තැනටම සෙට්වෙලා.

    ඔන්න ඉතින් සිකුරාද දවසක මම ගෙදර ඇවිල්ල පොතට කවරයක් දන්න ඕන කියල හිතල පොත බෑග් එකෙන් අරගෙන පොත් මේසෙ උඩතියල හෙට සෙනසුරාද නිසා හෙටම දානවකියල මගේ ඉලෙක්ට්‍රොනික් වැඩවලට ගියා.
    සෙනසුරාද උදෙත් මට පොතට කවර්යක් දන්න බැරුව ගියා, අන්තිමට අම්මට කියල වැඩේ කරගත්ත, බට් ඒ වැඩෙන් මම මගේ ජිවිතේ හුගක් විදෙව්ව.

    මෙන්න මේකයි සීන් එක...

    සෙනසුරාද හවස මම ඉතින් සුපුරුදු පරිදි ඉලෙක්ට්‍රොනික් වැඩ කරල ගෙදර එනකොටම අපේ අම්ම මගෙන් අහපි කව්ද "ද****" කියන්නෙ කියල.
    මම ඉතින් කිසිම දෙයක් දන්නෙ නැතිනිසා කිව්ව මගේ පන්තියේ කෙල්ලෙක් කියල. මෙන්න ඊට වින්නඩි 5කට විතර පස්සෙ අම්ම මට අර කියපු කෙල්ල ලේ වලින් ලියපු කොලයක් දුන්නනෙ.

    ඒකෙ ලියල තිබුනෙ අයි ලව් යූ XXXX කියල. මට ඒක දෑකල ඇත්තටම හිනා ගියා. ඒත් මචන් මගේ අම්ම මම දිහා බලපු විදියට මට දැනුනෙ මම කිසිම හිතක් පපුවක් නැති කොල්ලෙක් කියල. ඊට පස්සෙ අම්ම කියපි මම ඒ කෙල්ලට කතාකරල කියන්නලු මම තාමත් අමමගෙන් තාතගෙන් යැපෙන නිසා තනියම මට තීරනයක් ගන්න බෑ කියල. මට තනියම තීරනයක් ගන්න පුලුවන් උන දාට ඔයා බලාපොරොතුවන දේ සිදුවේවි කියල. ( අරකි මේ ලියුම මගේ ගණිතය පොතේ කවරය ගලවල ඒක ඇතුලෙ දාල තිබිල තියෙන්නෙ ).

    ඔන්න ඉතින් මම සදුද ස්කූල් ගියාම අර කෙල්ල පන්තියේ ඉන්නව දැක්ක. මම කෙලින්ම ඒකි ලගට සිංහය වගේ ගිහිල්ල අහපිය ඇයි ඔයා මට ලව් කරන්නෙ කියල.
    මාර සීන් එක කියන්නෙ තත්පර 2ක් 3ක් ගියෙ නෑ කෙල්ලගෙ ඇස්වලින් කදුලු ගලන්න ගත්ත.
    ඒකි එදා හොදටම ඇඩුව. මට මාර අප්සට් එක. මම අම්ම කියපු විදියට වැඩේ කලේත් නැ.
    අන්තිමට මම කෙල්ලගෙ අත අල්ලල අඩන්න එපා, දැන් මමත් ඔයාට ආදරෙයි කියල කිව්ව. මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. එදා තමයි කෙල්ලෙකුට ආදරෙයි කියල කියපු පලවෙනි දවස.

    එදා සිට අවුරුදු දෙකක් විතර මම බොක්කෙන්ම ආදරේ කලා. අන්තිමට ඕලෙවෙල් අන්තිම දවසෙ මගේ ජීවිතේ පලවෙනිම වේදනව මට දීල එයා මගෙන් ඈත්වුනා.
    එයා මට මේ ලගදි දවසක ඒ කියන්නෙ ඊට අවුරුදු 19 කට පස්සෙ අහම්බෙන් හමුවුනා. එදා එයා හුගක් දුක්වුනා එයා මට කරපු දේ මතක් කරල.
    මම හිතන්නෙ එයා ඇත්තටම දුක්වුනේ එයා මත් එක්ක හිටිය නම් අද එයාට ලැබෙන ජිවිතය ගැන හිතල. දැන් එයා නර්ස් කෙනෙක්. එයා එදා මාව දාලගියෙ නැත්නම් මට මගේ දෙවෙනි ආදරේ නොලබෙන්න තිබුන.

    මාව රියල් මනුස්සයෙක් කලේ මගේ දෙවෙනි කෙල්ල.
     
    • Like
    Reactions: RIDER89

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ

    .එත් ඒකිව මතක් වෙනකොට තාමත් අනේ මන්ද අමුතුයි බං...පපුව රිදෙන්න ගන්නවා..අවුරුදු 6 කලින් දැක්ක කෙල්ල තාමත් අද වගේ මතකයි...මං ඒ කෙල්ලව ගොඩක් හෙව්වා A /L කලාට පස්සේ එත් ආයි කවදාවත් හම්බුනේ නෑ....

    1st crush eka kawadaawath ma amathaka wena ekak nemei bng mama nam hithena widihata :(:no:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    මේකට රිප්ලයි එකක් දානව ද නොදානව ද කියල හිත හිත ඉදල අන්තිමට දාන්න හිතුන...

    මේ සීන් එකේ කියවෙන කෙල්ලට මං ගැන ලොකු CRUSH එකක් තිබිල තියෙනව ....

    මගේ කතාව පටන්ගන්නෙ 10 වසරෙ මුල්ම වාරෙදි. මම ගියේ මික්ස් ස්කූල් එකකට.
    මම මචන් පොඩි කාලෙ ඉදලම වගේ ටිකක් ඉගෙන ගන්න දක්ෂ කොල්ලෙක්. හැම පාරම පන්තියේ පලවෙනිය.
    ඒ කාලෙ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන එක තමා මගේ ජිවිතේ. අපේ ගෙවල් ලග තියෙන රේඩියො රෙපයාර් කරන තැනකට මම ෆී ටයිම් එකක් සෙට් උනාම වැඩ කරන්න යනව.

    ඇත්තම කියනවනම් මට කෙල්ලො ගැන කිසිම හැගීමක් තිබුනෙ නෑ. මම කෙල්ලොන්ට උනදුවක් නැතිනිසා, කෙල්ලො මම ගැන හිතන්නෙ මොනවද කියලවත් මම දන්නෑ.
    මම හොදට ස්කූල් වැඩ කරන නිසා පන්තියේ ලමයි නිතරම වගේ මගේ නෝට්බුක්ස් ඉල්ලගෙන යනව. ඔය අතරෙදි මගේ ගණිතය පොත අතින් අතට ගිහිල්ල පොතේ කවරය පලවෙනි වාරෙදිම අලුතෙන් දාන තැනටම සෙට්වෙලා.

    ඔන්න ඉතින් සිකුරාද දවසක මම ගෙදර ඇවිල්ල පොතට කවරයක් දන්න ඕන කියල හිතල පොත බෑග් එකෙන් අරගෙන පොත් මේසෙ උඩතියල හෙට සෙනසුරාද නිසා හෙටම දානවකියල මගේ ඉලෙක්ට්‍රොනික් වැඩවලට ගියා.
    සෙනසුරාද උදෙත් මට පොතට කවර්යක් දන්න බැරුව ගියා, අන්තිමට අම්මට කියල වැඩේ කරගත්ත, බට් ඒ වැඩෙන් මම මගේ ජිවිතේ හුගක් විදෙව්ව.

    මෙන්න මේකයි සීන් එක...

    සෙනසුරාද හවස මම ඉතින් සුපුරුදු පරිදි ඉලෙක්ට්‍රොනික් වැඩ කරල ගෙදර එනකොටම අපේ අම්ම මගෙන් අහපි කව්ද "ද****" කියන්නෙ කියල.
    මම ඉතින් කිසිම දෙයක් දන්නෙ නැතිනිසා කිව්ව මගේ පන්තියේ කෙල්ලෙක් කියල. මෙන්න ඊට වින්නඩි 5කට විතර පස්සෙ අම්ම මට අර කියපු කෙල්ල ලේ වලින් ලියපු කොලයක් දුන්නනෙ.

    ඒකෙ ලියල තිබුනෙ අයි ලව් යූ XXXX කියල. මට ඒක දෑකල ඇත්තටම හිනා ගියා. ඒත් මචන් මගේ අම්ම මම දිහා බලපු විදියට මට දැනුනෙ මම කිසිම හිතක් පපුවක් නැති කොල්ලෙක් කියල. ඊට පස්සෙ අම්ම කියපි මම ඒ කෙල්ලට කතාකරල කියන්නලු මම තාමත් අමමගෙන් තාතගෙන් යැපෙන නිසා තනියම මට තීරනයක් ගන්න බෑ කියල. මට තනියම තීරනයක් ගන්න පුලුවන් උන දාට ඔයා බලාපොරොතුවන දේ සිදුවේවි කියල. ( අරකි මේ ලියුම මගේ ගණිතය පොතේ කවරය ගලවල ඒක ඇතුලෙ දාල තිබිල තියෙන්නෙ ).

    ඔන්න ඉතින් මම සදුද ස්කූල් ගියාම අර කෙල්ල පන්තියේ ඉන්නව දැක්ක. මම කෙලින්ම ඒකි ලගට සිංහය වගේ ගිහිල්ල අහපිය ඇයි ඔයා මට ලව් කරන්නෙ කියල.
    මාර සීන් එක කියන්නෙ තත්පර 2ක් 3ක් ගියෙ නෑ කෙල්ලගෙ ඇස්වලින් කදුලු ගලන්න ගත්ත.
    ඒකි එදා හොදටම ඇඩුව. මට මාර අප්සට් එක. මම අම්ම කියපු විදියට වැඩේ කලේත් නැ.
    අන්තිමට මම කෙල්ලගෙ අත අල්ලල අඩන්න එපා, දැන් මමත් ඔයාට ආදරෙයි කියල කිව්ව. මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. එදා තමයි කෙල්ලෙකුට ආදරෙයි කියල කියපු පලවෙනි දවස.

    එදා සිට අවුරුදු දෙකක් විතර මම බොක්කෙන්ම ආදරේ කලා. අන්තිමට ඕලෙවෙල් අන්තිම දවසෙ මගේ ජීවිතේ පලවෙනිම වේදනව මට දීල එයා මගෙන් ඈත්වුනා.
    එයා මට මේ ලගදි දවසක ඒ කියන්නෙ ඊට අවුරුදු 19 කට පස්සෙ අහම්බෙන් හමුවුනා. එදා එයා හුගක් දුක්වුනා එයා මට කරපු දේ මතක් කරල.
    මම හිතන්නෙ එයා ඇත්තටම දුක්වුනේ එයා මත් එක්ක හිටිය නම් අද එයාට ලැබෙන ජිවිතය ගැන හිතල. දැන් එයා නර්ස් කෙනෙක්. එයා එදා මාව දාලගියෙ නැත්නම් මට මගේ දෙවෙනි ආදරේ නොලබෙන්න තිබුන.

    මාව රියල් මනුස්සයෙක් කලේ මගේ දෙවෙනි කෙල්ල.

    Ado meka bokken atta kathaawak da bng
    yako short film ekak hadanna puluwan ne
    ublatath wena wada :dull:
    ai itin bng ei echara ubata love karalath eki ubawa daala giye
    anyways hodai itin 2nd eka ubawa real manusayek kala nam
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේකට රිප්ලයි එකක් දානව ද නොදානව ද කියල හිත හිත ඉදල අන්තිමට දාන්න හිතුන...

    මේ සීන් එකේ කියවෙන කෙල්ලට මං ගැන ලොකු CRUSH එකක් තිබිල තියෙනව ....

    මගේ කතාව පටන්ගන්නෙ 10 වසරෙ මුල්ම වාරෙදි. මම ගියේ මික්ස් ස්කූල් එකකට.
    මම මචන් පොඩි කාලෙ ඉදලම වගේ ටිකක් ඉගෙන ගන්න දක්ෂ කොල්ලෙක්. හැම පාරම පන්තියේ පලවෙනිය.
    ඒ කාලෙ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන එක තමා මගේ ජිවිතේ. අපේ ගෙවල් ලග තියෙන රේඩියො රෙපයාර් කරන තැනකට මම ෆී ටයිම් එකක් සෙට් උනාම වැඩ කරන්න යනව.

    ඇත්තම කියනවනම් මට කෙල්ලො ගැන කිසිම හැගීමක් තිබුනෙ නෑ. මම කෙල්ලොන්ට උනදුවක් නැතිනිසා, කෙල්ලො මම ගැන හිතන්නෙ මොනවද කියලවත් මම දන්නෑ.
    මම හොදට ස්කූල් වැඩ කරන නිසා පන්තියේ ලමයි නිතරම වගේ මගේ නෝට්බුක්ස් ඉල්ලගෙන යනව. ඔය අතරෙදි මගේ ගණිතය පොත අතින් අතට ගිහිල්ල පොතේ කවරය පලවෙනි වාරෙදිම අලුතෙන් දාන තැනටම සෙට්වෙලා.

    ඔන්න ඉතින් සිකුරාද දවසක මම ගෙදර ඇවිල්ල පොතට කවරයක් දන්න ඕන කියල හිතල පොත බෑග් එකෙන් අරගෙන පොත් මේසෙ උඩතියල හෙට සෙනසුරාද නිසා හෙටම දානවකියල මගේ ඉලෙක්ට්‍රොනික් වැඩවලට ගියා.
    සෙනසුරාද උදෙත් මට පොතට කවර්යක් දන්න බැරුව ගියා, අන්තිමට අම්මට කියල වැඩේ කරගත්ත, බට් ඒ වැඩෙන් මම මගේ ජිවිතේ හුගක් විදෙව්ව.

    මෙන්න මේකයි සීන් එක...

    සෙනසුරාද හවස මම ඉතින් සුපුරුදු පරිදි ඉලෙක්ට්‍රොනික් වැඩ කරල ගෙදර එනකොටම අපේ අම්ම මගෙන් අහපි කව්ද "ද****" කියන්නෙ කියල.
    මම ඉතින් කිසිම දෙයක් දන්නෙ නැතිනිසා කිව්ව මගේ පන්තියේ කෙල්ලෙක් කියල. මෙන්න ඊට වින්නඩි 5කට විතර පස්සෙ අම්ම මට අර කියපු කෙල්ල ලේ වලින් ලියපු කොලයක් දුන්නනෙ.

    ඒකෙ ලියල තිබුනෙ අයි ලව් යූ XXXX කියල. මට ඒක දෑකල ඇත්තටම හිනා ගියා. ඒත් මචන් මගේ අම්ම මම දිහා බලපු විදියට මට දැනුනෙ මම කිසිම හිතක් පපුවක් නැති කොල්ලෙක් කියල. ඊට පස්සෙ අම්ම කියපි මම ඒ කෙල්ලට කතාකරල කියන්නලු මම තාමත් අමමගෙන් තාතගෙන් යැපෙන නිසා තනියම මට තීරනයක් ගන්න බෑ කියල. මට තනියම තීරනයක් ගන්න පුලුවන් උන දාට ඔයා බලාපොරොතුවන දේ සිදුවේවි කියල. ( අරකි මේ ලියුම මගේ ගණිතය පොතේ කවරය ගලවල ඒක ඇතුලෙ දාල තිබිල තියෙන්නෙ ).

    ඔන්න ඉතින් මම සදුද ස්කූල් ගියාම අර කෙල්ල පන්තියේ ඉන්නව දැක්ක. මම කෙලින්ම ඒකි ලගට සිංහය වගේ ගිහිල්ල අහපිය ඇයි ඔයා මට ලව් කරන්නෙ කියල.
    මාර සීන් එක කියන්නෙ තත්පර 2ක් 3ක් ගියෙ නෑ කෙල්ලගෙ ඇස්වලින් කදුලු ගලන්න ගත්ත.
    ඒකි එදා හොදටම ඇඩුව. මට මාර අප්සට් එක. මම අම්ම කියපු විදියට වැඩේ කලේත් නැ.
    අන්තිමට මම කෙල්ලගෙ අත අල්ලල අඩන්න එපා, දැන් මමත් ඔයාට ආදරෙයි කියල කිව්ව. මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. එදා තමයි කෙල්ලෙකුට ආදරෙයි කියල කියපු පලවෙනි දවස.

    එදා සිට අවුරුදු දෙකක් විතර මම බොක්කෙන්ම ආදරේ කලා. අන්තිමට ඕලෙවෙල් අන්තිම දවසෙ මගේ ජීවිතේ පලවෙනිම වේදනව මට දීල එයා මගෙන් ඈත්වුනා.
    එයා මට මේ ලගදි දවසක ඒ කියන්නෙ ඊට අවුරුදු 19 කට පස්සෙ අහම්බෙන් හමුවුනා. එදා එයා හුගක් දුක්වුනා එයා මට කරපු දේ මතක් කරල.
    මම හිතන්නෙ එයා ඇත්තටම දුක්වුනේ එයා මත් එක්ක හිටිය නම් අද එයාට ලැබෙන ජිවිතය ගැන හිතල. දැන් එයා නර්ස් කෙනෙක්. එයා එදා මාව දාලගියෙ නැත්නම් මට මගේ දෙවෙනි ආදරේ නොලබෙන්න තිබුන.

    මාව රියල් මනුස්සයෙක් කලේ මගේ දෙවෙනි කෙල්ල.

    ai bn love eke break une ? kella boot thibbada
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    අන්තිමට අම්මට කියල වැඩේ කරගත්ත, බට් ඒ වැඩෙන් මම මගේ ජිවිතේ හුගක් විදෙව්ව.

    :dull: How is that thing supposed to be a reason for the breakup ?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඊයේ රෑ මගෙ මුලින්ම crush එක තිබ්බ කෙල්ලව හොයන්න මම Try කරනවා හීනෙන් දැක්කා. ඒත් හම්බුනේ නෑ. :(:(:(
    උදෙන්ම ආවා ඒක කියන්න. :sorry::sorry:
    ත්‍රෙඩ් එක පටන් ගද්දි දාල තියෙන්නෙ first crush එක ගැන නෙවේ. මේ කෙල්ල හිටියෙ. O/L කාලේ. ඒ කෙල්ලගෙ මූණවත් හරියට ඒත් මට මතක නෑ.:dull: ඒත් මගෙ හිතේ තියනව කවදා හරි ඒ කෙල්ලව හොයන් ගිහින් කතා කරන්න. එයාගේ හිතෙත් මට කැමැත්තක් තිබ්බා මං දන්න විදියට. :love: ඒත කෙල්ලගෙන් අහන්න තරම් හැකියාවක් මට තිබ්බෙ නෑ. :sorry: O/L වලින් පස්සෙ මම වෙන ස්කෝලෙකට ගියා. එදායින් පස්සෙ මේ වෙනකන් තාම එක පාරක් වත් දැකලා නෑ. :(

    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    එයාගෙන් 3 පාරක් කැමතිද ඇහුව 1 පාරක් වත් කැමති උනේ නැහැ:no::no::no:, crush එකක් කියන්නේ එක one sided love එකක් දැනට අවුරුදු 6 ක් වෙනවා. අන්තිම පාර කැමතිද ඇහුවහම කිඋව bf කෙනෙක් ඉන්නවා කියල එත් මන් විශ්වාස කලේ නැහැ. දැන් 1 month වලට කලින් වගේ දැක්ක බස් එකේදී boy කෙනෙක් එක්ක අතින් අල්ලන් යනවා.

    හිතා ගන්න බැහ මොනවා කරන්නද කියල ජීවිතේටම ආදරේ කරපු 1 ම කෙල්ල, එය කොහේ හරි සතුටින් ඉන්නවනම් මට ඒ හොදටම ඇති
    .
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    මුලින්ම ක්‍රශ් එකක් තිබ්බේ 5 වසරෙදි බන් :lol: ..ඒ කාලේ ඉදන්ම මෝල කර වෙලා තිබ්බේ :P ..ස්කූල් වෑන් එකේ හිටියා කෙල්ලක්..මගේ වයසෙම තමයි..මගේ යාලුවො දෙන්නත් දන්නවා සීන් එක..අපි ඒකිට කිව්වේ රෝස මල කියලා..ඒකි ඒ තරම් පදිරි :love: ..ඒ කාලෙ ඉතින් ඕව තිබ්බට වෙන්නේ නැති දේවල්නේ බ්‍රෝ..එකිට හැබැයි හැම වෙලේම ඔනේ මොනා හරි කියලා මාව බයිට් කරන්න :baffled: ..මොකද ඒ කාලේ අපේ අම්මා මගේ කොන්ඩේ කොටටම කපනවා සැලූන් එකෙන්..තට්ටයා කියලා තමයි බයිට දාන්නේ :no: ..මන් ශිෂ්‍යත්වෙන් ආව කොළබට..හිටපු දිහාවෙම හිටිය නම් ගොඩ දාගන්නත් තිබ්බා ලොකු වෙද්දි :) ..පස්සේ කාලේ දවසක් දැක්කම නම් මල් 7ට හිනා උනා :lol: ..මන් දිගටම කොළබ නතර උන නිසා කන්ටෑක් නෑ ඉතින්...ඒක තම්යි දෙවෙනි ස්ටොරි එක..පලවෙනි එක මොන්ටිසෝරි සීන් එකක් :P
     
    Last edited: