You spoke to your CRUSH for the first time. Share your experience.

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    මොන්ටිසෝරියේදි බ්‍රේක් එකේ කෙල්ලෙක්ව ඔඩක්කුවේ ඉන්දවන් මම ඔයාට ආදරෙයි කියලා කිස් එකක් දුන්නා.
    තොලටද , කම්මුලටද කියලා හරියට මතක නෑ.
    ඒකි ඉවර වෙලා ගෙදර යද්දි ඒකිගේ අම්මට කිව්වා.
    ඒකිගේ අම්මා,අපේ අම්මට කිව්වා.
    ඒ ලව් ස්ටෝරිය එතනින්ම නැවතුනා.

    :lol::lol::lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,499
    8,518
    113
    kandy
    මටත් උන වැඩක් කියන්න හිතුනා. මේක crush එකක් නෙවෙයි. crush එකකට උදැල්ල දැම්ම එකක්. උනේ මම 2 වසරේදී. ඒකාලේ හැම ඉරිදටම ITN එකේ යනවා හින්දි film. මන් ඕවා බලනවා.. මම ගියේ නුවර කොල්ලෝ විතරක් ඉන්න ඉස්කොලෙකට.
    මගේ යාලුවෝ 3 දෙනෙක් එක්ක මන් ඉස්කෝලේ ඉවර වෙලා ඉංගිරීසි පන්තියකට ගියා.. මගේ යාළුවාට එකේ හිටිය සුදු කෙල්ලෙක් ගැන හිත ගිහිල්ලා.. පොර ඉස්කෝලේ දී කිව්වා "එයාට පොර ආදරෙයි " කියලා. මන් කිව්වා ඔයාට සින්දු කියන්න පුලුවන්ද කියලා ? ආය නටන්නත් පුලුවන්ද කියල්ලා ?
    පොර ඇස ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා. මන් කිව්වා හැම කොල්ලම කෙල්ලෙක් යාලු කරගත්තට පස්සේ සින්දුවක් කියලා නටන්න ඕනේ කියලා. ඔයාට බැරි නම් වැඩක් වෙන්නේ නැ කියලා..ඇයි බන් හින්දි films වල එහෙමනේ.. එච්චර තමයි ඉතින් උගේ ලව් එක..
    :lol::lol:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටත් උන වැඩක් කියන්න හිතුනා. මේක crush එකක් නෙවෙයි. crush එකකට උදැල්ල දැම්ම එකක්. උනේ මම 2 වසරේදී. ඒකාලේ හැම ඉරිදටම ITN එකේ යනවා හින්දි film. මන් ඕවා බලනවා.. මම ගියේ නුවර කොල්ලෝ විතරක් ඉන්න ඉස්කොලෙකට.
    මගේ යාලුවෝ 3 දෙනෙක් එක්ක මන් ඉස්කෝලේ ඉවර වෙලා ඉංගිරීසි පන්තියකට ගියා.. මගේ යාළුවාට එකේ හිටිය සුදු කෙල්ලෙක් ගැන හිත ගිහිල්ලා.. පොර ඉස්කෝලේ දී කිව්වා "එයාට පොර ආදරෙයි " කියලා. මන් කිව්වා ඔයාට සින්දු කියන්න පුලුවන්ද කියලා ? ආය නටන්නත් පුලුවන්ද කියල්ලා ?
    පොර ඇස ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා. මන් කිව්වා හැම කොල්ලම කෙල්ලෙක් යාලු කරගත්තට පස්සේ සින්දුවක් කියලා නටන්න ඕනේ කියලා. ඔයාට බැරි නම් වැඩක් වෙන්නේ නැ කියලා..ඇයි බන් හින්දි films වල එහෙමනේ.. එච්චර තමයි එතින් උගේ ලව් එක..
    :lol::lol:

    :lol::lol::lol:
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    massinata thiyena amaruwa mokakda, uuww mekita try da ?

    ඔව් බං

    එතන කැ* සීන් එක උනේ. උමාවාත් ඇදගෙන ගියා කැල්ලගෙන් අහන්න, උටද මටද කැමති කියලා. කෙල්ලනම් කිව්වවේ මට කියලා. අන්තිමේදි අරූට දුක හිතිලා ගිහින් කඩෙන් මටත් එක්න අයිසි ක්‍රීම් අරං ඇවිත් දුකට කනවා.
    හතුරා උනත් අයිසික්‍රීම් නේ. මාත් කාලා යන්නම් බං කියන් ගියා. ;););)
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    දන්නෙ නැති නිසා අහන්නේ, ඕන්
    ඔය ප්‍රථම ආදරය කියන කොන්සෙප්ට් එක පිරිමි ලමයින්ට විතරක් ඇතිවෙන දෙයක්ද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    දන්නෙ නැති නිසා අහන්නේ, ඕන්
    ඔය ප්‍රථම ආදරය කියන කොන්සෙප්ට් එක පිරිමි ලමයින්ට විතරක් ඇතිවෙන දෙයක්ද?

    Maye hithee ow.. Kellonta ehema ewwa ethi wen na. Magen ekama ekiyai ahala thiyenne jeewitheetama. :(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    එහෙම තමා ඩෝ .
    :lol::lol:
    ඉස්සර බ්‍රේක් එකේදි මොන්ටිසෝරියේ සමහර කෙල්ලෝ පුටුව උඩ නැගැලා සෙල්ලම් කරනවා.
    ඒ වෙලාවට ඉතින් පාත් වෙලා ස්කර්ට් එක ඇතුලේ පෑන්ටිය බලනවා මමයි තව එකෙකුයි එකතු වෙලා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    Ado ooka 6di 7di sangeetha kaamaredith unaa. Kelloth enatubbagena kakul mewwa karagena idagannawa eka side ekka. Hariyatama eetawirudda peththe kollo. Ithin apita penennema manasa kelabena darshana. :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    1RXzxwp_700wa_0.gif
    kohe giyath haiyo innawa :lol: :lol:
     
    ඔහොම කාලයක් අපිටත් තිබ්බා හිටන්!

    මේක උනේ මම O /L කරන කාලේ. මේ කෙල්ලව මම දැක්කේ අපේ school van එක යන පාරේ. ඉතින් හිත ගිය තැන මාලිගාව වගේ මටත් හරි ආසා හිතුන මේක දැක්කහම . ඉතින් මම කලේ van එකෙ යන මල්ලි කෙනෙක් අතේ letter එකක් යවපු එක. ඉතින් මේකිත් දැන් මට කැමති , මටත් සන්තෝසේ බැරුවා!

    කෙල්ලගේ අම්ම හරි case , ඉතින් meet වෙන කතා බොරු!

    ඉතින් ඔහොම මාස 2ක් විතර love letter scene එක ගියා . අපිට ඉතින් ඒ කාලේ facebook නෑ නේ .

    ඔහොම යද්දී දවසක් මෙකි මට කිවුවා එයත් මහරගම දයානන්ද sir ගෙ class එන්නම් එතකොට මීට් වෙන්න පුළුවන් කියලා, පවු වැඩේ හැබැයි ඉතින් මටත් හරි ආසයි ! කොහොමින් කොහොමින් හරි meet වෙන දවසත් ආව . ස්ථානය තමා දයානන්ද sir ගෙ ගෙදර කුස්සිය පිටිපස්ස (ඔතන class ගියපු එවුන් දන්නවා ඇති ස්පොට් එක! ;)) . ඉතින් ඔන්න මමත් ගියා වෙලාවට, මෙයා ඉන්නවා shalwar එකකුත් ගහගෙන , මට පිස්සු වගේ ! හැබැයි දැන් මොනවද කියන්නේ කියල මට no idea !

    ඉතින් මම කිවුවා "කොහොමද?" කියලා . එයා කිවුවා "හොඳයි " කියලා . මම කිවුවා "හා " කියලා. එතකොට මේකිට හිනා ගියා . ඉතින් මම ඇහුවා "තමුසේ ඇයි හිනා වෙන්නේ " කියලා !! . ඉතින් එච්චරයි , එකී ගස්සාගෙන ගියා . ඔන්න බලහන් මම ඇන ගත්තු එන ගැනිල්ල!

    ඊට පස්සේ මට ආරංචි උනා මේකිට ගෙවල් පැත්තේ පොරක් already ඉන්නවා කියලා. ඉතින් මගෙ හිත කැඩුනා , මාර upset ...

    ඊට පස්සේ මට මේකිව ආයේ හම්බවෙන්නේ Facebook එකෙන්, අවුරුදු 15 විතර පස්සේ. මේකි marry කරලා , ළමයෙකුත් ඉන්නවා. husband බුවා case, මේකි ඉතින් මට දුක කිවුවා. ඉතින් මම මාස කීපයකින් holiday ආවහම අපි meet උනා, හරියටම 16 years වලට පස්සේ . ඔය වෙනකොට කොල්ලා ලෝකේ කාලා වතුර බීලා , හැම මහද්වීපයකම වගේ කෙලි පැටික්කියොත් ආශ්‍රය කරලා හිටියේ ;) ! කියන්න ලැජ්ජය් , එදා නම් no shy , Galleface hotel එකට ගෙනිහිල්ල පරණ හිතේ අමාරුව යනකන් කෙලලා ආවේ!

    හැබැයි අපි තාමත් යාලුයි! :D

    ඕක තමා කතාව . රොමැන්තික end එකක් නොවුනත්, 199X උන ඔය පළමු හමුවීම මාව සැහෙන්න වෙනස් පුද්ගලයෙක් කලා...:yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හ්ම්ම්... මගේ පළවෙනි crush එක ඇති උනේ O/L වසරෙදි... එතකොට මම ගණිත පංතියකට පන්නිපිටිය පැත්තේ සර් කෙනෙක් ගාවට ගියා O/L. අවුරුදු තුනක්ම ගියා..(9/10/11) පන්නිපිටිය ධර්මපාලෙට ගිය දිලිනි තමයි මගෙ පලවෙනි ආදර හැඟීම...:love: එයා තමයි පංතියෙන්ම දක්ෂම ළමයා...සුදුයි අහිංසක ලස්සනක් තිබුනේ එයාට... ඒ වගේම පංතියේ ලස්සනම ළමයා... ඉස්සර ඉතින් අද වගේ සෙල් පෝන් / අර බූක් මේ බුක් නෑ නේ... කොහොම හරි මට 9 වසර වගේ කාලෙම ඉඳන් මට එයා ගැන ආදරයක් හිතුනා.. මොකද එයා ඇවිදින්නෙත් බිම බලාගෙන සිල් අරන් වගේ.. හරිම පහන් සිතුවිල්ලක් මට තිබ්බේ...:) එයා එතන වගේම මහරගම දයියගේ විද්‍යයාව පංතියටත් ආවා.කොහොම හරි මම අවුරුදු 3ක්ම එයාට හිතින් ආදරේ කලා.. 11 වසර වෙනකොට මෙයාට තේරුනා මම ආදරෙයි කියලා... එයාගේ යාළුවෝ උනත් මම ළඟින් යද්දි විහිළු කලා... මට හිටියා ඒ කාලේ මරු ජොකියෝ සෙට් එකක්... :lol:රෝයල් එකෙයි ශාන්ත ජෝසප් එකෙයි...:love: අදටත් ඒ මිතුදම එහෙම්මමයි. ඉතින් කෝම හරි මම පංතියේදි මෙයාට පේන්න ඉන්නවා ඉතින්... :cool:පංතිය පටන් ගන්න කලින් පාරට වෙලා හිටන් ඉද්දි මෙයා ඉස්සරහින් යනවා ඇවිදගෙන... ඒ උනාට මූනවත් බලන්නේ නෑ මගේ.. පංතියේදි නම් බලනවා..එයා හිටියේ පංතියේ ඉස්සරහා පේළියේ.. ගණන් හදන් ආපු නැති දවස් වල එයා ඉස්සරහ සර්ගෙන් වේවැලෙන් අත පුපුරන්න වදින කොට එයා දුකෙන් බලන් හිටිය හැටි මට තවම මතකයි...:( පංතියේ තව කොල්ලෝ ඉද්දි මටම සෙට් වීගෙන ආපු නිසා මම ගැම්මෙන් හිටියේ පංතියේ.. එයා හරිම චාම්.. සාය කෑලි බ්ලව්ස් කෑලි අඳින්නේ..:rofl: මට ඒකටත් හිත ගියා ඉතින්... :yes:

    මට ඉස්සර තිබ්බා පොඩි ලෙඩක් කෙල්ලෙක්ට ටෝක් කර ගන්න බෑ..:no::baffled: ළඟට ගියාම වෙව්ලනවා කකුල් මැඩ්ලින්ග් ගහනවා තොල කට වේලෙනවා... :lol::lol::lol:වචන එන්නේ නෑ..:no: මොනවද කථා කරන්න ඕනේ කියලා ඔළුවට එන්නේ නෑ... :baffled::baffled::baffled: ඔය කේස් එක නිසා මට කෙල්ලෝ බර ගානක් නැති උනා...:( ඉතින් කෝම හරි 11 වසර අවසානයත් ආවා.. O/L අන්තිම... දැන් ඉතින් කෙල්ලට මට කැමතී.. මම අහනකන් එයා ඉන්නේ..දයියගේ විද්‍යාව පංතිය අවසන් වෙන්න කලින් තියෙනවා පාර්ටි එකක්.. ඔන්න ඉතින් මම හිතා ගත්තා එදාට කිට ගහන් ගිහින් මම කෝම හරි මේකිට ආදරෙයි කියනවා කියලා...:cool: මට තාම මතකයි ඒ දවස.ඔන ඉතින් ගියා.පාර්ටි එකත් හොඳට ගියා.. මමත් ඉතින් හොරෙන් බලනවා.. එයත් හොරෙන් බලනවා..:D පාර්ටි එක ඉවර වෙලා දැන් දුකයි හෙන.. ඇයි ඉතින් දෙසැම්බර විභාගේ.. පස්සේ මාස 6ක් යනකන් හොයා ගන්න නෑ..:dull: පාර්ටි එක ඉවර වෙලා එයා ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා.. ඔන්න මම යාළුවෝ සෙට් එකත් එක්ක ඉන්නවා.. දැන් ඔන්න එයා තනියෙන් හිටගෙන ඉන්නවා.. එයාට යන්න ඕන තරම් බස් එනවා.. ඒත් මෙයා නගින්නේ නෑ... මම ඇවිත් අහනකන් මෙයා ඉන්නවා බිම බලාගෙන..මගේ දිහා බලලා මට නොකියා එන්න ඇවිත් අහපන් කියනවා...:( මට යාළුවෝ ටික අයිනවා යකෝ ගිහින් අහපන් බලන් ඉන්නේ... ඒකි උඹ එනකන් ඉන්නේ පල පල ගිහින් කථා කරපන් කියලා.. මොනාආආආ....:lol::lol::lol: මාව ගැහෙනවා හිටු කියලා මම ගියේ නෑ..:no: ඔහොම මෙයා විනාඩි 15 ක් වගේ හිටියා... මට පව් කියලත් හිතුනා.. පස්සේ එයා නගින බස් එකට නගිනවා කියලා හිතුනා... ගොඩක් වෙලා එයා හිටන් ඉඳලා ආපු බස් එකට එයා නැග්ගා.. මට නගින්න බැරි උනා.. එහෙම්ම ගියා ගියාමයි.... එයා යන්න ගියා මගේ ජීවිතෙන්...:(:(:(

    නිවාඩු මාස 6 මම එයාව ගොඩක් හෙව්වා.. ඒත් තොරතුරක් නෑ... පස්සේ මම රොටරි යද්දි දවසක් දැක්කා නුගේගොඩදි...:shocked: මට අදහ ගන්නත් බැරි උනා... මාව දැකලත් එයා මාව මග ඇරියා... එයා commerce වලට සක්යා යනවා... නමුත් ඒ කාලේ වෙද්දි මම වෙන එහෙකට ට්‍රයි නිසා එයා පස්සෙන් ගියේ නෑ... :no:කාලෙත් එක්ක එයා ජ්'පුර විශ්වවිද්‍යාලයට තේරුනා ඉහළින්ම.. අද ඇය කසාද බැඳලා ඉහළ පෙළේ කොම්පැණියක වැඩ... :D

    හ්ම්ම් දවසක් මට කොල්ලුපිටියෙදි මුණ ගැහුනා.. මෙන්න මාව දැක්කා විතරයි මේකි බය වෙලා දුවලා ගියානේ...:eek: පව්... :(

    කාලෙත් එක්ක මගෙත් බය වෙන වෙව්ලන ලෙඩේ හරි ගියා.. අද වෙද්දි ඕන එහෙකට ටෝක් කරන්න පුළුවන්.. එහෙම කථා කරන්න ගිහින් මේ දවස් වල අමාරුවේ වැටිලා ඉන්නේ.. ලොල්:lol::lol::lol:

    ඉතින් ඔන්න ඔහොමයි මගේ කථාව.. අසා සිටි ඔබ සැමට ස්තූතියි.
    nodakin tho otu patiya.:baffled:
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    girl කෙනෙක් ගොඩක් කල් ඉදන් best friend කෙනෙක් වගේ ඉදලා පස්සේ gf--->wife :P කරගත්ත අය ඉන්නවද. පොඩ්ඩක් කියමු බලන්න කොයි වගේ විදියටද වැඩේ ගොඩ දාගත්තේ :) :love:
    මගෙ යන්නේ එහෙම කතාවක්. මොනව කරන්නද කියල හිතාගන්න බැ. love hints නම් එහෙන් මෙහෙන් වැදිලා තියෙනවා. ඒත් මට ෂුවර් නැ බන් ඒ අදහස් වෙන්නේ යාලුකමටද නැතිනම් වෙන මොකටවත්ද කියල .වැඩිකල් යන්න කලින් එකලාසයක් වෙන්න ඔ්න. නැතිනම් වෙන කවුරුහරි උස්සන් ගියොත් ඒකත් මට අවුල්.

    ඒත් ඔ්වා අහන්න ගිහින් යාලුකමටත් කෙල වුනොත් තමයි හිතට දුක මචන් :(
     
    Last edited:

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    කෙල්ලගේ නම මධු ...... මගේ ගෙදරට යන පාරේ කෙලවරේ තම ගේ තිබුනේ..... මෙකි මට මාරම කැමැත්තෙන් ඉන්නවා කියල තේරුණා..... ඒ දවස් වල සින්දු lyrics එකතු කරන එක හෙන famous ...... මගේ තිබුන lyrics බූක් එකේ love words තද පාටින් මාර්ක් කරලා දවසක් මෙකි එක ඉල්ලුවම දුන්නා ... දවස් කීපයකට පස්සේ මෙකි බූක් එක අයෙත් මට දුන්නා ..... හිතුව වගේම පොඩි කොලයක ලියපු වැකියක් තිබුන... "සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා .... පොලවේ රළ මැන්නා .... සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී ...." ඉතින් මට ෆට්ට happy ... saturday එකක මෙකි class යද්දී මේකිත් එක්ක chilaw යන බස් එකක නැග්ගා .... බස් එකෙන් බහිද්දී අපි lovers ලා ......
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    girl කෙනෙක් ගොඩක් කල් ඉදන් best friend කෙනෙක් වගේ ඉදලා පස්සේ gf--->wife :P කරගත්ත අය ඉන්නවද. පොඩ්ඩක් කියමු බලන්න කොයි වගේ විදියටද වැඩේ ගොඩ දාගත්තේ :) :love:
    මගෙ යන්නේ එහෙම කතාවක්. මොනව කරන්නද කියල හිතාගන්න බැ. love hints නම් එහෙන් මෙහෙන් වැදිලා තියෙනවා. ඒත් මට ෂුවර් නැ බන් ඒ අදහස් වෙන්නේ යාලුකමටද නැතිනම් වෙන මොකටවත්ද කියල .වැඩිකල් යන්න කලින් එකලාසයක් වෙන්න ඔ්න. නැතිනම් වෙන කවුරුහරි උස්සන් ගියොත් ඒකත් මට අවුල්.

    ඒත් ඔ්වා අහන්න ගිහින් යාලුකමටත් කෙල වුනොත් තමයි හිතට දුක මචන් :(

    අහපන් බන් කෙලින්ම... අපි ඇහුවොත් යාලු කමත් නැතිවෙයි අරව මේව බයිලා දැන් කෙල්ලෝ එහෙම නෑ බන්..

    නංගි හුකමුද කියලා ඇහුවොත් හිනා වෙලා රූම් එකට එක්කන් යන උන් ඉන්නේ බන් දැන්...

    අපි හැසිරෙන විදියට තමයි කෙල්ලො අපිට රිප්ලයි එක දෙන්නේ... අපි හෙන වැදගත් ලොකු සීන් එක දැම්මොත් උනුත් අපිට එහෙම තමයි...

    අපි ෆුල් ඔපන් සෝශල් සීන් එක දැම්මොත් උනුත් එහෙමයි බන්...
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    ඔහොම කාලයක් අපිටත් තිබ්බා හිටන්!

    මේක උනේ මම O /L කරන කාලේ. මේ කෙල්ලව මම දැක්කේ අපේ school van එක යන පාරේ. ඉතින් හිත ගිය තැන මාලිගාව වගේ මටත් හරි ආසා හිතුන මේක දැක්කහම . ඉතින් මම කලේ van එකෙ යන මල්ලි කෙනෙක් අතේ letter එකක් යවපු එක. ඉතින් මේකිත් දැන් මට කැමති , මටත් සන්තෝසේ බැරුවා!

    කෙල්ලගේ අම්ම හරි case , ඉතින් meet වෙන කතා බොරු!

    ඉතින් ඔහොම මාස 2ක් විතර love letter scene එක ගියා . අපිට ඉතින් ඒ කාලේ facebook නෑ නේ .

    ඔහොම යද්දී දවසක් මෙකි මට කිවුවා එයත් මහරගම දයානන්ද sir ගෙ class එන්නම් එතකොට මීට් වෙන්න පුළුවන් කියලා, පවු වැඩේ හැබැයි ඉතින් මටත් හරි ආසයි ! කොහොමින් කොහොමින් හරි meet වෙන දවසත් ආව . ස්ථානය තමා දයානන්ද sir ගෙ ගෙදර කුස්සිය පිටිපස්ස (ඔතන class ගියපු එවුන් දන්නවා ඇති ස්පොට් එක! ;)) . ඉතින් ඔන්න මමත් ගියා වෙලාවට, මෙයා ඉන්නවා shalwar එකකුත් ගහගෙන , මට පිස්සු වගේ ! හැබැයි දැන් මොනවද කියන්නේ කියල මට no idea !

    ඉතින් මම කිවුවා "කොහොමද?" කියලා . එයා කිවුවා "හොඳයි " කියලා . මම කිවුවා "හා " කියලා. එතකොට මේකිට හිනා ගියා . ඉතින් මම ඇහුවා "තමුසේ ඇයි හිනා වෙන්නේ " කියලා !! . ඉතින් එච්චරයි , එකී ගස්සාගෙන ගියා . ඔන්න බලහන් මම ඇන ගත්තු එන ගැනිල්ල!

    ඊට පස්සේ මට ආරංචි උනා මේකිට ගෙවල් පැත්තේ පොරක් already ඉන්නවා කියලා. ඉතින් මගෙ හිත කැඩුනා , මාර upset ...

    ඊට පස්සේ මට මේකිව ආයේ හම්බවෙන්නේ Facebook එකෙන්, අවුරුදු 15 විතර පස්සේ. මේකි marry කරලා , ළමයෙකුත් ඉන්නවා. husband බුවා case, මේකි ඉතින් මට දුක කිවුවා. ඉතින් මම මාස කීපයකින් holiday ආවහම අපි meet උනා, හරියටම 16 years වලට පස්සේ . ඔය වෙනකොට කොල්ලා ලෝකේ කාලා වතුර බීලා , හැම මහද්වීපයකම වගේ කෙලි පැටික්කියොත් ආශ්‍රය කරලා හිටියේ ;) ! කියන්න ලැජ්ජය් , එදා නම් no shy , Galleface hotel එකට ගෙනිහිල්ල පරණ හිතේ අමාරුව යනකන් කෙලලා ආවේ!

    හැබැයි අපි තාමත් යාලුයි! :D

    ඕක තමා කතාව . රොමැන්තික end එකක් නොවුනත්, 199X උන ඔය පළමු හමුවීම මාව සැහෙන්න වෙනස් පුද්ගලයෙක් කලා...:yes:

    wake up man. you are still catching a dream.