මචන් මේක ටර්බෝ එන්ජිම ආපු එකද?




වයස අවුරුදු විස්සෙදි.. Pulser 150ක්..







[SIZE="3"
මම ගත්ත පලවෙනි රෝද හතර කාර් එකක් නම් නෙමේ
ඒක Massey Ferguson 240 ට්රැක්ටර් එක
ගත්තේ 8 කට.
[/SIZE]![]()
මේ මගේ එක නෙමේ. මගේ එකට මටත් වඩා වයසයි.![]()


ජන්තු අයියා;16832107 said:මචන් මේක ටර්බෝ එන්ජිම ආපු එකද?


yes machan... oka original turbo engine awe...![]()
..එහෙනම් අහන්න දෙයක් නෑ පෙට්රෝල් සල්ලි..හැබැයි..පෙට්රල් 12 ක් විතර වැඩ කරන්න ඕනේ අඩුම ඔකේ..බ්ලෝ ඕෆ් වැල්ව්,බුස්ට් මීටර් එහෙම සෙට් කරලද තියෙන්නේ?තාමත් උබ ලගද කාර් එක තියෙන්නේ?ජන්තු අයියා;16832416 said:..එහෙනම් අහන්න දෙයක් නෑ පෙට්රෝල් සල්ලි..හැබැයි..පෙට්රල් 12 ක් විතර වැඩ කරන්න ඕනේ අඩුම ඔකේ..බ්ලෝ ඕෆ් වැල්ව්,බුස්ට් මීටර් එහෙම සෙට් කරලද තියෙන්නේ?තාමත් උබ ලගද කාර් එක තියෙන්නේ?

ඒකක් කිව්වොත් පිස්සු වගේ නේද මටත් ඹය උනම තියෙනවා බන්
උබටත් ඉතින් GTඒකක් කිව්වොත් පිස්සු වගේ නේද මටත් ඹය උනම තියෙනවා බන්
![]()

අනික් දෙකම මස්සිනාගේමගේ කියලා වාහනේකට තියෙන්නේ ඔන්න ඕක තමා......![]()
ඔය බස් එක නෙවේ යකෝ.....![]()
ඈතින් තියෙන බයික් එක......
![]()
![]()
