මට ඔහොම record දාගන්න ඕන වුණා, ගොඩක් වෙලාවට මම ගෙදර හිටියෙත් නැති නිසා, මම කලේ, team viewer දාලා, remotely pc එක control කර ගන්න හදා ගත්තා. ඉට පස්සේ bandy cam කියන software එක දාගත්ත recording වලට. හොඳ gpu එකක් තියෙනව නම් x265 recording දාන්න පුළුවන්. ගොඩක් අඩු SIZE එකක් එන්නෙ.
Audio recording වලට system sounds record වෙන්න දාලා record කරාම හරි.
Zoom සල්ලි දීලා ගන්න එපා වැඩක් නැ. මට කෙල වුණා. Rs 30000k නිකම් නාස්ති වුණා. මම හිතුවෙ monthly plan දෙනව කියල, උන් දාලා තිබ්බ විඳිය දැක්කම. ඒත් 1 Year වලට ම කැපිලා, දැක්කේ sms එක ආවම. උන්ට complain කරලත් මාස 2k විතර. උන් ඒකට තාම action එකක් ගත්තෙ නැ.
අනිත් එක phone වලින් record කරන්න බැ, root කරලා නැත්නම්. Android ios දෙකේම බැ. Audio record වෙන්න facility එක දීලා නැහැ, android ios දෙකේම system limitations ඒවා.
ඔක්කොම බැලුවාම හොඳම දේ තමයී, මම මුලින් දාපු විඳිය.