Zuzuki Wagon R

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    suzuki wagon R, R stingray වගේ ඒව use කරන එවුන් ඉන්නවද මේකෙ? fuel consumption එක පොඩ්ඩක් හරියටම කියහන්කො මචංල. මොකද මම අහල තියනව R එකක් 32KML වැඩ කරනව කිවුවට වැඩ කරන්නෙ 20ක් 25ක් වගේ කියල
    Use කරන, කරපු අයගෙ experience ඕන මචං


    Suzuki-WagonR-Stingray1.jpg


    undefinedundefined70013001653015052300200-500x500-500x500.jpg
     
    Last edited:

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    City eke karanne 17-20k wage.
    Out station 23k wage karanawa.
    2nd Service eka iwara wenakan echchara thel karanne na.

    Wahane features nam okkoma tyenawa. Engine eka 600CC unata pick up eka madi kiyala danenne na.
     
    • Like
    Reactions: manarrow

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    සාමාන්‍යයෙන් 20km/l විතර වැඩ කරනව. පල්ලමේ හරි ඇක්ස්ලරේටර් කරන්නෙ නැතුව යනකොට 50km/l පෙන්නනව. පිකප් එක ටිකක් අඩුයි. රේස් යන්න බෑ. ඒ වුනාට ස්පීඩ් යන්න පුලුවන් හොඳට. පාඩු නෑ වාහනේ. තාම බොඩි පාර්ට්ස් නම් හෙන ගනන්.
     
    • Like
    Reactions: manarrow

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    සාමාන්‍යයෙන් 20km/l විතර වැඩ කරනව. පල්ලමේ හරි ඇක්ස්ලරේටර් කරන්නෙ නැතුව යනකොට 50km/l පෙන්නනව. පිකප් එක ටිකක් අඩුයි. රේස් යන්න බෑ. ඒ වුනාට ස්පීඩ් යන්න පුලුවන් හොඳට. පාඩු නෑ වාහනේ. තාම බොඩි පාර්ට්ස් නම් හෙන ගනන්.

    apo mage eketh accelarator eka atha arala pallame yanakota 93km/l pennnawa :D.