maximum 50km/l. ඊට එහා යන්නෙ නෑ.
මගේ තියෙන්නේ ඩෙමක් බං. නො හයිබ්රිඩ්

maximum 50km/l. ඊට එහා යන්නෙ නෑ.

mchan average fuel wada karanne kochcharak witharada?
habai stable RPM ekakadi thamai
wahane podi wage unata honda spacing ekak thiyenawa 
oke radar brake system experience ekath maru![]()
eka paratama brake wadin nathuwa ara kegahagena brake wena eka mama hithuwe fault ekak kiyala. service ekata giyamai danagatte scene eka
maath ban baya una ekaparatama
full athal first ride ekedi 
මෙහෙමයි මචන්.... තෙල් වැඩ කරන එක සම්පූර්ණ තීරණේ වෙන්නේ drive කරන විදිය අනුව.... මටත් තියෙන්නේ hybrid එකක්...
පුළුවන් තරන්ම battery එකෙන් යන්න බලන්න. engine එක on උනාම RPM එක අඩුවෙන්ම තියන්න බලන්න....
නිතර break කරන්න එපා. break කරන්න ඕන නැති ගානට accelerate කරන්න.. අවම break use කරන්න try කරන්න....
පල්ලන් වල වල accelerate කරන්න එපා.... idle යන්න දෙන්න...
Long trip වලදී මගේ එකේ කොහොමත් 31ක් - 32ක් කරනවමයි.... with AC
ඇරලා ගියොත් 23ක් - 25ක් වගේ තමා කරන්නේ.... with AC
Higher the speed, Short travel time >>> Low fuel efficiency
Medium speed, Average travel time >>> High fuel efficiency

උබලට කාලේ වටින් නැති උනාට තෙල් ඉතිරි වෙන හැටි දකිද්දි සුරාන්තයට පත් උනාට අනිත් උනට එහෙම නෑ බන්...
උබල වගේ සිහින ලොකේකට වෙලා පාරේ අනිත් උන්වත් හිර කරන් යන්න බෑ...

අනේ බන් ඔය තෙල් වලට කුණු කම් කරන හැටි උගන්නන ගමන් ඔය කියපන්කෝ හිමීට යනවනම් අයිනට වෙලා යන උන්ට ඉඩ දීලා පලයන් කියලා....උබලට කාලේ වටින් නැති උනාට තෙල් ඉතිරි වෙන හැටි දකිද්දි සුරාන්තයට පත් උනාට අනිත් උනට එහෙම නෑ බන්...

![]()