Post a Picture Of Your PC

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    223026_2037830072329_1441562658_2358389_315379_n.jpg


    Menna aluth widiha :D

    11.gif
     

    harsha.perera

    Well-known member
  • අපේ පරණ සාමාජිකයෙක් ඇහුවාම දෙන්නේ නැතිව බෑරි හින්දා..
    මගේ පරිගණකයත් එකතු කලා මේ ත්‍රේඩ් එකට..

    බලන්න කෝ හොදයි ද කියලා..

    24102010033.jpg



    24102010034.jpg



    උබේ කොම්පියුටර් එකේ ඔයිල්ලුත් මාරු කරනවද බන් ? මේසේ යට ඔයිල් කෑන් තියෙන්නේ. :lol::lol::lol: