Best Tips & Tricks Thread Of the Year ::Elakiri Award::.2010/2011

Best Tips & Tricks Thread Of the Year for 2010 /2011

  • Djram - 300MB~Encode~කරමු

    Votes: 21 10.9%
  • migaramk - Building your own PC and Windows installation (අපිම අපේ පරිගනකය එකලස් කරමු-

    Votes: 6 3.1%
  • DjSpK - RS|HF|FS|MU ඇතිවෙනකම් Download කරමුද

    Votes: 14 7.3%
  • coollifestyle4u - නොදන්නා_අය_වෙනුවෙන් -

    Votes: 0 0.0%
  • chathu_ac- A new way to give Reputation ◕‿◕

    Votes: 91 47.4%
  • prageeth119lk - තමන්ගෙම කියලා බ්ලොග් එකක්+4in1 mega thread

    Votes: 22 11.5%
  • Chooty malli - Facebook,gmail ඕනම Password එකක් Hack කරමු

    Votes: 21 10.9%
  • gudaya - දන්නවද මෙහෙම කරන්න ?????? -

    Votes: 2 1.0%
  • Jolly_Roger - Facebook වැඩ මෙන්න -

    Votes: 11 5.7%
  • Kalindugayan - Windows වල හැංගුන Softwares!!!

    Votes: 4 2.1%

  • Total voters
    192
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනම් පොල් එකෙන් වැඩක් නෑ නෙ බන් :confused::confused::confused::confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1119112

    meka ape judge lata meka POLL wala danna amathaka wela wena kisima deyak nah oke aththa man piligannawa mage waradda mokada mage PC eka kaduna hinda thama oya kase eka une
    අමතක උන කියල දැන් හරියනවද:sorry: එහෙනම් එක හදන්න තිබුන නේද :yes: මේක වැහුවට පස්සේ එක කියල හරියනවද :no: අනික එක විනිසුරුවත් දන්නේ නැති දෙයක් නේද නැත්නම් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ඇයි සුබ පැතුවේ චාතුට මේක දැන් ඉතින් වෙනස් කරන්න පුලුවන්ද :nerd:වින්සුරුවන්ට මේ දීල තියෙන වොට් වලට වෙනස් තීරණයක් ගන්න පුලුවන්ද :no:
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    අමතක උන කියල දැන් හරියනවද:sorry: එහෙනම් එක හදන්න තිබුන නේද :yes: මේක වැහුවට පස්සේ එක කියල හරියනවද :no: අනික එක විනිසුරුවත් දන්නේ නැති දෙයක් නේද නැත්නම් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ඇයි සුබ පැතුවේ චාතුට මේක දැන් ඉතින් වෙනස් කරන්න පුලුවන්ද :nerd:වින්සුරුවන්ට මේ දීල තියෙන වොට් වලට වෙනස් තීරණයක් ගන්න පුලුවන්ද :no:

    oyage katahwa aththa me gana katha karala saadarana theeranayak gannawa
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අමතක උන කියල දැන් හරියනවද:sorry: එහෙනම් එක හදන්න තිබුන නේද :yes: මේක වැහුවට පස්සේ එක කියල හරියනවද :no: අනික එක විනිසුරුවත් දන්නේ නැති දෙයක් නේද නැත්නම් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ඇයි සුබ පැතුවේ චාතුට මේක දැන් ඉතින් වෙනස් කරන්න පුලුවන්ද :nerd:වින්සුරුවන්ට මේ දීල තියෙන වොට් වලට වෙනස් තීරණයක් ගන්න පුලුවන්ද :no:

    :yes:
    ඉඳලා ඉඳලා උඹ කියන දේකට එකඟ වුනාමයි.. කථාව ඇත්ත. දැන් නීතිවෙනස් කරන්න බෑ. ගොඩක් poll පවත්වලා ඉවරයි:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes:
    ඉඳලා ඉඳලා උඹ කියන දේකට එකඟ වුනාමයි.. කථාව ඇත්ත. දැන් නීතිවෙනස් කරන්න බෑ. ගොඩක් poll පවත්වලා ඉවරයි:yes:
    අහ ලොක්කා සන්තෝසයි;) එකනේ එහෙම කරන එකෙන් වෙන්නේ සාමාජිකයන්ගේ විස්වාසය නැති විමනේ :nerd: