සම්බුධත්ව ජයන්තියට ප්‍රතිපත්ති පුජාවක්
දැන් මේක 2600 වෙනි සම්බුධත්ව ජයන්තියනේ.
ලබන සුමානේ ඉඳන් වෙසක් සතිය.
මට පොඩි අදහසක් ආවා.
අපි එළකිරියේ මුස්ලිම් ජාතිවාදීන්ට එරෙහිව දරුණ ප්‍රහාරයක් ක්‍රියාත්මක කරනවා.
එත් මට මොනවා උනත් ඒ අයගේ අගය කලයුතු තැනක් පේනවා.

මුස්ලිම් ජාතිකයෝ මොනවා උනත් හැම සිකුරදම පල්ලි යනවා.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඒවාට එයාලට වෙලාවත් දෙනවා
එත් බෞද්ධ අපට.????????????????????????

ඕකට මුලික හේතුව වෙලා තියෙන්නේ අපි හරියට අපේ පංච ශීලයවත් හරියට රකින්නේ නැති නිසා.
ඉතින් උන් හිතනවා අපට එකට වෙලාවක් වැඩක් නැහැ කියල.

මොකද එවෙලවෙත් අපේ උන කොහාට හරි වෙලා කයිවාරු ගහ ගහ ඉඳියි.
අපි පොඩි try එකක් දෙමුද මේ සුමනේවත් පන්සිල් හරියට රකින්න.
තිතටම බැරිවෙයි.
එත් පොඩි උත්සහායක් දාලා බලමු.
පස්සේ වැඩි කරමු
කැමති අයඉන්නවනම් මේකට comment එකක් දාලා තව අයව set කරගන්න බලන්න.
හොඳ වැඩක් නිසා අකමැති වෙන්න හේතුවක් නැහැනේ.
(ලෝකයට පෙන්නේ media ගෙන්නලා කොන්ඩේ තට්ටේ ගෑම අවශ්‍ය නැත )

ඔබ සැමට තෙරුවන් සරණයි !!!!!!!!!!!