සම්බුධත්ව ජයන්තියට ප්‍රතිපත්ති පුජාවක්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සම්බුධත්ව ජයන්තියට ප්‍රතිපත්ති පුජාවක්

    lord%20buddha.jpg

    දැන් මේක 2600 වෙනි සම්බුධත්ව ජයන්තියනේ.
    ලබන සුමානේ ඉඳන් වෙසක් සතිය.
    මට පොඩි අදහසක් ආවා.
    අපි එළකිරියේ මුස්ලිම් ජාතිවාදීන්ට එරෙහිව දරුණ ප්‍රහාරයක් ක්‍රියාත්මක කරනවා.
    එත් මට මොනවා උනත් ඒ අයගේ අගය කලයුතු තැනක් පේනවා.:yes::yes:
    මුස්ලිම් ජාතිකයෝ මොනවා උනත් හැම සිකුරදම පල්ලි යනවා.
    රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඒවාට එයාලට වෙලාවත් දෙනවා
    එත් බෞද්ධ අපට.????????????????????????:confused::confused::confused:
    ඕකට මුලික හේතුව වෙලා තියෙන්නේ අපි හරියට අපේ පංච ශීලයවත් හරියට රකින්නේ නැති නිසා.
    ඉතින් උන් හිතනවා අපට එකට වෙලාවක් වැඩක් නැහැ කියල.:lol::lol::lol:
    මොකද එවෙලවෙත් අපේ උන කොහාට හරි වෙලා කයිවාරු ගහ ගහ ඉඳියි.
    අපි පොඩි try එකක් දෙමුද මේ සුමනේවත් පන්සිල් හරියට රකින්න.
    තිතටම බැරිවෙයි.
    එත් පොඩි උත්සහායක් දාලා බලමු.
    පස්සේ වැඩි කරමු
    කැමති අයඉන්නවනම් මේකට comment එකක් දාලා තව අයව set කරගන්න බලන්න.
    හොඳ වැඩක් නිසා අකමැති වෙන්න හේතුවක් නැහැනේ.
    (ලෝකයට පෙන්නේ media ගෙන්නලා කොන්ඩේ තට්ටේ ගෑම අවශ්‍ය නැත ););););););)

    ඔබ සැමට තෙරුවන් සරණයි !!!!!!!!!!!

    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ඔව් සහෝ ආමිස පුජා කොච්චර කලත් ප්‍රතිපත්ති පුජාව නැත්නම් ඒ දේවල් වටින්නේ නැහැ.:no:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    :yes:

    සරත් පොන්සේකල වගේ තමන්ගේ රටත් ආගමත් පවා දෙන අය අනාගතයේදී තවත් බිහි නොවේවා. අපි හැමෝම පංචශීලයවත් රකින්න අදිටන් කර ගමු.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හරි කෝ තව එන්න බලන්න සිල්පදයක් හරි හරියට රකින්න පුළුවන් අය
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    පන්සිල් රකිනවා බොහෝ වෙලාවට.:yes::yes:
    :
    එත් මේ පොස්ට් එකේ කියන්න හදන්නේ මොකක්ද කියලා මට හරියට තෙරුමක් නෑ:confused::confused:
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පන්සිල් රකිනවා බොහෝ වෙලාවට.:yes::yes:
    :
    එත් මේ පොස්ට් එකේ කියන්න හදන්නේ මොකක්ද කියලා මට හරියට තෙරුමක් නෑ:confused::confused:

    try කරන්නේ පන්සිල් රැකපල්ලා කියල කියන්න .
    එතකොට අපටත් කියන්න පුළුවන් අපි හරියට ආගම අදහනවා කියල.
    දැන් උඹල කීයෙන් කීදෙනාද වැරදිලාවත් පන්සලකට යන්නේ.
    කතාවෙන්නම් මහා ලොකු බෞද්ධයෝ
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    try කරන්නේ පන්සිල් රැකපල්ලා කියල කියන්න .
    එතකොට අපටත් කියන්න පුළුවන් අපි හරියට ආගම අදහනවා කියල.
    දැන් උඹල කීයෙන් කීදෙනාද වැරදිලාවත් පන්සලකට යන්නේ.
    කතාවෙන්නම් මහා ලොකු බෞද්ධයෝ

    මං අද පන්සල් ගියා... සෑහෙන කාලෙකට පස්සෙ! :) :) :)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ♥-Aurora-♥;10118620 said:
    මං අද පන්සල් ගියා... සෑහෙන කාලෙකට පස්සෙ! :) :) :)

    නියමයි මචන්.
    මටනම් පුදුම කණගාටුවක් තියෙන්නේ
    හොඳ වැඩකට එකතුවෙන්න කිවුවහම කීදෙනාද support එකක් දෙන්නේ
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    මේකයි මෙතන පන්සිල් රකින නොරකින අය ඉන්නවා .එක දන්නේ තම තමන් !!! අනික පන්සිල රකිනවා කියල කියා කියා ඉදල වැඩක නෙහනේ !!!
    පන්සිල් රැකීමේ ආදීනව කියල දුන්නොත් හොදයි කියල හිතුන !!! එක නිසා එක බලලවත් පන්සිල් හරියටම රකින්න පුරුදු වෙන්න !!!
    ගිහි බෞද්දයන් විදියට අපිට කරන්න පුළුවන පොඩිම දේ තමයි පන්සිල් රකින එක !!!
    එක හරියට කරන්න !!!

    Pansil%20Rakeeme%20Anisangsa.jpg
     
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේකයි මෙතන පන්සිල් රකින නොරකින අය ඉන්නවා .එක දන්නේ තම තමන් !!! අනික පන්සිල රකිනවා කියල කියා කියා ඉදල වැඩක නෙහනේ !!!
    පන්සිල් රැකීමේ ආදීනව කියල දුන්නොත් හොදයි කියල හිතුන !!! එක නිසා එක බලලවත් පන්සිල් හරියටම රකින්න පුරුදු වෙන්න !!!
    ගිහි බෞද්දයන් විදියට අපිට කරන්න පුළුවන පොඩිම දේ තමයි පන්සිල් රකින එක !!!
    එක හරියට කරන්න !!!

    Pansil%20Rakeeme%20Anisangsa.jpg

    නියමයි
    Rep4+
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    නියමයි මචන්.
    මටනම් පුදුම කණගාටුවක් තියෙන්නේ
    හොඳ වැඩකට එකතුවෙන්න කිවුවහම කීදෙනාද support එකක් දෙන්නේ

    :yes::yes::( එකනේ මචන් අපි තව උනන්දු වෙලා කට්ටිය යහ මගට ගන්න ඕනා.අපි නම් හොද වැඩවලට බොක්කෙන්ම සහය දෙනවා
     
    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    අපි තව උනන්දු වෙලා කට්ටිය යහ මගට ගන්න ඕනා.අපි නම් හොද වැඩවලට බොක්කෙන්ම සහය දෙනවා
    [/QUOTE]

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes::yes::( එකනේ මචන් අපි තව උනන්දු වෙලා කට්ටිය යහ මගට ගන්න ඕනා.අපි නම් හොද වැඩවලට බොක්කෙන්ම සහය දෙනවා

    තැන්ක්ස් මචන්.;)
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඔව් සහෝ ආමිස පුජා කොච්චර කලත් ප්‍රතිපත්ති පුජාව නැත්නම් ඒ දේවල් වටින්නේ නැහැ.:no:

    :yes::yes::yes::yes:
    ඇත්ත යාළුවා..උතුම් වූ ප්‍රතිපත්ති පුජාව නැත්නම් වැඩක් නෑ..
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    නියමයි මචන්.
    මටනම් පුදුම කණගාටුවක් තියෙන්නේ
    හොඳ වැඩකට එකතුවෙන්න කිවුවහම කීදෙනාද support එකක් දෙන්නේ

    ekanam aththa yaluwa..kunuharapayaknam uda pana pana natai kattiya..:(