මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ


    confused-man.jpg


    මචන්ලා මට ඔය කවි ,ගීත ,නිසදැස්, අනන් මනං ඒවා මෙලෝ දෙයක් තේරෙන් නෑ බන් ...සිරාවටම නිකන් කුණුහබ්බ වගේ .සමහර විද්වතුන් කියන අය ඉහලින් අගය කරන ඒ වගේ නිර්මාණ මට නිකන් අනඩර් දෙමල වගේ .:eek::eek::eek:ඒ මොකද සිරාවටම ? අදහස් ටිකක් දක්වලා පලයල්ලා .....
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    MATATH EHEMAY........
    :confused::confused::confused:




    ubage mole wadila na...
    :(:(:(:(

    මාතර කිඹුලා;10204473 said:
    අනේ මන්දා ඕයි මම නම් කියවන්නේ වත් නැතුව පේජ් එක ලෝඩ් වුනාට ණය නැති වෙන්න හා හරි ෂොක් පට්ට රෙප් කියලා බොරුවක් දාලා පවු පුරෝ ගන්නව.

    :lol::lol::lol::lol:
     

    danuka2008

    Member
    May 3, 2007
    125
    5
    0
    ඒකෙ තේරුම උබේ අරකෙ පිහිටීම ටිකක් වෙනස් වෙලා කියන එකයි.


    අරක කිව්වෙ මොලේ හොදද
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මාතර කිඹුලා;10204551 said:
    ඇයි තෝ රවන්නෙ ඒ කිවුවේ මටත් එක්කද කොහේද ? :shocked: :sorry: :lol:

    උඹට නෙවේ කිඹුලෝ රැව්වේ...ඔය තේරෙනවා වගේ ඉන්න අපේ යාලුවටත් මෙලෝ දෙයක් තේරෙන් නෑ කියල උට තේරෙන් නෑ කියන එක නම් මට හොඳට තේරෙනවා..:lol::lol::lol::lol:
     
    උඹට නෙවේ කිඹුලෝ රැව්වේ...ඔය තේරෙනවා වගේ ඉන්න අපේ යාලුවටත් මෙලෝ දෙයක් තේරෙන් නෑ කියල උට තේරෙන් නෑ කියන එක නම් මට හොඳට තේරෙනවා..:lol::lol::lol::lol:

    :):) අපි ශේප් එහෙනම් :):):)
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ලියන අයට‍ත් ‍නොතේරන එකේ උඹට නොතේරුනාට මක්කරන්නද.:lol:

    නොතේරන්න ලියන එකත් කලාවක්. එතකොට ඒකේ ගාම්භීරත්වය වැඩියිලු.

    ගනන් ගන්න එපා බන්ස්;)
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    පුශ්පෙ අයියා;10204582 said:
    ubath mama wage ne yako..

    mata wela thiyenneth okama thama.

    mental disorder ?

    පුශ්පයියටත් තේරෙන්නැද්ද ?:lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පුශ්පෙ අයියා;10204582 said:
    ubath mama wage ne yako..

    mata wela thiyenneth okama thama.

    mental disorder ?

    නෑ පුෂ්පේ අය්යා මම නම් හිතන්නේ අපි සාමාන්‍ය මිනිස්සු ..එක නිසා තමා අපිට ඕව තේරෙන් නැත්තේ. ..ගොඩක් උන් කරන්නේ තේරෙනවා වගේ රඟ පාන එක..
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ලියන අයට‍ත් ‍නොතේරන එකේ උඹට නොතේරුනාට මක්කරන්නද.:lol:

    නොතේරන්න ලියන එකත් කලාවක්. එතකොට ඒකේ ගාම්භීරත්වය වැඩියිලු.

    ගනන් ගන්න එපා බන්ස්;)

    අනිවා ..එලස් .:yes::lol:.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මාතර කිඹුලා;10206578 said:

    අඩෝ කිඹුලා මක්කයි වෙන්න ඕන? මක්කටෙයි බෝල විරිත්තන්නේ ?:frown::frown:
     
    Last edited: