1000.....

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔන්න මම අද පොස්ට් 1000ක් දැම්ම.ඒ වගෙම මට දැන් කොටු 5කුත් අවිත්.මම elakiri එකට සෙට් වෙලා තාම මාස 5i.[27.10.2010].:):):):)
    elakiri එකේ මට එලකිරි වගේ යාලුවො ගොඩක් සෙට් උනා, ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඉතින් මේ වෙනකන් මත් එක්ක හිටපු මට උදවු කරපු හැම එලකිරි යාලුවෙක්ටම බොහොම
    ස්තුතියි....!:yes::yes::yes::yes:

    විශේශ ස්තුතිය අපේ ** cut සහෝදරයට.මේ පොර තමා මාව එලකිරියට සෙට් කරේ.:):):):):)

    sign131q.jpg


    Elakiriyata ජය වේවා.....!:):):):):)
    හැමෝටම බොහොම ස්තුතියි.....!:):):):)

    **cut ela buwaaaaaaaaaaaaaaaaaaaaa:lol::) congratz bro...