Dialog Speed Nathow..!!

Mozilla

Well-known member
  • :rolleyes: ඩයලොග් ද ගත්තෙ, :oo: එහෙනම් සිපීඩ් උනා නම් ත්‍රේඩ් එකක් දාපන්. :baffled: ස්ලෝ උනා කියල ත්‍රේඩ් දාන්න එපා.., :D මොකද ඩයලොග් ස්ලෝ තමයි.. :oo: නැගෙනහිරින් ඉර පායන එක සාමාන්‍යයි වගේ මචන් ඩයලොග් ස්ලෝ කියන එක සාමාන්‍යයි. :shocked: බස්නාහිරින් ඉර පායයි ඔය හොරු කවදහරි සාධාරණයක් වෙන දෙයක් මිනිස්සුන්ට දුන්නොත්. :rofl: ලොල්.. :rolleyes: අනේ උඹලත්. :confused: යකෝ එලකිරියෙ ඔය ගැන තියෙන ත්‍රේඩ් බලන්නෙ නැද්ද උඹල? :rolleyes: හොඳා හොඳා.. :sorry: මටත් කියන්න තියෙන්නෙ අර මොනවද මාළු කෑවානම් විඳවාපන් කියන එකම තමා. :no:

    :yes: තව ගන්න උන් වත් ඒව බලල මේ ජරාව නොගෙන ඉඳී නෙ. :D

    1345661654.png


    1345668145.png
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :oo: අම්මෝ, පුදුමයි.. :yes: ඔන්න උඹ නම් ත්‍රේඩ් එකක් දැම්මට කමක් නෑ ඩයලොග් ස්පීඩ් කියල. :shocked: මේ වෙලාවට ඔය වගේ ස්පීඩ් එකක් ආව එකම ලෝක පුදුමයක්. :D කොහෙද මචා ඉන්නෙ?
     

    Mozilla

    Well-known member
  • :oo: අම්මෝ, පුදුමයි.. :yes: ඔන්න උඹ නම් ත්‍රේඩ් එකක් දැම්මට කමක් නෑ ඩයලොග් ස්පීඩ් කියල. :shocked: මේ වෙලාවට ඔය වගේ ස්පීඩ් එකක් ආව එකම ලෝක පුදුමයක්. :D කොහෙද මචා ඉන්නෙ?

    රත්මලාන හරියේ...:sorry: .මටනම් එහෙම අවුලක් ඇවිල්ලා නැ බං...:eek:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ow machan sire :yes: math dialog mama gaththamath kiwwa dawasak inna kiyala :) a gollan limit check karnane 12ta heta 12 wenakam iwasapan nd 3g thiyeda kiyala check karanna one nam balanna hsdpa kiyala wadtilada kiyala :) :rofl:rolleyes::rolleyes:

    :) elazzz ow ban 3G thiyenawa HSPDA @ WCDMA Kanu 2 kakata wada Signal pennanne na ban aduwenawa enawa :yes:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    රත්මලාන හරියේ...:sorry: .මටනම් එහෙම අවුලක් ඇවිල්ලා නැ බං...:eek:

    :shocked: පුදුමයි යකෝ.. :eek: මේක නම් එස් එල් ටී ලයින් එකක්. :sorry: ඩයලොග් යූස් කරන උන්ගෙ ස්පීඩ් ටෙස්ට් දැක්කම ඉන්ටර්නෙට් කලකිරෙනව ලොල්.
    11.gif
    එළ එළ, උඹට හරි ඔහොම ස්පීඩ් එකක් තියෙන එක නම් ලොකු දෙයක්. :sorry: ලිමිටඩ් එකේ ස්පීඩ්වත් නැති නම් මොකටද බං ආයෙ. :eek: අපිට නම් ලිමටඩ් උත් නෑ, ස්පීඩ් එකත් පට්ටයි. :shocked: මේ බාන බෑම ඩයලොග් එකෙන් බාල බලන්නම ඕන වෙනස තේරෙන්න නම්. :lol:
     
    Nov 28, 2008
    145
    6
    0
    මගේ කණු 5 ම තිබිලත් (ඩයලොග්) මේක පට්ට ස්ලෝ ... මට එපාවෙලා .... වෙන එකක් නැති නිසා පාවිච්චි කරනවා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    FUP අනුමත වෙලාද බලපන්?:oo:

    මොන පිස්සුද කොල්ලා ලඟටවත් නෑ තාම .:no:..Tower එක තියෙන්නේ අල්ලපු ඉඩමෙ...ලඟ වැඩිද මන්දා...:P.:baffled::baffled:..