ඩයලොග් ද ගත්තෙ,
එහෙනම් සිපීඩ් උනා නම් ත්රේඩ් එකක් දාපන්.
ස්ලෝ උනා කියල ත්රේඩ් දාන්න එපා..,
මොකද ඩයලොග් ස්ලෝ තමයි..
නැගෙනහිරින් ඉර පායන එක සාමාන්යයි වගේ මචන් ඩයලොග් ස්ලෝ කියන එක සාමාන්යයි.
බස්නාහිරින් ඉර පායයි ඔය හොරු කවදහරි සාධාරණයක් වෙන දෙයක් මිනිස්සුන්ට දුන්නොත්.
ලොල්..
අනේ උඹලත්.
යකෝ එලකිරියෙ ඔය ගැන තියෙන ත්රේඩ් බලන්නෙ නැද්ද උඹල?
හොඳා හොඳා..
මටත් කියන්න තියෙන්නෙ අර මොනවද මාළු කෑවානම් විඳවාපන් කියන එකම තමා.
![]()
තව ගන්න උන් වත් ඒව බලල මේ ජරාව නොගෙන ඉඳී නෙ.
![]()
ඩයලොග් ද ගත්තෙ,
එහෙනම් සිපීඩ් උනා නම් ත්රේඩ් එකක් දාපන්.
ස්ලෝ උනා කියල ත්රේඩ් දාන්න එපා..,
මොකද ඩයලොග් ස්ලෝ තමයි..
බස්නාහිරින් ඉර පායයි ඔය හොරු කවදහරි සාධාරණයක් වෙන දෙයක් මිනිස්සුන්ට දුන්නොත්.
ලොල්..
යකෝ එලකිරියෙ ඔය ගැන තියෙන ත්රේඩ් බලන්නෙ නැද්ද උඹල?
මටත් කියන්න තියෙන්නෙ අර මොනවද මාළු කෑවානම් විඳවාපන් කියන එකම තමා.
තව ගන්න උන් වත් ඒව බලල මේ ජරාව නොගෙන ඉඳී නෙ. 
uba inne koheda ban ?
a gollan limit check karnane 12ta heta 12 wenakam iwasapan nd 3g thiyeda kiyala check karanna one nam balanna hsdpa kiyala wadtilada kiyala 