මේයාට ලොකු මානසික ලෙඩක් වගේ මචන්.
අපරාදේ වටිනා බුදු දහම නිකන් විහිලුවට ලක් වෙනවා මේ වගේ ජෝකර්ලා නිසා![]()
කොයි 'බුදු දහම'ද ???
මල්/පහන් දන්/පැන් පූජා කරකර, ගාථා කිය කිය වැඳ වැඳ, පින් කර කර, පෙරුම් පුර පුර, සංසාරේ යන්න කියන එකද??
මචෝ, ඒ fake 'බුදු දහම' !!! ඒක හරියන්නේ නෑ!!! ඒ තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේලා දේශණා කල ධර්මයක් නෙවෙයි... වෙන කාගෙද එකක්!!!
මේ කතාවෙන්නේ පිරිසුදු බුද්ධ දේශනාවට අනුව, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන සසර දුකින් මිදීමේ වැඩ පිළිවෙල!!! මේක තමයි Genuine එක!!! නියම ආර්ය මාර්ගය!!!






