'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේයාට ලොකු මානසික ලෙඩක් වගේ මචන්. :baffled:
    අපරාදේ වටිනා බුදු දහම නිකන් විහිලුවට ලක් වෙනවා මේ වගේ ජෝකර්ලා නිසා :dull:

    කොයි 'බුදු දහම'ද ???

    මල්/පහන් දන්/පැන් පූජා කරකර, ගාථා කිය කිය වැඳ වැඳ, පින් කර කර, පෙරුම් පුර පුර, සංසාරේ යන්න කියන එකද??

    මචෝ, ඒ fake 'බුදු දහම' !!! ඒක හරියන්නේ නෑ!!! ඒ තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේලා දේශණා කල ධර්මයක් නෙවෙයි... වෙන කාගෙද එකක්!!!

    මේ කතාවෙන්නේ පිරිසුදු බුද්ධ දේශනාවට අනුව, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන සසර දුකින් මිදීමේ වැඩ පිළිවෙල!!! මේක තමයි Genuine එක!!! නියම ආර්ය මාර්ගය!!!
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    කොයි 'බුදු දහම'ද ???

    මල්/පහන් දන්/පැන් පූජා කරකර, ගාථා කිය කිය වැඳ වැඳ, පින් කර කර, පෙරුම් පුර පුර, සංසාරේ යන්න කියන එකද??

    මචෝ, ඒ fake 'බුදු දහම' !!! ඒක හරියන්නේ නෑ!!! ඒ තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේලා දේශණා කල ධර්මයක් නෙවෙයි... වෙන කාගෙද එකක්!!!

    මේ කතාවෙන්නේ පිරිසුදු බුද්ධ දේශනාවට අනුව, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන සසර දුකින් මිදීමේ වැඩ පිළිවෙල!!! මේක තමයි Genuine එක!!! නියම ආර්ය මාර්ගය!!!

    තම මිත්‍යා දෘෂ්ටියේ තරම මිත්යදෘෂ්ටිකයාට නොපෙනේ. නරකම දේ අගනා බුද්ධ ධර්මය මිත්‍යා දෘෂ්ටියට ගැලපීම සහ එයට නියම බුද්ධ ධර්මය නම් දීමයි.
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මචං වැඩක් නැත්නම් නිදා ගනින් බන් මේ වගේ ගොන් ආතල් දෙන්නේ නැතුව.
    අර slu එකෙන් කිච උනාට පස්සෙද මේ පැත්තේ ආවෙ? :lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මචං වැඩක් නැත්නම් නිදා ගනින් බන් මේ වගේ ගොන් ආතල් දෙන්නේ නැතුව.
    අර slu එකෙන් කිච උනාට පස්සෙද මේ පැත්තේ ආවෙ? :lol::lol:

    ආ... ඔව් බං! SLU එකෙන් කිචවෙලා තමයි ආවේ!!:lol::lol:
    මේ... 'MAMA' inne koheda??

    වැඩේ තියෙන්නේ උඹල කොච්චර ගොන්නුද කියල උඹල වත් දන්නේ නෑ!!!

    අනික් එකා RaneNat, ඌට උතුර දකුණ මාරු වෙලා... ඌ 'නිවණ මෙහේ... නිවණ මෙහේ...' කිය කිය කට්ටියට සංසාරේ යන්න කතාකරනවා!!!
    උඹලගේ දෙමාපියෝ උඹල වගේ එවුන් ලොකු මහත් කරලා හදල, හරි අපරාදයක් කරලා තියෙන්නේ... පව්!!
     
    Last edited by a moderator:

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    ආ... ඔව් බං! SLU එකෙන් කිචවෙලා තමයි ආවේ!!:lol::lol:
    මේ... 'MAMA' inne koheda??

    වැඩේ තියෙන්නේ උඹල කොච්චර ගොන්නුද කියල උඹල වත් දන්නේ නෑ!!!

    අනික් එකා RaneNat, ඌට උතුර දකුණ මාරු වෙලා... ඌ 'නිවණ මෙහේ... නිවණ මෙහේ...' කිය කිය කට්ටියට සංසාරේ යන්න කතාකරනවා!!!
    උඹලගේ දෙමාපියෝ උඹල වගේ එවුන් ලොකු මහත් කරලා හදල, හරි අපරාදයක් කරලා තියෙන්නේ... පව්!!

    නිවන් දැක්කට මොකද හන්දියේ වට්ටි අම්ම වගෙයි
     
    Last edited by a moderator:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයාගේ පදනමක් නැතිව නිකන් හිතට එන විකාර දේවල් වලට පැටලෙන්න උත්තර දෙන්න තරම් අඥාන කෙනෙක් නෙවෙයි මම.මේ උඩින් තියෙන සියල්ලම අමුලික අසත්‍ය.ආයතන ගැනයි මිත්‍යා දෘෂ්ටිය ගැනයි දන්නා කෙනෙකුගෙන් හරියට අහගන්න.තාම වචනයෙන්වත් සංවර වෙලා නෑ.කයයි,නාසයයි,දිවයි මේකෙන් අයින් කරන්නේ ඔයා ශිලය ආරක්ෂා කරන්නේ නැති රහත් කෙනෙක් නිසාද නැතිනම් බොරු කියන්න ,කේලම් කියන්න පරුෂ වචන කියන්න හිස් වචන කියන්න සතුන් මරන්න සොරකම් කරන්න කාමයෙහි වරදවා හැසිරෙන්න මත්පැන් බොන්න ඔයාගේ රහත් භාවයට අවශ්‍ය නිසාද? නිරපරාදේ අහිංසක තරුණයන් රවට්ටන්න එපා

    කරන බොරු ටික ඇති අනාගතයට ගෞතම බුද්ධ සාසනය අහිමි වෙන්න.

    අලුත්ම ආගමක් thread එකක් follow කරාම සංසාර කතාව අහවර වෙනවාමයි.(දේශපාලකයා හොඳයි )

    තම මිත්‍යා දෘෂ්ටියේ තරම මිත්යදෘෂ්ටිකයාට නොපෙනේ. නරකම දේ අගනා බුද්ධ ධර්මය මිත්‍යා දෘෂ්ටියට ගැලපීම සහ එයට නියම බුද්ධ ධර්මය නම් දීමයි.

    නිවන් දැක්කට මොකද හන්දියේ වට්ටි අම්ම වගෙයි

    මට, මේ කරන දෙයට, දීර්ඝ කාලීන වශයෙන් 'ඇණේ' වෙන්න ආව පලවෙනි එකා උඹ නෙවෙයි. මුලින් 'කිඹුලා බනිස්' කියල එකෙක්... ඊළඟට mensoft කියල එකෙක්... දැන් RaneNat කියල උඹ... කලින් එවුන් දෙන්න දැන් නෑ. හැබැයි මේ සේරම IDs වලින් ඉන්නේ එකෙක්මද දන්නෙත් නෑ. (එකෙක්ම උනත් නැතත් මට ඇති වැඩකුත් නෑ!!) කෙටියෙන්ම කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ කරුණු වැරදියට පේන තාක් කල් උඹල යන්නේ, උඹල හැරිලා ඉන්නේ, වැරදි පැත්තට!! 'ඇණගන්න' පැත්තට!!! උඹල ඔය 'ලොකු size' දාන්නේ ඔය කරන දේවල් වල බරපතලකම නොදැන!! ඒත් දැනගෙන කලත්, නොදැන කලත්, කරන්නේ උඹගේම උවමනාවෙන් නිසා, අනිවාර්යයෙන් 'ඉල්ලගෙනම කන්න' වෙනවා!!! එක්කෝ හැදියං... නැත්තම් දැන්ම තියාම 'කන්න' ලෑස්ති වෙයං. එච්චරයි!!!

    http://www.mediafire.com/?k7x9v251zza5s7s
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇස් වලට පේන්නේ මොනවද??
    ලස්සන කෙල්ලෝ කොල්ලෝ... නළු නිලියෝ... ඇඳුම් පැළඳුම්... කෑම ජාති... (sceneries) පරිසරය...
    හරිද? හොඳටම sure ද??
    නෑ!! වැරදියි!!! ඇහැට පේන්නේ ඕවා නෙවෙයි!!!

    ලස්සන මොකක්වත් තිත්ත කලුවරේදී පේනවද?? ලස්සන නෙවෙයි, හද්ද කැත මිනිහෙක්, සතෙක් නැත්නම් කොයිතරම් පිළිකුල් සහගත දෙයක් උනත් ඝන අන්ධකාරේදී පේන්නේ නැහැ නේ?? කළුවරේ යමක් දකින්න නම් අපිට 'එළියක්' පාවිච්චි කරන්න වෙනවා!! lights දාල, tourch එකක් අල්ලලා එහෙමත් නැත්නම් ලාම්පුවක් පත්තුකරගෙන නේ අපි කළුවරේ යමක් බලන්න / හොයාගන්න උවමනා උනාම කරන්නේ... ඇයි ඒ?? මොනවද light එකකින්, tourch එකකින් එහෙමත් නැත්නම් ලාම්පුවකින් නිකුත් වෙන්නේ?? 'එලිය' නේද?? අන්න ඒ 'එලිය' තමයි ඇහැට පේන්නේ!!! ඇත්තටම කියනවා නම් ඇහැට පේන්නේ එලිය, 'ආලෝකය' විතරයි!!! දවල් කාලයට සූර්යයාගෙන් ලැබෙන ආලෝකයෙන් සේරම එලිය වෙන නිසානේ අපිට අවට පරිසරය හොඳට පේන්නේ!!

    විද්‍යාත්මක කට්ටිය කොහොමත් දන්නවා නේ, සුදු ආලෝකය යම් යම් පෘෂ්ඨ මත වැටුනාම, ඒවායෙන් කොටසක් උරාගෙන, කොටසක් පරාවර්තනය කරලා හරිනවා කියල!! නේද? එහෙම පරාවර්තනය වෙන්නේ ඒ පෘෂ්ඨයේ පැහැයට අදාළ කොටස් විතර නේ... ඒ කොටස් ටික ඇහැට වැටුනාම නේ අපිට 'පාට' පේන්නේ... නේද? දන්නවද?? දැන් අපි පාට පාට පැන්සල් ටිකක්, පාට පාට ඇඳුම්, පාට පාට මල් ජාති මොනවා උනත් තිත්ත කළුවරේ තිබ්බොත් මොකක්වත් පේනවද?? එළියක් වැටෙන්න ඕනේ නේද තියෙන්නේ මොනවද? ඒවායේ පාට මොනවද කියල පේන්නත්?? ඔය වගේ වෙලාවට හැබැයි අපි සුදු පාට එළියක් නැතුව ලාම්පුවකින් වැටෙන කහපාටට හුරු එළියක් පාවිච්චි කලොත් පාට වෙනස් වෙලා තමයි පේන්නෙත්!! තේරුණාද? වාහන වල ඉස්සර තිබුණු 'කහ' එලියෙනුයි දැන් තියන 'සුදු' එලියෙනුයි වට පිටාව එලිය වැටෙනකොට තියන වෙනස දැකල ඇති නේද? අපි ගෙවල් වල පාවිච්චි කරන day light, warm white විදුලි බුබුළු වල වෙනස දන්නවා නේද?


    NEW%20DAY%20AND%20WARM%20WHITE%20COLOURS.jpg



    මතක් කරලා බලන්න... ඔය photo ගනිද්දී, video කරද්දී, 'white balance' කරනවා කියල දෙයක් එහෙම කරන්න වෙලා තියෙන්නෙත් මේ වෙනස් කම නැති කරන්න නේ...

    ඊළඟට දන්නවද? මේ සුදුපාට කියන්නේ තනිකරම රතු, කොළ සහ නිල් කියන මූලික වර්ණ (fundamental/primary colors) තුන එකතුවීමෙන් හැදෙන පාටක් (එළියක්) කියල?? ඔය 'දේදුන්න' පායන කොට හිරු එලිය පාට පාට වලට බෙදිලා වෙන්වෙලා පෙන්නේ... අන්න එතැනදී වෙන්නේ මේ මූලික වර්ණ නැවත වෙන්වීම තමයි!!! රතු, කොළ, නිල් පාට තුනම 100% එකතු උනාම (100, 100, 100) සුදු පාටයි!!! ඒ පාට තුනම නැතිඋනාම (0, 0, 0) කළු පාටයි, නැත්නම් කළුයි... එළියක් නෑ!!! තව විදියකට කිව්වොත්, මේ මූලික වර්ණ 3න් ඕනෙම පාටක් හදන්න, පෙන්වන්න පුළුවන්!!!


    468px-Computer_color_spectrum.svg.png



    තනිකරම technical කතාවක් නේද? ධර්මයට technical කෑලි වැඩක් නැහැ! කියල හිතනවද??? ඇත්තටම නම් ධර්මයට technical කෑලි දාන්න දෙයක් නැහැ!!! ධර්මය කියන්නේ, මේ සත්වයාගේ කතන්දරයට!!! පටිච්චසමුප්පාදයට!!! ඒක තනිකරම technical කතන්දරයක්!!! හැබැයි බුදුහාමුදුරුවෝ ඊට අදාළ සේරම non-technical විදියට, බොහොම සරලව තෝරලා දීල තියෙනවා!!! නොතෙරිච්ච එකයි එකම අඩුව... නැත්නම් ඔය හැමෝම මෙලහටත් ණිවන් දැකල!!! දැන් ඉතින් මං ධර්ම කරුණුයි, technical පැහැදිලි කිරීමුයි, උදාහරණයි, සේරම දාල කතාව පැහැදිලිකරනවා... කට්ටිය ලෑස්තිවෙන්න ණිවන් දකින්න!!!
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඔබ තුමා නිවන් දැකපු ආකාරය අනිත් අයට කියන්නේ නැත්තේ ඇයි
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    නිවන් දැක්කහම මමත්වය යනවානේ. එතකොට මම ගැන ආයෙත් ප්‍රශ්න අහන්නේ:lol::lol:
    තව මේ දවස් වල මර ප්‍රශන වැඩ වැඩියි, යාලුවෙක්ගෙ පොඩි වැඩ වගයක් කර, හරිම අමාරුවෙන් ලියන්නේ මර බිසී වගේ එව්වත් කියනවා මේ නිවන් දැකපු උත්තමයා:sorry::sorry::lol:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඔබතුමා මේ වෙනකොට නිවන අවබෝධකරගෙන සංසාර ගමන නිමා කරලද තියෙන්නෙ ?
    මේවව සින්න පොරාජ් ලා වගේ කොනලස් උන්ට රජ මගුල් වෙන එක තමයි අවුල මචන් :baffled:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තව මේ දවස් වල මර ප්‍රශන වැඩ වැඩියි, යාලුවෙක්ගෙ පොඩි වැඩ වගයක් කර, හරිම අමාරුවෙන් ලියන්නේ මර බිසී වගේ එව්වත් කියනවා මේ නිවන් දැකපු උත්තමයා:sorry::sorry::lol:
    නිවන් දැකපු උත්තමයෙක්ට ප්‍රශ්න තියෙනවා කියලා අහුවමයි:baffled::baffled:
    මේ වගේ උන් නිසා තමයි අනික් ආගම් වල එවුන් අපේ ආගම හෑල්ලුවට අරන් තියෙන්නේ
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    නිවන් දැකපු උත්තමයෙක්ට ප්‍රශ්න තියෙනවා කියලා අහුවමයි:baffled::baffled:
    මේ වගේ උන් නිසා තමයි අනික් ආගම් වල එවුන් අපේ ආගම හෑල්ලුවට අරන් තියෙන්නේ
    :baffled::baffled:ඒක තමයි.