Telecom එකට එරෙහිව වරෙව්

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Telecom එකට එරෙහිව වරෙව්

    මටනම් දැන් මේ ADSL ජරාව එපා වෙලා බන් තියෙන්නේ,මේ දවස්ටිකේ මගේ connection 1 පට්ට ස්ලෝව් වෙලා. browse කරන්න ගියාම එපා වෙනවා. :growl::growl: මුන්ට කොච්චර කිව්වත් හදන්නෙත් නෑ:frown:. Unlimited කිය කියා Speed Limit කරනවා. telecom එකේ ඉන්න මෝඩයෝ ටික Unlimited කියන වචනේ තේරුමවත් හරියට දන්නේ නැද්ද කොහෙද.:growl::growl: බොරු හේතු කියාගෙන අපිව රවට්ටනවා.... කොහොමහරි මට හිතුන මේ අසාදාරනේට එරෙහිව අපි සෙට් වෙන්න ඕන කියල.:angry: ADSL use කරන කට්ටිය ඉන්නවනම් මේකට සෙට් වෙයල්ලා. හැමදාම මුන්ට ඕන විදියට සෙල්ලම් දාන්න දෙන්න බෑ. :angry::angry::growl::growl:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    help 1ක් විදියට bump පාරක් වත් දාල යන්න හොඳේ:rolleyes::rolleyes: , නැත්නම් අපි අනාතයි:confused::baffled::confused:
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    if ur site's aren't loading Use google DNS, worked for a connection which had browsing probz but Speed Slow uh idk :/
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    මට නම් කිසි අවුලක් නැහැ
    අඩ්ස්ල් 512Kbps
    1387771310.png

    1387774817.png
     
    Last edited:

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    telicom ake weda karana unta benala wedak ne ban un karanne unta ihalin kiyana awane oya tirana ganna untai baninna one
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    telicom ake weda karana unta benala wedak ne ban un karanne unta ihalin kiyana awane oya tirana ganna untai baninna one

    උඹ කියන එකත් ඇත්ත බන්. එත් උනුත් අපිට බොරු කියනවනේ බන්. උන් කියන්නේ නෑ ස්පීඩ් එක ලිමිට් කරලා කියල. බොරුවල අපේ no1 ඉල්ලගෙන call කරන්නම් කියල කියනව. එත් මොන call එකක්වත් එන්නේ නෑ. රජයේ ආයතන මෙහෙම හොර කරනකොට වෙන මොන කතාද බන්, උන්ගේ නීති උන්ට ඕන විදියට :growl::growl:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    සෙට් උනා කියපන්කො.. ඊට පස්සේ මොකද කරන්නේ?
    අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ බන් උන්ට ඕනි දේ උන් කරන්නේ.
    දැන් බලපන් රටක් දියුණු කරනවා කියන්නේ තියන ස්පීඩ් එක අඩු කරන එකද? මේ රටවල තියන එක තවත් වැඩි කරනවා, ඒ වගේම ගාණත් අඩු කරනවා.
    අනේ මන්ද ලංකාවනම්..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සෙට් උනා කියපන්කො.. ඊට පස්සේ මොකද කරන්නේ?
    අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ බන් උන්ට ඕනි දේ උන් කරන්නේ.
    දැන් බලපන් රටක් දියුණු කරනවා කියන්නේ තියන ස්පීඩ් එක අඩු කරන එකද? මේ රටවල තියන එක තවත් වැඩි කරනවා, ඒ වගේම ගාණත් අඩු කරනවා.
    අනේ මන්ද ලංකාවනම්..

    උන් හිතන් ඉන්නේ අපි මේවා දන්නේ නෑ කියල බන්. අපි call කලාම කියනව ඔයාගේ router 1 reset කරලා බලන්න, cable check කරන්න කියල. ගොඩක් අයගේ මෙහෙම ස්පීඩ් ලිමිට් කරලා කියල අපි දැනගත්තම කියන්න පුළුවන්නේ බන් උන්ට ඕන තරම් කට්ටිය ඉන්නවා කියල මෙහෙම connection slow උන අය. මට ඕන උනේ මේ thread එකෙන් අපේ කට්ටියව දැනුවත් කරන්න. Unlimited කියල තියෙන නිසානේ බන් අපි Home Package 1 ගන්නේ. උන් කියනව සමහර අය මේක වැරදි විදියට use කරන නිසාලු ස්පීඩ් ලිමිට් කරන්නේ. කට්ටියක් ගොඩක් use කලාට හැමෝම එහෙම කරන්නේ නැනේ බන්. සමහර අය 2GB වත් use කරනෙන් නැතිව ඇති මාසෙටම. අනික අනිත් package වල ස්පීඩ් වැඩි කරන්න පුලුවන්නම් අයි මේ package එකේ විතරක් ස්පීඩ් ලිමිට් කරන්නේ. අපෙන් ස්පීඩ් ලිමිට් කරලා අනිත් package වලට ඒවා share කරනවා. SLT ADSL මිනිස්සු ගත්තේ Unlimited කතාව නිසා. නැත්නම් එකෙක්වත් ගන්නේ නෑ
     
    Aug 2, 2007
    2,162
    7
    0
    IN YOUR EYES

    machan uba 512 da ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි! දැං ඔය යුද්ද කරන්න ලෑස්ති වෙන උන් ඔක්කොම උඹලගෙ adsl connection cancel කරපල්ලා.
    මේකේ ත්‍රෙඩ් පිරෙව්වා කියලා මොකෙක් වත් මොන ලබ්බක්වත් කරන්නෙ නෑ.