BIT කරන අය එන්න මෙතෙන්ට
මම මේ thread එක දාන්නේ BIT කරන අපේ කස්ටිය ටික වෙනුවෙන්. ඔයාලාගේ අදහස් උදහස් ගැටලු මෙතන පුලුවන් විදියකට සාකච්ඡා කරමු.
මම මුලින්ම පටන් ගන්නම්. මම දැනට Semester 4 කරන්නේ. මේ අගෝස්තුවල තමයි විභාගේ. තාමනම් සූදානම හොද මදි. Assignments ටික නම් කරගත්තා.
Semester 2 කරන අයට තාම Admissions ඇවිල්ලා නෑ නේද? 15 වෙනිදායින් පස්සේ BIT site එකෙන් කරගන්න පුලුවන් කියල තමයි දාලා තියෙන්නේ. UCSC එකේ අයත් strike ද දන්නේ නෑ. අපිටනම් 25 වෙනිදායින් පස්සේ තමයි admissions ගන්න පුලුවන් කියල දාලා තියෙන්නේ.
කස්ටිය ඇවිල්ලා මේ thread එක ඉස්සරහට අරගෙන යන්න පොඩි help එකක් දෙන්න.
බොහොම ස්තුතියි